2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:

    :sorry::sorry::sorry::sorry::(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    147-JP0530_Toyota-Corolla-TE27-640x426.jpg
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    බොලෑ මහ එකා!!!!!:growl::growl::growl::growl:

    කිබුල් මාම මද කිපිලා. වනජීවී එකට කෝල් කරපන් කව්රු හරි කිබුල් මාමට කේන්ති ගිහින් මොකද කරන්නේ කියල අහල :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:
    :(:( හෆොයි :sorry::sorry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • වාසි නෑ බන්. මෙහෙ ආණ්ඩුවේ උන් tax ගහනවා නෙහ් ඓර් bag එකට ඉදන්.එතකොට එවන එකා එහෙන් එවන්නේ පුළුවන් තරම් option අඩු කරලා tax වලින් ටිකක් හරි සහනයක් ගන්න. රෙද්ද:angry::angry::angry:

    ඔව් නේද :frown: :(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:

    සංකපාල උබලගෙ මල්ලිට නිවන් සුව :(:(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:

    :(
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අර කාඩ් එක ඉල්ල ගත්ත කෙල්ල කතා කරාද කියපංකො අද නියම සිංදු යන්නෙ

    අඩේ ඒක අමතකත් උනා. ඒක තමා මේ සීන් එක. අර ගිය සතියේ හිටිය අක්කත් නෑ අද.:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:
    අපොයි..............:(:(:(:(:(