එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක.....
කොහෙද වැඩේට හොද...??
275 spray tin එකක් අරන් ඇවිත් ගෙදරම වැඩේ කර ගන්න
එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක.....
කොහෙද වැඩේට හොද...??
අඩෝ 1cm,2cm තියල තමා හැමදාම දුවන්නෙ ඒත් සර්විස් එකේ එකා හැමදාම කියනව ක්ලච් එක තදයිලු කියලහීරෝ කුකුල - ක්ලච් ප්ලේ ඒක 3 cm වැඩි බං ඕක 1cm ට එජස් කරල පැදලා බලපන්


හුටා එහෙනම් අනාත කොටළු මොඩල් එකේ අවසාන කාලේ ලං වෙලා......
![]()


හෙට එහෙනම් බලන්න ඕන.ඔයිල් මාරු කලාද ඇහුවෙ බයික් එකේද ?ක්ලච් එක හරියට රිලීස් වෙනවද බලපන් මුලින් ගියර් එකකට දාල ක්ලච් එක අල්ලලා ලේසියෙන් තල්ලු කරන්න පුලුවන්ද කියල.
මට එකපාරට කියන්න එකක් හිතෙන්නෙ නෑ. පෙන්නල බලපන් සර්විස් එකට. ඔයිල් මාරු කලාද?

ඔව් ඔව් බන් මාරු කලා 
එහෙනම් මුලදිත් ඔහොම තියෙන්න එපැයි.උන්ට පෙන්නුවට වැඩක් නෑ බන් වටයක් පැදල අවුලක් නෑ මල්ලි කියනවමුගෙ ගියර් ෂිෆ්ටර් මිකැනිසම් එකේ අවුලක් කියලා හිතෙනවා මට.. සර්විස් එකේ සම්භන්දයක් නැතුව ඇති. ඇන්න පල කොටලු මොඩ්ල් එක ගැරජ් එකට...![]()


අපිට වාසි බන් හොන්ඩ හීරො දෙකෙන් ඕන එකකට දාන්න පුලුවන්කොටළු මොඩල් ගැරේජ් ඉතින් දිස්ත්‍රීක්කෙටම එකක් වගේනේ තියෙන්නේ ඉතින්.........
![]()

මන් ඔය අවුල ගිය සතියෙ ගොඩදා ගත්ත.පොඩ්ඩක් ත්‍රෙඩ් එකේ පස්සට බලන්නමොකක් හරි ඉක්මනට කරන්න වෙන පාටයි.....
බලපන් මේක රෑටත් ගැරේජ් එක ඈතුලේ.... තද වැස්සක් වැස්සොත් පොඩ්ඩක් තෙමෙනවා විතරයි...... දවල්ට අව්ව වැටෙන්නේ නැති වෙන්න වහලත් තියෙන්නේ හොදට..... එහෙම වෙලත් දිරුම්.....
අර සාරි ගාඩ් එකෙත් දිරුම්.....
![]()








අනේමංදා බන්... හැබැයි බන් පාරෙ හැඩේටත් ගෙවෙන්න බැරිකමක් නෑ.. හොඳට බලපන් ස්විං ආර්ම් එකෙන්වත් පොඩි වෙනසක් තියනවද කියල.. ලොකු අවුලක් වෙන්න බෑ..
HML හරි TDIගෙන් හරි තමා අහන්න වෙන්නෙ ඔය ගැන.![]()
ඈයි දැන් ඕක අපිට කියන්නේ....??
![]()
ඕකට මොන පේන්ට්ද. පදින එකාගෙ විදියට ඕක තිබ්බම ගැලපෙනවා...:![]()


ආ කුකුළණි...... බලහල්ලකෝ..... ඊයේ මම පල්සරේ ගිහින් නැවැත්තුවහම..... අර ඕවර් ෆ්ලෝ එකක් තියෙන්නේ..... අන්න ඒකෙන් පෙට්‍රල් එලියට එනවා කියහන්කෝ රෙද්ද...... මූට පිස්සු හැදීගෙන එනවද මේ පෙට්‍රල් එලියට දාන්නේ..... පොඩ්ඩක් එහෙම නෙවේ..... එක දිගට විනාඩි දෙකක් විතර ආවා පෙට්‍රල්..... මම වැහුවා කරාමේ......![]()


ෆ්ලෝටින් නීඩ්ල් එකට බඩු හම්බවෙලා... බය වෙන්න එපා ලොකු අවුලක් නෙමේ.. රොඩු කෑල්ලක් ගිහින් හිරවෙලා ඇතී...
කාබ් එකේ යට කෑල්ල ගලවලා බලන්න ඕනේ...![]()
ඉතින් දැන් එහෙම වෙන්නේ නෑ නේ...... ඒ වෙලාවේ විතරයි ආවේ...... 
ටැන්කියත් මලකඩ කාල තියෙන එකේ ඔය රෙද්ද අල්ලල විසික් කරපන්.කරල ගනින් රියල් සින්හල EFI එකක්.ටියුන් කිරිලි,රොඩු කෑලි අයින් කිරිලි,පවිත්‍රට වගේ කරකවන වට ගනන් කිරිලි,ඔවර් ෆ්ලෝ,උදේට උදේට චෝක් ඇදිලි මුකුත් නෑ බන් පෙට්‍රොල් ගහල දුවන්න විතරයි තියෙන්නෙආ කුකුළණි...... බලහල්ලකෝ..... ඊයේ මම පල්සරේ ගිහින් නැවැත්තුවහම..... අර ඕවර් ෆ්ලෝ එකක් තියෙන්නේ..... අන්න ඒකෙන් පෙට්‍රල් එලියට එනවා කියහන්කෝ රෙද්ද...... මූට පිස්සු හැදීගෙන එනවද මේ පෙට්‍රල් එලියට දාන්නේ..... පොඩ්ඩක් එහෙම නෙවේ..... එක දිගට විනාඩි දෙකක් විතර ආවා පෙට්‍රල්..... මම වැහුවා කරාමේ......![]()

