මේක දැම්මද නැද්ද මතක නෑ
රී පෝස්ට් නං සොරි වෙන්ට ඕනේ
![]()
මාර ලස්සනයි මචන් උබ එඩිට් කරලද නැත්තම් පොන් එකෙන් ඹටො focus වෙලාද
එ උනාට පොටො එක නියමට focus තියෙනවා මචන් වතුර බිංදුත් එක්කලා ලස්සනට පෙනවාතෑන්ක්ස් බං..
එඩිට් කරල නෑ. ඔරිජිනල් එක ඔය

මේ කැම් එකෙන්ම හදලා ගන්න එක නේද මචන් ?Lumia 930 (using lumia refocus)
![]()
![]()
මෙක කැමරාවෙන්ම කරන්න පුලුවන් නිසා ලස්සනට එනවා නේ![]()
මාර ලස්සනයි මචන් උබ එඩිට් කරලද නැත්තම් පොන් එකෙන් ඹටො focus වෙලාද
එ උනාට පොටො එක නියමට focus තියෙනවා මචන් වතුර බිංදුත් එක්කලා ලස්සනට පෙනවා
මේ කැම් එකෙන්ම හදලා ගන්න එක නේද මචන් ?
පොටො ටික නම් මාරම ලස්සනයි
තව වටේ dark ගතිය වැඩි කරන්න බැරිද color highlight වෙන්න
මේක නම් එඩිට් කරේ පොන් එකෙන්මයි
පොඩියට nois ගතියක් තියෙනවා ලැප් එකට දැම්මාමම තමා දැක්කේ![]()
A. සිරියා;18563476 said:930 Rox
පට්ට
කැම් එක ගැන නම් කියන්න වචන නැ සුපිරි මමත් ටෙස් කරලා බලලා තියෙනවා මාර features ටිකක් තියෙන්නේ100% machan
හවස් වරුවකට ගනින් මචන් ඉර එලිය වැටුනාම හොදට පෙනවා නැත්තම් නොමල් අරගෙන පොඩ්ඩක් HDR කරලා බලන්නA. සිරියා;18563449 said:එහෙම එකක් පේන්නෙ නෑ, ගති.
මමත් ඔහොම වලාකුළු ගන්න හෙන ගේමක් දෙනව. එත් තාම හරියට බෑ
මේ මම කලින් ගත්තුවා ටිකක්


මේ කෙලින්ම පොන් එකෙන් පැනරොමා අරගෙන නේද මචන් මාර ලස්සනයි
හවස් වරුවකට ගනින් මචන් ඉර එලිය වැටුනාම හොදට පෙනවා නැත්තම් නොමල් අරගෙන පොඩ්ඩක් HDR කරලා බලන්නමේ මම කලින් ගත්තුවා ටිකක්

![]()
ඹය උඩ තියෙන පොටො එකේ ඹරිජිනල් එක මේ තියෙන්නේ
![]()
![]()

poto & retouch එක නියමෙටම කරලා තියෙනවා මචන් මාරම ලස්සනයි හරියට නිකන් wallpaper එකක් වගේPasikuda
![]()
Xperia Z
Photoshop & Lightroom![]()

Perfect මොනා කියන්නද කියලා මට හිතාගන්න බැ මාරම බැලන්ස් කලර්ස් උනත් මරුBlackberry 9720
![]()
