get Windows 10 for free

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    macho mage denata 7 tiyenne den mata meka update karala 8.1 hari 10 hari daganna puluwanda (adama )

    puluwan nam kohomada update karanne normal widiyamada ? wenas widiyak thiyenawada ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොට ඉතිං කිව්වට පිලි ගන්නෙ නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන්ම දෙනව කියනව නම් අපි හොර කොපි වලට ඔරිජිනල් අප්ඩේට් එක එපා කියන්නද?

    මම නම් දැක්ක විදිහට සහෝ ජෙනුයින් ඒවාට විතරයි ඕක හම්බවෙන්නේ කියලා...
    ජුලි 29 ඉඳන් අවුරුද්දක් යනකන් ගන්න පුළුවන් කියලානේ තිබ්බේ...
    පයිරට් කොපි වල security updates නැතිව අනිත්වා update කලාම, උන්ගේ reservation එක ආවාද? :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,464
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බිල් අයිය දැක්ක නම් වහ කාල පුක හපාගෙන මැරෙනව..
    44736_bill-gates-sad.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;18541372 said:
    "The offer" will expire after 1 year. :)
    අවුරුද්දක් අැතුලත Free Upgrade ඒක ගන්න පුලුවන්. ඒ් අවුරුද්ද අැතුලත Upgrade කරන ඒවුංට සදාකල් windows 10 free. :)

    හැබැයි ඒ උන් එවලා තියන reservation එක අයින් කරන්න කලින් අපි ඉල්ලුවොත් විතරයි නේද? :)
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹ ඔය දාලා තියෙන ලින්ක් එකේ තියෙන්නෙ අපි උන්ගේ ටෙක්නිකල් ප්‍රීවීව් එක දැන්මම දා ගත්තොත් අපිට වින්ඩෝස් 10 එක නිකම්ම දෙනවලු

    rcrsixq3sx1jjdivzs4o.jpg
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,639
    6,397
    113
    මගේ තියෙන්නේ ඔරිජිනල් වින්ඩෝස්. ඒත් අලුත් එක දාන්නෙ නැහැ. කීප තැනකම දැක්ක විදියට මේක අලුත් ඇන්ටි වයිරස් ප්‍රෝගෑම් වගේ අවුරුද්ද කට සැරයක් සල්ලි ගෙවන සීන් එකටලු එන්න යන්නේ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    Capture_zpszdo666cc.png


    Onna upgrade app eka.. oke thiyana widiyata windows 10 full free version ekak labenawa.. meken passe windows nawaththanawalu.. ilagata ena OS eka open source karanawa kiyala mama dakka kohehari dala thibba,.. eka une nathath windows 10 upgrade eka free labei.. dan mac walata upgrade eka free dena nisa thamai microsoftlath free denawa kiyanne.. baya wenna deyak na un wena widiyakin hari unge gaana hoyai.. app market ekak ehema thiyanawane..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    මම නම් දැක්ක විදිහට සහෝ ජෙනුයින් ඒවාට විතරයි ඕක හම්බවෙන්නේ කියලා...
    ජුලි 29 ඉඳන් අවුරුද්දක් යනකන් ගන්න පුළුවන් කියලානේ තිබ්බේ...
    පයිරට් කොපි වල security updates නැතිව අනිත්වා update කලාම, උන්ගේ reservation එක ආවාද? :)

    mage genuine newei machan. mata upgrade notice eka awa mage lap ekatai desktop ekatai.. dekenma reserve kara.. 29th of july update wenawa, not a trial, full version of windows kiyala watila thiyenne.. screenshot eka balapan mama dala thiyana..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mage genuine newei machan. mata upgrade notice eka awa mage lap ekatai desktop ekatai.. dekenma reserve kara.. 29th of july update wenawa, not a trial, full version of windows kiyala watila thiyenne.. screenshot eka balapan mama dala thiyana..

    ehenam loku deyak machan... man gaawa licence 1i thiyenne. :nerd:
    mama eekata request kala. :)
    mata thawa lap 1 katai desktop 1katai oona wela thibbe.... :)
    ehenam patta :cool: okkotama daanna puluwan wei... :cool: :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mage genuine newei machan. mata upgrade notice eka awa mage lap ekatai desktop ekatai.. dekenma reserve kara.. 29th of july update wenawa, not a trial, full version of windows kiyala watila thiyenne.. screenshot eka balapan mama dala thiyana..

