මම ඔන්ලයින් යකෝ . . .
එහෙහම් කොමෙන්ට් එකක් දාපන් හොරා වගේ රේඩියෝ එක අහලා යන්නෙ නැතුව...

මම ඔන්ලයින් යකෝ . . .

අමතක වෙන්න අැති සුදූ . . . මොකක්ද ගැටලුව?

දන්නා තරම තමයි.වටුව කොච්චර වැදගත්ද...ගේ කුරුල්ල වගේ නෙවෙයි...![]()
අද එදාට වඩා හැම අතින්ම විශ්ෂ්ටයි.
සින්දුත් සුපිරී..
සෑහෙන්න යමක් දැනටම අලුතෙන් ඉගෙන ගත්තා.

අද එදාට වඩා හැම අතින්ම විශිෂ්ටයි.
සින්දුත් සුපිරී..
සෑහෙන්න යමක් දැනටම අලුතෙන් ඉගෙන ගත්තා.
මැක්ස් බෝයිගෙ එක කිව්වෙ....![]()

ආ තනුජක මාතියා.......
ඔව් බං උගේ සුසන්තිකා තිබ්බේ නෑ නේන්නම්![]()


මොකද්ද ඒ කථාව..සැකෙවින් විස්තර කරන්නකො....![]()
කවුද බං ඔය කියන බකංබුරුස්සා?????
මටත් ටිකක් හුරුයි වගේ.......![]()
ඇයි බං ඔතන තියෙන ෂෝ අකුර උඹට පෙන්නේ නැද්ද?
එක කොල්ලන්ට විතරයි පෙන්න ප්රෝග්රෑම් කරලා තියෙන්නේ..
දැන් උඹ කියන්නේ උඹට පේන්නේ නෑ කියලද?![]()