අඩේ මන් දැන් පික් එක දැක්කෙ
bike එක ගන්නකොටම තිබ්බ බන් ඕක.fork cover නොදා තිබුන නිසා,වැලි කැටයකට කැපිලද කොහෙද. දැන් oil seal ගිහිල්ල,බටේ දාන්නැතුව oil seal ගහල වැඩක් නැ,අයෙත් කැපෙනෝ![]()

එහෙනම් ඉතින් මාරු කරප්න් මචෝ

අනේ ඔයා නිකන් පාර්ට්ස් හදනව බලන් උන්න වගේනෙ කියන්නෙ ?කැපිලනම් දෙකම දාපන්.. ඕකට ඩුප්ලිකේට් වුනාට අවුලක් නැතිවෙයි. දැන් එන හීරෝ පාර්ට්ස් පජාත කොලිටි එන්නෙ.![]()

බොරු කියන්න එපා හරිදු මල්ලි ඔයා 
මොනව උනත් ෆැක්ටරි ඒව දාන එක තමා මමනම් රෙකම්න්ඩ් කරන්නෙ 