    මයික්‍රොසොෆ්ට් බුවාලා අප්ඩේට් දෙනවා කිව්වට පයිරේටඩ් ඒවා ජෙනුයින් වෙනවා කිව්වේ නෑ.......ෂුවර් එකටම ඉන්ස්ටෝල් කරාට පස්සේ WGA නොටිෆිකේෂන් එයි :baffled:

    පැයෙන් පැයට රීස්ටාට් කරන්න එහෙම පටන් ගත්තොත් කොහොමද ආතල් එක :oo:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    මයික්‍රොසොෆ්ට් බුවාලා අප්ඩේට් දෙනවා කිව්වට පයිරේටඩ් ඒවා ජෙනුයින් වෙනවා කිව්වේ නෑ.......ෂුවර් එකටම ඉන්ස්ටෝල් කරාට පස්සේ WGA නොටිෆිකේෂන් එයි :baffled:

    පැයෙන් පැයට රීස්ටාට් කරන්න එහෙම පටන් ගත්තොත් කොහොමද ආතල් එක :oo:

    upgrade notice eke thiyanawane full version free kiyala.. kiyawala balapan poddak.. free labune nathnam kawruhari crack karanakan apahu 8.1 dagena inna bariya.. nikan dei da kiyala try karala baluwata awlak nane.. anika api illalath newei ne.. unmane denne.. :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    upgrade notice eke thiyanawane full version free kiyala.. kiyawala balapan poddak.. free labune nathnam kawruhari crack karanakan apahu 8.1 dagena inna bariya.. nikan dei da kiyala try karala baluwata awlak nane.. anika api illalath newei ne.. unmane denne.. :rofl:

    ඔව් ෆයිල් ටික එහෙම බැකප් කරලා ඕක ටෙස්ට් කරලා බලපන්......බලල අපිටත් කියපන්කො

    ඕකට ක්‍රැක් එකක් නම් පැය කීපයක් ඇතුලත එනවා අනිවා :rofl:
     
    Sep 25, 2008
    757
    35
    0
    නොදන්න කමට අහන්නේ. මම දන්නවා Google ලා නම් සල්ලි හොයන්නේ දැන්වීම් (advertise) පළකරලා කියල. එත් කොහොමද Android වලින් ලාබයක් එන්නේ...?

    ඔයා හිතන විදියට Microsoft ලා භාවිතා කරන වෙන ක්‍රම මොනවද...?
    advertising දා..?


    adma thma ban
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;18540909 said:
    :lol: පිස්සුද බං? කොහෙද ඒහෙම තිබ්බෙ? Free and open source කියන්නෙ කතන්දර දෙකක්. Microsoft ඒක ඔ්ක කවදාවත් Open Source කරන්නෙ නෑ. ඉස්සරහට Microsoft ගහන OS (Windows 10 වලින් පස්සෙ) Monthly/yearly subscription based වෙනවයි කියලා කියලා තියෙන්නෙ. ලංකාෙවෙත් මරු බඩු තමා ඉන්නෙ. ඊයෙ video ඒකක් share වුනනේ Samsung Phones වල NFC Antenna ඒක අයින් කරන්න කියලා. :lol:
    OW ban dan aluthin tech blog karanna patan aragena ape ewun. English ekak copy karala athin dala thamai kiyanne.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Hina yanawa yako thread eka dakkama.

    Menna eeye blog post eka: http://blogs.windows.com/bloggingwi...changes-to-windows-10-insider-preview-builds/


    The crux of it is this:

    • Do you want to continue as a Windows Insider and keep getting preview builds after 7/29?
    • Or do you want to upgrade your Genuine Windows 7 or Windows 8.1 system that has been getting Windows 10 Insider Preview builds to the 7/29 release and stop being an Insider?
    “I want to continue as a Windows Insider!” If you want to continue as a Windows Insider past 7/29 there is nothing you need to do. You’re already opted in and receiving builds in the Fast or Slow ring depending upon your selection. This is prerelease software and is activated with a prerelease key. Each individual build will expire after a time, but you’ll continue to receive new builds so by the time an older prerelease build expires you’ll have received a new one. Since we’re continuing the Windows Insider Program you’ll be able to continue receiving builds and those builds will continue to be activated under the terms of the Windows Insider Program. We provide ISOs for these builds for recovery from any significant problems, but they are still pre-release software. As part of the program we’ll upgrade Insiders to what is for all intents and purposes the same build as what other customers will get on 7/29, but that will be just another build for Insiders, and those who stay in the program will simply get the next build after as well.
    “I want to opt out of the Windows Insider Program on 7/29.” If you decide to opt-out of the program and upgrade to the 7/29 build you will be subject to exactly the same terms and conditions that govern the offer* that was extended to all Genuine Windows 7 and 8.1 customers. This is not a path to attain a license for Windows XP or Windows Vista systems. If your system upgraded from a Genuine Windows 7 or Windows 8.1 license it will remain activated, but if not, you will be required to roll back to your previous OS version or acquire a new Windows 10 license. If you do not roll back or acquire a new license the build will eventually expire.
    It is our hope that the vast majority of Windows Insiders who have been with us since we announced the program last year will continue forward, and it was in that light that we authored the blog post about upcoming changes to the program. I regret that this caused confusion about who was or was not eligible for the Windows 10 upgrade offer, but hope that this helps to clarify.