අර FZ එකෙත් EFI එක ඇවිල්ල තියෙන්නෙ.ඕනනම් ඒකක් ගහින්

ටැන්කියත් මලකඩ කාල තියෙන එකේ ඔය රෙද්ද අල්ලල විසික් කරපන්.කරල ගනින් රියල් සින්හල EFI එකක්.ටියුන් කිරිලි,රොඩු කෑලි අයින් කිරිලි,පවිත්‍රට වගේ කරකවන වට ගනන් කිරිලි,ඔවර් ෆ්ලෝ,උදේට උදේට චෝක් ඇදිලි මුකුත් නෑ බන් පෙට්‍රොල් ගහල දුවන්න විතරයි තියෙන්නෙඅර FZ එකෙත් EFI එක ඇවිල්ල තියෙන්නෙ.ඕනනම් ඒකක් ගහින්
![]()
කමක් නෑ බං.... පෙට්‍රල් ටිකක් අහක ගියා කියලා.... බොලාලාගේ EFI කටු වල ලෙඩක් ආවා වගේ කුට්ටම උගස් කරන්න වෙන්නේ නෑ නේ මට මේකෙන්...... 
ලේ දුන්නට මොලේ දෙන්න බෑනෙ ^ට්‍රේඩ් මාක් සලකුණකමක් නෑ බං.... පෙට්‍රල් ටිකක් අහක ගියා කියලා.... බොලාලාගේ EFI කටු වල ලෙඩක් ආවා වගේ කුට්ටම උගස් කරන්න වෙන්නේ නෑ නේ මට මේකෙන්......
![]()

ඉතින් දැන් එහෙම වෙන්නේ නෑ නේ...... ඒ වෙලාවේ විතරයි ආවේ......
![]()


මේක දැක්කද සිංහලු
http://video.nethfm.com/article/22335
බයික් එකේ පිටිපස්සේ යනගමන් කතා කළොත් දඩ (වීඩියෝ)
යතුරුපැදියක පිටුපස ගමන් ගත් පුද්ගලයා තම අත ඇති ජංගම දුරකතනයේ ඇති SMS පණිවිඩයක් යතුරුපැදිය පැදවූ තැනැත්තාට කියවීම හේතුවෙන් පොලිසිය විසින් "අන්තරාදායක රිය පැදවීම" යටතේ දඩ ගසා තිබේ. එම අවස්ථාවේ පොලිසිය සහ යතුරුපදිකරුවා අතර ඇතිවූ සංවාදය පහතින් බලන්න
ජන්තු අයියා;18566662 said:හරියන්නේ නෑ බං මේ සක්කිලි හැත්ත එක්ක...දා ගන්න වෙනවා හෙල්මට් එකට කැමරා එකක්..
ඔහේ ඉන්නවා..![]()
වැලකස නාටකය බලනවා අපි.....![]()
ජන්තු මාමා......
![]()
ෆුකෙන් ඕයි යන්නේ මේ දවස් ටිකේ![]()
ජන්තු අයියා;18566868 said:එක කුකුලෙක්වත් නෑ නේ කිසි කික් එකක..අයියෝ ඩොලර්....හැම කුකුලටම ප්‍රශ්න....මටත් එහෙමයි බොල...

මචන්ල මාර සීන් එක.බයික් එක දුවද්දි සමහර වෙලාවට ( නිතරම වගේ ) ගියර් අප් ශිෆ්ට් කරන්න බෑනෙ බන්.පට්ටෙටම තදයි.සමහර වෙලාවට කොහොමටවත් බෑ එතකොට කරන්නෙ ක්ලච් එක අයෙ අත ඇරල ටිකක් දුර ගිහින් ආයෙ අල්ලල කොහොම හරි ශිෆ්ට් කරගන්නව.මොකක්ද බන් වෙන්න ඇත්තෙ ? මේ සර්විස් එකෙන් පස්සෙ තමා උනේ.මට මුලදිම ඕක නෝට් උනා හරියයි කියල උන්නෙ බට් අදත් ගියා ඒත් හරිනෑ.වෙනසකට කලේ සර්විස් එකෙන් අලුත් ක්ලච් කේබල් එකක් දාපු එක.එතකොට මොකක් හරි හුට්ටස්පරයක් උනාද දන්නෑ.මොකක් හරි ලොකු අවුලක් තියෙනව.සමහර වෙලාවට අප් ශිෆ්ට් කරන්නම බෑ.ඩවුන් ශිෆ්ට් එක එලටම වැඩ
මොකක්ද බන් මේකට කරන්නෙ දැන් ?ආත්මෙ මාරු කරගන්න වෙයිද ? එන්ජිම ගලෝල බෝර් කරන්න වෙයිද.උපදෙසක් අවශ්යයි
![]()
![]()
![]()