Windows 10 for free
මචන්, Windows ලගේ අලුත්ම Windows 10 OS එක free ගන්න පුළුවන්ලු. Windows 10 Technical Preview OS install කරලා register වෙලා මොනවද මොනවද කරන්න තියනවා. හරියටම කරන්න තියෙන දේ දන්න කෙනෙක් ඉන්නවද..?
හරියට කරගත්තොත් ලබන මාසේ 29 ඉදන් crack කරන්නේ නැතුව අලුත්ම Original OS එක පාවිච්චි කරන්න පුළුවන්.

Last edited:
එහෙම නම් හොදයි.
පිස්සුද බං? කොහෙද ඒහෙම තිබ්බෙ? Free and open source කියන්නෙ කතන්දර දෙකක්. Microsoft ඒක ඔ්ක කවදාවත් Open Source කරන්නෙ නෑ. ඉස්සරහට Microsoft ගහන OS (Windows 10 වලින් පස්සෙ) Monthly/yearly subscription based වෙනවයි කියලා කියලා තියෙන්නෙ. ලංකාෙවෙත් මරු බඩු තමා ඉන්නෙ. ඊයෙ video ඒකක් share වුනනේ Samsung Phones වල NFC Antenna ඒක අයින් කරන්න කියලා.