එහෙම නෙවේ ගොන් නෑම්බියේ...... සේව් කරගනින් මගේ ෆෝන් නම්බර් එක සිටි ට්‍රෑෆික් පෙරේරා කියලා..... එතනට ගිහින් ගනිය කෝල් එකක් මට..... අරන් කියපන් මාමේ.... මේ මම බම්බා පොලිසියේ ඉන්නේ කියලා..... බ්ලා බ්ලා බ්ලා...... ඊට පස්සේ OIC ට දීපිය ෆෝන් එක..... මම ඌට කියන්නම් මම සිටි ට්‍රෑෆික් එකේ වගේ...... දීපිය ඔය මගේ රිලේෂන් කෙනෙක් කියලා..... නැත්නම් ඌව මාරු කරනවා කියන්නම් කයිට්ස් වලට......
![]()
මා එක්ක තරහක් තියෙනන් මිදුලට ඇවිත් බැනලා පලකෝ...යකෝ හිරේ විලංගුවේ වැටෙන්න සෙට් නොකර..