මචංලා මේ ගෙවෙන්නේ බොහොම නරක කාලයක්.. මං දන්න මල්ලි කෙනෙක් (21) වරායේ වාහන නඩත්තු අංශයේ සේවයේ නියුතිව සිටියදී.. හයිඩ්රොලික් දොරක් හිසට ඇද වැටීමෙන් මිය ගියා. අවසන් කටයුතු අද.![]()



මහේශ් වෙලාවක මේ ගැන ප්රෝග්රෑම් එකක් කරපන්කො.
. . . .මන් කොයිවෙලාවකවත් කියන්නේ නෑ වේගෙන් යන්න කියල.. මන් කියන්නේ වේගෙන් ඩ්රයිව් කරන්න පුරුදු වෙන්න කියල.. කලිනුත් කිව්වා වගේ වේගෙන් ඩ්රයිව් කරනවා කියන්නේ කෙලින්, ක්ලියර් පාරක 180ට යන එක නෙමෙයි . . වේගෙන් ඩ්රයිව් කරනවා කියන්නේ ඉක්මන් තීරණ, ඉක්මන් ප්රතිචාර දැක්වීමේ හැකියාව වගේ දේවල් ප්රගුණ කරන්න ඕනි. .
එතනට යන්න
1. Throttle Control
2. Braking
3. Shifting
4. Steering
5. Clutch Control
වගේ දේවල් එක්ක,
කාඩ් එක ඉල්ල ගත්ත කෙල්ල කතා කරලහොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා හොන්ඩා
ඔය කියන්නෙ මහේෂයගේ එක වෙන්න ඕනමචං අලුතෙන් එනව ද හොණ්ඩා වාහනයක් හොණ්ඩා ජුලෝනා කියලා....
එස්යූවී එකක්......


