get Windows 10 for free

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18561769 said:
    ඒක නම් driver issue එකක්නෙ. ;);)

    ඔව්. Drivers වලට support කරේ නැති එක. වෙන අවුලක් තිබුනේ නැහැ බන්.
    උබ Photoshop, word, players එහෙම අවුලක් නැතුව වැඩ කරනවද..?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව්. Drivers වලට support කරේ නැති එක. වෙන අවුලක් තිබුනේ නැහැ බන්.
    උබ Photoshop, word, players එහෙම අවුලක් නැතුව වැඩ කරනවද..?

    Photoshop CC වැඩ
    Office 2013 වැඩ.
    VLC,KM,AIMP වැඩ

    Autocad, Solidworks එහෙම නම් වැඩ කලේ නෑ බං. ලඟදි අලුත් version එයි ඒවගෙ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18561801 said:
    Photoshop CC වැඩ
    Office 2013 වැඩ.
    VLC,KM,AIMP වැඩ

    Autocad, Solidworks එහෙම නම් වැඩ කලේ නෑ බං. ලඟදි අලුත් version එයි ඒවගෙ.

    එල තැන්ක්ස් බන්. RTM එක ආපු ගමන් මාත් දාගන්නවා.
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පැටියා;18561260 said:
    එකම DVD එකෙන් Install කරපු එකේ ගැටලුවක් නෑ දෙකටම ලයිසන් කී දෙකක් තියනවනං. කොහොමද Activate කලේ?

    7 Activate කරලා තියෙන්නෙ Daz Loader එකෙන් නම් Wnodows 10 වලට Free Update කරන්න Eligible කියලා පෙන්නයි. Update එක Download වෙලා Install වෙද්දි මොනවා වෙයිද දන්නෙ නෑ. මොකද Daz Loader එකෙන් කරන්නෙ OEM Activation එකක්. OEM Activation වලදි පාවිච්චි වෙන්නෙ BIOS වල embedded product key එකක්. Custom Built PC එකක් හෝ Windows pre installed ආපු නැති ලැපක් නම් BIOS වල Product Key එකක් එන්නෙ නෑ.

    දෙකටම තියෙන්නේ එකම license key එක. දෙකම activated. මම කිසිම tthird party tool එකක් use කලේ නැහැ activate කරන්න. Windows install කරලා ඉවර වෙනකොට activate වෙලා ඉවරයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දෙකටම තියෙන්නේ එකම license key එක. දෙකම activated. මම කිසිම tthird party tool එකක් use කලේ නැහැ activate කරන්න. Windows install කරලා ඉවර වෙනකොට activate වෙලා ඉවරයි.

    DVD එක ගත්තෙ කොහෙන්ද? කීයද? :eek::eek: