get Windows 10 for free

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Hina yanawa yako thread eka dakkama.

Menna eeye blog post eka: http://blogs.windows.com/bloggingwi...changes-to-windows-10-insider-preview-builds/







Pre-release software kiyanne unit, systems and integration tests complete karapu nathi releases. Microsoft eken patches release karanne every Tuesday (stable channel). Insider program eke inna ayata eeta wada ikmanata labei. habai e gollon ge statistics report karai. E kiyanne Insider program eke inna ayawa test subjects widihata ganna ida thiyenawa.

:lol:
 

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    macho mage denata 7 tiyenne den mata meka update karala 8.1 hari 10 hari daganna puluwanda (adama )

    puluwan nam kohomada update karanne normal widiyamada ? wenas widiyak thiyenawada ?

    Windows 10 ISO එක තියනවනම් එක හරහා update එක දෙන්න පුළුවන්. windows 7 වලින් කෙලින්ම Win 10 වලට යන්න පුළුවන්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මගේ තියෙන්නේ ඔරිජිනල් වින්ඩෝස්. ඒත් අලුත් එක දාන්නෙ නැහැ. කීප තැනකම දැක්ක විදියට මේක අලුත් ඇන්ටි වයිරස් ප්‍රෝගෑම් වගේ අවුරුද්ද කට සැරයක් සල්ලි ගෙවන සීන් එකටලු එන්න යන්නේ.

    Source එක උබේ ගාව තියද බන්
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Capture_zpszdo666cc.png


    Onna upgrade app eka.. oke thiyana widiyata windows 10 full free version ekak labenawa.. meken passe windows nawaththanawalu.. ilagata ena OS eka open source karanawa kiyala mama dakka kohehari dala thibba,.. eka une nathath windows 10 upgrade eka free labei.. dan mac walata upgrade eka free dena nisa thamai microsoftlath free denawa kiyanne.. baya wenna deyak na un wena widiyakin hari unge gaana hoyai.. app market ekak ehema thiyanawane..

    අනිවා. එක පැත්තකින් free දෙනකොට අනිත් පැත්තෙන් අපිට කෙලවාවී.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මයික්‍රොසොෆ්ට් බුවාලා අප්ඩේට් දෙනවා කිව්වට පයිරේටඩ් ඒවා ජෙනුයින් වෙනවා කිව්වේ නෑ.......ෂුවර් එකටම ඉන්ස්ටෝල් කරාට පස්සේ WGA නොටිෆිකේෂන් එයි :baffled:

    පැයෙන් පැයට රීස්ටාට් කරන්න එහෙම පටන් ගත්තොත් කොහොමද ආතල් එක :oo:

    බය වෙන්න එපා බන්. වැඩි කල් යන්න ඉස්සෙල්ලා අපේ අයියලා ඕකට විසදුමක් හොයා ගනීවි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machine එකේ දැන් තියෙන්නේ. Windows 7 Ultimate Service Pack 1. Get Windows 10 notification එක මටත් ආවා. :cool:
    මට මේ ගැන ප්‍රශ්ණ ටිකක් තියෙනවා විසඳගන්න. දන්නා අය support එකක් දෙයි කියලා හිතනවා. :)

    5BXx3v6.png


    AgxW2NZ.png


    1. CPU - Core2Duo 1.8GHz, RAM - 2GB. ඉස්සෙල්ලම දැනගන්න ඕන, compatibility report එකේ තිබුනට කිසිම problem එකක් නැහැ කියලා. මේ notebook එකේ Windows 7 සමහර වෙලාවට lag වෙනවා. 10 දාන එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? :rolleyes:

    2. මං දැක්ක copy එක reserve කරගන්න, email address එක දීලා register වෙන්න ඕන කතාවක්. මට එහෙම කරන්න තිබුනේ නෑනේ. දැන් කොහොමද මට license key එක ලැබෙන්නේ. :confused:

    2. එකම Windows 7 DVD එකෙන් OS එක install කරලා තියෙන Notebook එකයි Desktop එකයි දෙකෙන්ම Windows 10 reserve කලොත් දෙකටම ලැබෙයිද? එකම license key එක නිසා.

    3. මේකේ තියෙන විදිහට 3 GB download එකක් යනවලු. අපිට කියන්නේ නැතුව download වෙන එකක් නැහැ නේද? නැත්නම් Windows 10 free ලැබුනට ISP ට හොඳ ගානක් ගෙවන්න තමයි වෙන්නේ. :sorry:

    4. Download වුනාට පස්සේ සාමාන්‍ය update එකක් විදිහට install වෙයිද? නැත්නම් ISO එකකින් clean install එකක් දාන්නද දන්නේ නැහැ තියෙන්නේ? එතකොට මුළු Hard Disk එකම format වෙන එකක් නැහැනේ නේද? C drive එක විතරයිනේ?:nerd:

    5. ඔය download වෙන Windows 10 copy එකෙන් අපිට වෙන machines වලට install කරන්න බැරිද? ;)

    එකම DVD එකෙන් Install කරපු එකේ ගැටලුවක් නෑ දෙකටම ලයිසන් කී දෙකක් තියනවනං. කොහොමද Activate කලේ?

