ගිය අවුරුද්දෙ අග ගහපු ඒවගෙන් තමා මේ වෙනකම් පැද්දෙමන් ඇබ්රෝ කිලීනර් එක දාල දිව්ව එක සැරයක් ඉතින් කෑලි හොදට ක්ලීන් වෙලා ඇත්තෙ
පෙට්රල් ලීටර් ගනන් ටැන්කියෙ නැතිව කොහෙ තියන්නද බන් ?
![]()
ඕවා හරියන්නේ නෑ කුකුලෝ භූමිතෙල් ටිකක් දාල දුවපන් එතකොට හොඳට ක්ලීන් වෙනවා




1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල 









පාන් ගේන්න කඩේ යනවට වඩා දෙයක් ඕකෙන් කෙරෙන්නේ නෑ නේ ඉතින්......