Mobile Photography Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක දැම්මද නැද්ද මතක නෑ
    රී පෝස්ට් නං සොරි වෙන්ට ඕනේ
    6MQDuDK.jpg
    11.gif
    මෙක කැමරාවෙන්ම කරන්න පුලුවන් නිසා ලස්සනට එනවා නේ

    මාර ලස්සනයි මචන් උබ එඩිට් කරලද නැත්තම් පොන් එකෙන් ඹටො focus වෙලාද
    තෑන්ක්ස් බං..
    එඩිට් කරල නෑ. ඔරිජිනල් එක ඔය
    එ උනාට පොටො එක නියමට focus තියෙනවා මචන් වතුර බිංදුත් එක්කලා ලස්සනට පෙනවා;)
    Lumia 930 (using lumia refocus)

    LUMIA%2B930%2B%2B%252818%2529.jpg




    LUMIA%2B930%2B%2B%252813%2529.jpg
    මේ කැම් එකෙන්ම හදලා ගන්න එක නේද මචන් ?
    පොටො ටික නම් මාරම ලස්සනයි
    තව වටේ dark ගතිය වැඩි කරන්න බැරිද color highlight වෙන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නම් එඩිට් කරේ පොන් එකෙන්මයි
    පොඩියට nois ගතියක් තියෙනවා ලැප් එකට දැම්මාමම තමා දැක්කේ :nerd:


    DSC_0633_1.jpg
     

    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    11.gif
    මෙක කැමරාවෙන්ම කරන්න පුලුවන් නිසා ලස්සනට එනවා නේ


    මාර ලස්සනයි මචන් උබ එඩිට් කරලද නැත්තම් පොන් එකෙන් ඹටො focus වෙලාද

    එ උනාට පොටො එක නියමට focus තියෙනවා මචන් වතුර බිංදුත් එක්කලා ලස්සනට පෙනවා;)

    මේ කැම් එකෙන්ම හදලා ගන්න එක නේද මචන් ?
    පොටො ටික නම් මාරම ලස්සනයි
    තව වටේ dark ගතිය වැඩි කරන්න බැරිද color highlight වෙන්න


    puluwan macho.....
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේක නම් එඩිට් කරේ පොන් එකෙන්මයි
    පොඩියට nois ගතියක් තියෙනවා ලැප් එකට දැම්මාමම තමා දැක්කේ :nerd:

    එහෙම එකක් පේන්නෙ නෑ, ගති.
    මමත් ඔහොම වලාකුළු ගන්න හෙන ගේමක් දෙනව. එත් තාම හරියට බෑ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    A. සිරියා;18563449 said:
    එහෙම එකක් පේන්නෙ නෑ, ගති.
    මමත් ඔහොම වලාකුළු ගන්න හෙන ගේමක් දෙනව. එත් තාම හරියට බෑ
    හවස් වරුවකට ගනින් මචන් ඉර එලිය වැටුනාම හොදට පෙනවා නැත්තම් නොමල් අරගෙන පොඩ්ඩක් HDR කරලා බලන්න :) මේ මම කලින් ගත්තුවා ටිකක්

    DSC_1851.jpg


    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2B%25281%2529.jpg


    mobile%2Bphotography%2Bxperia%2Bsp%2Bidg%2B%25289%2529.jpg


    DSC_0273_1.jpg


    ඹය උඩ තියෙන පොටො එකේ ඹරිජිනල් එක මේ තියෙන්නේ
    DSC_0273%2B%25282%2529.jpg


    DSC_0346.jpg


    :dull::dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ කෙලින්ම පොන් එකෙන් පැනරොමා අරගෙන නේද මචන් මාර ලස්සනයි
    මත් වෙලාවක ට්‍රයි කරලා බලන්න ඹනේ
    මොකෙන්ද එඩිට් කරේ මචො
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හවස් වරුවකට ගනින් මචන් ඉර එලිය වැටුනාම හොදට පෙනවා නැත්තම් නොමල් අරගෙන පොඩ්ඩක් HDR කරලා බලන්න :) මේ මම කලින් ගත්තුවා ටිකක්

    එළ මචං :)


    මේක සිරා ඈ. පට්ට

    DSC_0273_1.jpg


    ඹය උඩ තියෙන පොටො එකේ ඹරිජිනල් එක මේ තියෙන්නේ

    DSC_0273%2B%25282%2529.jpg

    :dull::dull:

    ඉර එළිය එහෙම නියමෙට ඇවිත් තියනව :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Pasikuda

    :cool::cool::cool::cool::cool::cool:
    11665383_10207020900425908_2034115457802532845_n.jpg


    Xperia Z
    Photoshop & Lightroom
    :):):)
    poto & retouch එක නියමෙටම කරලා තියෙනවා මචන් මාරම ලස්සනයි හරියට නිකන් wallpaper එකක් වගේ :love:
    Blackberry 9720 :)

    picture.php
    Perfect මොනා කියන්නද කියලා මට හිතාගන්න බැ මාරම බැලන්ස් කලර්ස් උනත් මරු :love:
     
    • Like
    Reactions: Mr Dilshan