ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශිෆ්ටර් මිකනිසම් එකේ අවුලක් බන් ඔය තියෙන්නේ..මගේ පල්සරෙත් ඔහොම අවුලක් තිබ්බා ඒකේ ශිෆ්ට් රොඩ් එක දාන්න උනා..1500ක් ද කොහෙද ගියේ..මගේ ශිෆ්ට් රොඩ් එක ඇද වෙලා තිබ්බේ..

    2ebblgi.jpg

    තෑන්ක්ස් මචෝ ඉසුරුවෝ.ඔව් බන් මොකක් හරි අවුලක් නම් තියෙන්න ඕන අනිවා.මදැයි කොලා.බජාජ් එකේ 1500 කියන්නෙ අපේ රොඩ් එක 5000 වත් වෙයි නේද බන් :oo::oo: ඇග සීතල වෙලා යන්නෙ මේ වෙලාවට තමා :dull::dull: ඕක චෙක් කරන්න ලෙෆ්ට් ක්‍රෑන්ක් කේස් එක ගලවන්න ඕන නේද බන්

    afraid.gif
    afraid.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    :love::D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    තෑන්ක්ස් මචෝ ඉසුරුවෝ.ඔව් බන් මොකක් හරි අවුලක් නම් තියෙන්න ඕන අනිවා.මදැයි කොලා.බජාජ් එකේ 1500 කියන්නෙ අපේ රොඩ් එක 5000 වත් වෙයි නේද බන් :oo::oo: ඇග සීතල වෙලා යන්නෙ මේ වෙලාවට තමා :dull::dull: ඕක චෙක් කරන්න ලෙෆ්ට් ක්‍රෑන්ක් කේස් එක ගලවන්න ඕන නේද බන්

    afraid.gif
    afraid.gif

    hornet එකෙත් වෙන්නේ 2500 ද කොහෙද, උබගේ එකට 7000 වත් යයි මොකද උබගේ එක හදලා තියෙන්නේ මහා හාරත හොදම යකඩ වලින් නේ ලොල්
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    hornet එකෙත් වෙන්නේ 2500 ද කොහෙද, උබගේ එකට 7000 වත් යයි මොකද උබගේ එක හදලා තියෙන්නේ මහා හාරත හොදම යකඩ වලින් නේ ලොල්

    :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    තෑන්ක්ස් මචෝ ඉසුරුවෝ.ඔව් බන් මොකක් හරි අවුලක් නම් තියෙන්න ඕන අනිවා.මදැයි කොලා.බජාජ් එකේ 1500 කියන්නෙ අපේ රොඩ් එක 5000 වත් වෙයි නේද බන් :oo::oo: ඇග සීතල වෙලා යන්නෙ මේ වෙලාවට තමා :dull::dull: ඕක චෙක් කරන්න ලෙෆ්ට් ක්‍රෑන්ක් කේස් එක ගලවන්න ඕන නේද බන්

    afraid.gif
    afraid.gif

    ටයිටේනියම් රොඩ් එකක් නිසා හෙන ගානක් වෙයි
    ඕක තමයි චෙක් එන්ජිං ලයිට් ඇවිල්ල කලින්ම කිව්වේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hornet එකෙත් වෙන්නේ 2500 ද කොහෙද, උබගේ එකට 7000 වත් යයි මොකද උබගේ එක හදලා තියෙන්නේ මහා හාරත හොදම යකඩ වලින් නේ ලොල්

    ටයිටේනියම් රොඩ් එකක් නිසා හෙන ගානක් වෙයි
    ඕක තමයි චෙක් එන්ජිං ලයිට් ඇවිල්ල කලින්ම කිව්වේ

    හෙට පුලුවන් උනොත් පෙන්නන්න යන්න ඕන.ඉඩ කඩන් උගස් කරන්න වෙයිද ? ඇදි වත්ත නැති වෙයිද
    face_scared_yao_ming.png

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිස් සොන්නයින්ගෙ වීඩියෝ එක දැකලා මාලු නටනවා යකෝ... පරයන්ට දෙන්න හොඳනෑ වතුර බිඳක්.:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට පුලුවන් උනොත් පෙන්නන්න යන්න ඕන.ඉඩ කඩන් උගස් කරන්න වෙයිද ? ඇදි වත්ත නැති වෙයිද
    face_scared_yao_ming.png

    කුට්ටම ඉතුරු වුනොත් ලොකු දෙයක්.:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්ලච් ප්ලේ එක වැඩිපුර තිබීම මගින් සිදුවූ දෝශයකි :angry::angry: ප්ලේ එක අඩු කිරීමෙන් එය යතා තත්වයට පත් විය :cool::cool: වැඩිදුර විමර්ශනය සදහා අදාල පාර්ශව වෙත PM මගින් දැනුම් දී ඇත :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ක්ලච් ප්ලේ එක වැඩිපුර තිබීම මගින් සිදුවූ දෝශයකි :angry::angry: ප්ලේ එක අඩු කිරීමෙන් එය යතා තත්වයට පත් විය :cool::cool: වැඩිදුර විමර්ශනය සදහා අදාල පාර්ශව වෙත PM මගින් දැනුම් දී ඇත :angry::angry:

    ඕක විකුනපන් ජරාව...:lol::lol::lol::P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ක්ලච් ප්ලේ එක වැඩිපුර තිබීම මගින් සිදුවූ දෝශයකි :angry::angry: ප්ලේ එක අඩු කිරීමෙන් එය යතා තත්වයට පත් විය :cool::cool: වැඩිදුර විමර්ශනය සදහා අදාල පාර්ශව වෙත PM මගින් දැනුම් දී ඇත :angry::angry:

    ECU එකෙන් ඕක පෙන්නුම් කරේ නැද්ද බං ඉතින් :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ක්ලච් ප්ලේ එක වැඩිපුර තිබීම මගින් සිදුවූ දෝශයකි :angry::angry: ප්ලේ එක අඩු කිරීමෙන් එය යතා තත්වයට පත් විය :cool::cool: වැඩිදුර විමර්ශනය සදහා අදාල පාර්ශව වෙත PM මගින් දැනුම් දී ඇත :angry::angry:

    ඕකනේ තොට කිව්වේ 3cm ප්ලේ එකක් තියන්නේ ඕක වාහනේක ක්ලච් පැටල එකක්ද බං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;18571758 said:
    ඕක ලෙඩ දෙන්න ගත්තම මූ නිකන්ම ICU එකේ...:lol::lol::lol:

    යතුරුපැදිය ලෙඩ වීම නිසා සිත්තැව්ලට පත් තරුණයා කැළණි ගඟට පනී.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :dull: මීටර් හරිදුවෝ...... පල්සරේ මීටරේ (RPM) එක පටන් ගන්නේ 1 ලගින්..... 0න් නෙවේ...... :( මොකද මේකට කරන්නේ....... යතුර දාන්නේ නැතුවත් මීටරේ නැවතිලා තියෙන්නේ එකේ........ :( :(
     
    Status
    Not open for further replies.