එකම DVD එකෙන් Install කරපු එකේ ගැටලුවක් නෑ දෙකටම ලයිසන් කී දෙකක් තියනවනං. කොහොමද Activate කලේ?
7 Activate කරලා තියෙන්නෙ Daz Loader එකෙන් නම් Wnodows 10 වලට Free Update කරන්න Eligible කියලා පෙන්නයි. Update එක Download වෙලා Install වෙද්දි මොනවා වෙයිද දන්නෙ නෑ. මොකද Daz Loader එකෙන් කරන්නෙ OEM Activation එකක්. OEM Activation වලදි පාවිච්චි වෙන්නෙ BIOS වල embedded product key එකක්. Custom Built PC එකක් හෝ Windows pre installed ආපු නැති ලැපක් නම් BIOS වල Product Key එකක් එන්නෙ නෑ.