    7 Activate කරලා තියෙන්නෙ Daz Loader එකෙන් නම් Wnodows 10 වලට Free Update කරන්න Eligible කියලා පෙන්නයි. Update එක Download වෙලා Install වෙද්දි මොනවා වෙයිද දන්නෙ නෑ. මොකද Daz Loader එකෙන් කරන්නෙ OEM Activation එකක්. OEM Activation වලදි පාවිච්චි වෙන්නෙ BIOS වල embedded product key එකක්. Custom Built PC එකක් හෝ Windows pre installed ආපු නැති ලැපක් නම් BIOS වල Product Key එකක් එන්නෙ නෑ.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    My experience

    මම Windows 10 දැම්මා. Win 10 ISO එක download කරගෙන එකෙන් update කරා. පැය තුනක් පාවිච්චි කරා. Win 7, 8 ,8.1 වලට වඩා ලස්සනට හදලා තියනවා. මගේ ලැප් එකට Sound Drives support කරේ නැහැ. හැබැයි OS එකේ sound ඇහෙනවා. Film එකක් සින්දුවක් අහන්න ගියාම SOund fail කියලා වැටෙනවා. දන්නා හැම විදියම try කරා. වැඩක් වුනේ නැහැ. WLAN Drivers install කරාට පස්සේ Wi-Fi වැඩ කරන්නේ නැතුව යනවා. Driver uninstall කරාම වැඩ කරනවා. කොහොම හරි පැය තුනකට විතර පස්සේ (Drivers Install කරාට පස්සේ) Windows Login මෙනු එකේදී හිරවෙන්න පටන්ගත්තා. Mouse waiting cursor කැරකෙනවා කැරකෙනවා ඉවරයක් නැහැ. Task manager මුකුත් ගන්න බැහැ එතනින් හිර වෙනවා. බැරිම තැන ආයෙත් Windows 8.1 එකට මාරු වුනා. Recovery mode ගිහිල්ලා Update එක uninstall දෙන්න විතරයි තිබුනේ. තිබ්බ විදියටම Windows 8.1 එක අවා. දැන් ආයෙත් සුපුරුදු විදියට අවුලක් නැතුව වැඩ. මොනවා වුනත් මම නම් Windows 10 original OS එක ආපු ගමන් ආයෙත් Update කරලා බලනවා. උබලත් update කරලා බලන්න. OS එක ලස්සනයි. අනික ලේසියෙන්ම update කරන්නත් පුළුවන්නේ. මොකක්හරි අවුලක් වුනොත් ආයේ uninstall කරලා දානවා.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Hina yanawa yako thread eka dakkama.

    Menna eeye blog post eka: http://blogs.windows.com/bloggingwi...changes-to-windows-10-insider-preview-builds/







    Pre-release software kiyanne unit, systems and integration tests complete karapu nathi releases. Microsoft eken patches release karanne every Tuesday (stable channel). Insider program eke inna ayata eeta wada ikmanata labei. habai e gollon ge statistics report karai. E kiyanne Insider program eke inna ayawa test subjects widihata ganna ida thiyenawa.

    I I OOOOO ! :D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18561589 said:
    අලුත් බිල්ඩ් මීට වඩා වෙනස්ද ලුක් එක? මම අප්ඩේට් කලේ නෑ කාලෙකින් data ඉවරයි :(

    jou7kup.jpg

    ඔය වගේ තමයි. හැබැයි preview OS එකක් නිසා update එක පුළුවන් වෙලාවක දෙන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වගේ තමයි. හැබැයි preview OS එකක් නිසා update එක පුළුවන් වෙලාවක දෙන්න.

    මේක සෑහෙන්න Stable බං ඒකයි මම updates නවැත්තුවෙත්. Explorer එකේ Bug එකක් තියනවා තව shout down කරද්දි error එකක් එනවා ඒ ඇරෙන්න අවුලක් නෑ. :):)
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    windows 10 aul danna epa...last windows 10 update eke network problem ekek tiyenawa...net yanna ba..mama ai windows 8.1 walatama giya....wait august final windows copy came
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පැටියා;18561727 said:
    මේක සෑහෙන්න Stable බං ඒකයි මම updates නවැත්තුවෙත්. Explorer එකේ Bug එකක් තියනවා තව shout down කරද්දි error එකක් එනවා ඒ ඇරෙන්න අවුලක් නෑ. :):)

    මගේ sound එකයි on වෙන්නේ නැති එකයි තමා අවුලකට තිබුනේ. වෙන කිසි අවුලක් තිබුනේ නැ.
    ;)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    windows 10 aul danna epa...last windows 10 update eke network problem ekek tiyenawa...net yanna ba..mama ai windows 8.1 walatama giya....wait august final windows copy came

    මම ඊයේ Win 10 install කරා. එකේනම් Net යන්න බැරි අවුලක් තිබුනේ නැ බන්. හැබැයි WLAN Drivers install කරාම Wi-Fi වැඩ කරන්නේ නැහැ.