2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්‍රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද. :sorry:

    :(:(

    මෙච්චර ඉඳලා මම දන්නේ නැහැනේ...පයිම් මූවර් හදන තැනද ? :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    :yes::yes::yes::yes: . . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්‍රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්‍රගුණ කරන්න ඕනි. .
    එතනට යන්න

    1. Throttle Control
    2. Braking
    3. Shifting
    4. Steering
    5. Clutch Control

    වගේ දේවල් එක්ක,

    මහේශ් වෙලාවක මේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරපන්කො.
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා​
    කාඩ් එක ඉල්ල ගත්ත කෙල්ල කතා කරල
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක භද්‍රජි මහින්ද , සමිතා එක්ක කියන්නේ... ඒ කාලේ සමිත හෙන ලාබාලයි... මාර ලස්සනයි...:)