ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගිය අවුරුද්දෙ අග ගහපු ඒවගෙන් තමා මේ වෙනකම් පැද්දෙ :rolleyes::rolleyes: මන් ඇබ්‍රෝ කිලීනර් එක දාල දිව්ව එක සැරයක් ඉතින් කෑලි හොදට ක්ලීන් වෙලා ඇත්තෙ :nerd::nerd: පෙට්‍රල් ලීටර් ගනන් ටැන්කියෙ නැතිව කොහෙ තියන්නද බන් ? :dull::dull:

    ඕවා හරියන්නේ නෑ කුකුලෝ භූමිතෙල් ටිකක් දාල දුවපන් එතකොට හොඳට ක්ලීන් වෙනවා :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)

    අපෝ බන් මම සුමානෙකට 2ltr ගහනවා ලොල්.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විස්වාස නැත්නම් මාස ගානක් ගහල තියපන්කො. උඹේ ලයිට් පත්තුවෙන්නත් ඕක හේතුවක් වෙන්න ඇති. ඔය වැඩේ කරන්න එපා. පෙට්‍රල් නිකම් ෂෙලැක් වගේ වෙනව. කරලම බලලා කෙලගනින් පුලුවන්නම්.:dull:
    :oo::oo: එහමත් එකක්ද.දැන් මොකෝ කරන්නෙ :dull::dull:

    ඕවා හරියන්නේ නෑ කුකුලෝ භූමිතෙල් ටිකක් දාල දුවපන් එතකොට හොඳට ක්ලීන් වෙනවා :yes:
    :no::no:

    අපෝ බන් මම සුමානෙකට 2ltr ගහනවා ලොල්.
    ජපන් චානක හරි හපනෙක්නෙ :baffled::baffled: හොදා හොදා :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)
    :baffled::baffled:
    යකූ අපි ෆුල්ටෑන්ක් කලාම සති දෙකයි නෙ :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)

    mokadda bn bike eka ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    petrol liter ekakata kochchara duwanawada bn oka ?
    60ක් කරනව මචෝ :cool: බයික් එක පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න හොරයි ඒකයි මේ ප්‍රශ්නෙ :eek::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒක තමා බොල කිව්වේ එහෙම යන වෙලාවට යතුර ඕෆ් කරල බලන්න කියලා...:angry:

    ඔය ස්ටෙපර් මෝටරේ නවතින්න රෙෆරන්ස් පොයින්ට් එකක් තියනව. ඔන මගුලකින් හරි ඒක පැනල ඔය. :dull:

    යතුරෙන් හරි නොගොයොත් බැට්‍රි වයර් එකක් අදිමූ...:P:P:P

    :cool: වැඩේ ගොඩ ගියෝ...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)

    :shocked: පාන් ගේන්න කඩේ යනවට වඩා දෙයක් ඕකෙන් කෙරෙන්නේ නෑ නේ ඉතින්...... :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු ඊයේ පිටකොටුවේ ටෙලිකොම් එක ගාවදි කාර් එකක් දකුණු පැත්තෙන් මාව ඉස්සර කරද්දී ඇන්නනේ.
    මගේ ෆුට්‍රෙස්ට් එක පහලට නැවිලා බ්රේක් එක හිර උනා.ඒ නිසාද කොහෙද වැටුනේ නෑ වෙලාවට.වයිපරෙත් බයවෙලා.
    කාර් එකේ දොර පැත්ත ඉවරයි.උට 25000ක් විතර යයිලු.
    කාර් එකේ කොල්ලෝ 2න් කෙල්ලෝ 2න් හිටියේ.එක කෙල්ලෙක් ඉක්මනට බැහැල ඇවිත් බැලුවා.
    පස්සේ අනිත් කට්ටියත් ආවා.
    මම හිතන්නේ උන්ගේ වැරැද්ද.මොකද මාව ඉස්සර කරන ගමන් වමට හැරෙව්වා උන් එකයි වැදුනේ.
    සිරාවට උන් සෙට් එක හොඳයි බන් වචනයක්වත් කිව්වේ නෑ.ඔක්කොමලා ඇහුවේ තුවාලද හොඳට බලන්න කියලා.කාර් එකට මොකද උනේ කියලා අන්තිමට බැලුවේ.කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.
     
    :shocked::shocked: තුවාලයක් නෑ නේද ? ඕක තමා පරිස්සමෙන් ගියත් සමහරු ඇගට කපනවනෙ :frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ ජානක මෝටර්ස් එකට ගිහින් එයාර් ෆිල්ටර් එකක් ගත්තා.මුලින් කිව්වා 750/- කියලා.ඊට පස්සේ ගෙනත් දීලා සල්ලි ගත්තේ 400/- යකෝ.
    බජාජ් එකේ ෆිල්ටර් එක 1500/-(අවුරුද්දකට විතර කලින්)
    1100/- ලාබයි සිංහලු.
    ෆුට්‍රස්ට් එකක් 500/- කිව්වා.

    අද උදේ ෆුට්‍රස්ට් එක ගලවලා මිටියෙන් ගහලා ඇද ඇරගත්තා යන්තම්.පේන්ට් එක පොඩ්ඩක් ගිහින් තියෙනවා.
    NGK plug 2ක් ගත්තා 340*2=680
    කස්රෝල් ඔයිල් එක 650/-
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked::shocked: තුවාලයක් නෑ නේද ? ඕක තමා පරිස්සමෙන් ගියත් සමහරු ඇගට කපනවනෙ :frown::frown:

    නෑ මචන් කිසිම අවුලක් නෑ.ඇඟේ කොහෙවත් වැදුනේ නෑ.ෆුට්‍රස්ට් එක තමා ලොකුවටම වැදුනේ.එක පහලට නැවුනා.
    උන්ටත් හිතාගන්න බැරි වුනා මොකද උනේ කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ මචන් කිසිම අවුලක් නෑ.ඇඟේ කොහෙවත් වැදුනේ නෑ.ෆුට්‍රස්ට් එක තමා ලොකුවටම වැදුනේ.එක පහලට නැවුනා.උන්ටත් හිතාගන්න බැරි වුනා මොකද උනේ කියලා
    එල එල මචෝ.පරිස්සමින් පදින්න :cool::cool:
     
    Status
    Not open for further replies.