    Pre-release software kiyanne unit, systems and integration tests complete karapu nathi releases. Microsoft eken patches release karanne every Tuesday (stable channel). Insider program eke inna ayata eeta wada ikmanata labei. habai e gollon ge statistics report karai. E kiyanne Insider program eke inna ayawa test subjects widihata ganna ida thiyenawa.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Get Windows 10

    Machine එකේ දැන් තියෙන්නේ. Windows 7 Ultimate Service Pack 1. Get Windows 10 notification එක මටත් ආවා. :cool:
    මට මේ ගැන ප්‍රශ්ණ ටිකක් තියෙනවා විසඳගන්න. දන්නා අය support එකක් දෙයි කියලා හිතනවා. :)

    5BXx3v6.png


    AgxW2NZ.png


    1. CPU - Core2Duo 1.8GHz, RAM - 2GB. ඉස්සෙල්ලම දැනගන්න ඕන, compatibility report එකේ තිබුනට කිසිම problem එකක් නැහැ කියලා. මේ notebook එකේ Windows 7 සමහර වෙලාවට lag වෙනවා. 10 දාන එක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? :rolleyes:

    2. මං දැක්ක copy එක reserve කරගන්න, email address එක දීලා register වෙන්න ඕන කතාවක්. මට එහෙම කරන්න තිබුනේ නෑනේ. දැන් කොහොමද මට license key එක ලැබෙන්නේ. :confused:

    2. එකම Windows 7 DVD එකෙන් OS එක install කරලා තියෙන Notebook එකයි Desktop එකයි දෙකෙන්ම Windows 10 reserve කලොත් දෙකටම ලැබෙයිද? එකම license key එක නිසා.

    3. මේකේ තියෙන විදිහට 3 GB download එකක් යනවලු. අපිට කියන්නේ නැතුව download වෙන එකක් නැහැ නේද? නැත්නම් Windows 10 free ලැබුනට ISP ට හොඳ ගානක් ගෙවන්න තමයි වෙන්නේ. :sorry:

    4. Download වුනාට පස්සේ සාමාන්‍ය update එකක් විදිහට install වෙයිද? නැත්නම් ISO එකකින් clean install එකක් දාන්නද දන්නේ නැහැ තියෙන්නේ? එතකොට මුළු Hard Disk එකම format වෙන එකක් නැහැනේ නේද? C drive එක විතරයිනේ?:nerd:

    5. ඔය download වෙන Windows 10 copy එකෙන් අපිට වෙන machines වලට install කරන්න බැරිද? ;)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Open-source කියන්නේ free දෙන එක නෙවෙයි. open-source සල්ලි වලට විකුනන්නත් පුළුවන්. එතැනින්ම තේරෙනවා කතාව බොරු කියලා. Windowsla කවදාවත් ඔවුන්ගේ source codes දෙන්නේ නෑ. එහෙම උනොත් උන්ට ලොකු අලාභයක් වෙන්නේ. Windows 10 free දෙනවා කියන්නේ windows 8.1/8/7 වල update එකක් විදියට. හරියට උඹ ෆොන් එකේ Android 4.3/Android 4.4 තියෙන අයට Android 5.0 දෙනවා වගේ, කවදාවත් උඹලා OS සල්ලි දීලා ගන්නේ නෑනේ. free update එනවා. අන්න ඒකයි කියන්නේ. නැතුව open-source පටලවගන්න එපා

    උබ හරි. මටත් 100% විශ්වාසයි Windows Open Source වෙන්නේ නම් නැ.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් ඒකයි seen එක මචන්...මම possibility check up එකක් කරල බැලුවා...මගෙ 2gb video card එක not compatible කියල warning එකක් ආවා.. free දුන්න වගේ නෙවේ තියෙන එකටත් කෙලෙවෙයි කියල හිතෙනවා..එහෙම උනොත් මගෙ genuine එකත් ඉවරයි..තියෙන එක තියාගෙන ඉන්නවා ඔන්න ඔහෙ..

    දැම්ම Install කරන්න යන්න එපා. මම install කරා. මගේ Sound Drivers ගත්තේ නැ. පැය තුනක් විතර පාවිච්චි කරාම PC එක boot වෙන්නේ නැතුව ගියා. තාම Win 10 එකේ ලෙඩ තියනවා. හැබැයි මාර ලස්සනයි. Original එක release වුනාම එක ගන්න.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Clean install එකක් කලා කියමුකො...මගෙ දැන් තියෙන windows එක Genuine එකක්, ලැප් එකත් එක්කම ආව version එකක් තියෙන්නෙ..මම අලුතින් දැම්මොත් කොහොමද මගෙ Genuine Key එක හොයාගන්නෙ..නැත්නම් ඒක system එකෙම්ම automatically ගන්නවද?
    :(

    මම නම් කියන්නේ clean install වලට යන්න එපා. WIndows key එකේ හොයා ගන්න නැතුව යාවි. update එක ආවම update කරන්න.