EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked: එහෙම නෙවේ ගොන් නෑම්බියේ...... සේව් කරගනින් මගේ ෆෝන් නම්බර් එක සිටි ට්‍රෑෆික් පෙරේරා කියලා..... එතනට ගිහින් ගනිය කෝල් එකක් මට..... අරන් කියපන් මාමේ.... මේ මම බම්බා පොලිසියේ ඉන්නේ කියලා..... බ්ලා බ්ලා බ්ලා...... ඊට පස්සේ OIC ට දීපිය ෆෝන් එක..... මම ඌට කියන්නම් මම සිටි ට්‍රෑෆික් එකේ වගේ...... දීපිය ඔය මගේ රිලේෂන් කෙනෙක් කියලා..... නැත්නම් ඌව මාරු කරනවා කියන්නම් කයිට්ස් වලට...... :lol:

මා එක්ක තරහක් තියෙනන් මිදුලට ඇවිත් බැනලා පලකෝ...යකෝ හිරේ විලංගුවේ වැටෙන්න සෙට් නොකර..:sorry::(
 
නෑන්දාව බලන්න වෑලිකඩ එන්නම වෙයි වගේ:eek:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා එක්ක තරහක් තියෙනන් මිදුලට ඇවිත් බැනලා පලකෝ...යකෝ හිරේ විලංගුවේ වැටෙන්න සෙට් නොකර..:sorry::(

    :shocked: එහෙම වෙන්නේ නෑ..... කියන එක අහලා එහෙම කරනවා....... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: එහෙම වෙන්නේ නෑ..... කියන එක අහලා එහෙම කරනවා....... :cool:

    මට දැන් සැකයි බොගෙ මාමා ගැන :shocked: පොරත් MOD නැතුව ලි මෝලක වැඩ කරන පොරක් ද දන්නේ නෑ .. උඹ MOD කියල සේව් කරන් කෝල් ගන්නේ :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මා එක්ක තරහක් තියෙනන් මිදුලට ඇවිත් බැනලා පලකෝ...යකෝ හිරේ විලංගුවේ වැටෙන්න සෙට් නොකර..:sorry::(

    mama ada planets gana kiyawaddi dakka uranus walada koheda bara kiyawena eka 10% adui kiala earth ekata wada, anna nandi ta kiapu thana. thawa 10% wadipura kanna puluwan :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අශ්මිට දාන රිප්ලයි වලට කව්ද රිදිච්ච එකියක්/එකෙක් නෙගටිව් රෙප් දෙනවා :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අශ්මිට දාන රිප්ලයි වලට කව්ද රිදිච්ච එකියක්/එකෙක් නෙගටිව් රෙප් දෙනවා :lol:

    උඹේ මායියා අර අරන් දුන්න ඉස්මාර්ට් ෆෝන් වෙකෙන් ලොග් වෙලා :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹේ මායියා අර අරන් දුන්න ඉස්මාර්ට් ෆෝන් වෙකෙන් ලොග් වෙලා :eek:

    එයා එළකිරි එන්නේ නෑ බන් :lol: මට මතක් වෙනවා උඹේ මායියා උඹේ fb එකට ලොග් වෙච්ච සිද්දිය :lol::rofl: