2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    zjclOBG.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඒක තමයි.බලපංකො අද යන සිංදු.ආදර සිංදු විතරයි
    :) එහෙම වෙනව නම් හොදයි හොදයි. පොලා කියපු විදිහට වෙඩිමට යමු :) :)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වී පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙක් වගේ යන්නත් බෑ කියනවා.බලපංකො අද යන සිංදු.

    ඒක නෙහ් බන්. මන් හිතන්නේ කෙල්ල කියන්න ඇති හොන්ඩා එකේ හිමින් යන්න කියන්න ඇති. වී කුරුල්ලා කෙළගෙන යනවා නෙහ්. මේකත් කැල්ල මුල දවස් වල එහෙම තමා ආවම එහෙම තමා යන්න ඇත්තේ. ;););) මේවා කියල මහේෂ් අයිය තරහ වෙයිද දන්නේ නෑ බන් අපි එක්ක. :(:(