EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඊයේ තිබ්බා බං මැනේජ්මන්ට් එකවුන්ට්ස් එක්සෑම් එක ක්ලාස් එකේ... අවුලක් නෑ ඒ එක්සෑම් එක නම් ගොඩ..... :)

    තෝ නම් දෙයියෙක්..... දැන් නිකං මම S6 එකක් පාවිච්චි කරනවා වගේ දැනෙන්නේ...... :):):) පට්ට බං....... මාරම ස්මූත් & ස්පීඩ්...... නෝවා ලෝන්චර් එකේ ප්‍රයිම් එකක් හොයාගෙන දාගත්තා..... ඒකත් ගොඩ.......

    දැනට පොඩි අවුලකට තියෙන්නේ ගුගල් කැමරා එකේ ෆොටෝස් සේව් වෙන ලොකේෂන් එක වෙනස් කරන්න බෑ ෆෝන් මෙමෙරියට විතරයි සේව් වෙන්නේ...... :oo: තව අර ඩිෆෝල්ට් ඇප් එක මොකක්ද කියලා ඩිසයිඩ් කරන්න වින්ඩෝ එකක් එන්නේ..... එකේ අයිකන් ඇරෙන්න ඔක්කොම සුදුයි මෙලෝ දෙයක් පෙන්නේ නෑ...... ඔය අවුල් දෙක විතරයි දැනට දැක්කේ නම්..... ආහ්හ් තව රේඩියෝ අහන්න බෑ......

    අන්න ඒකනේ මාමේ කියන්නේ අනාත WP වලට කොයින්ද ඕවා?:P මගේ ගාව තියනවා පරණ galaxy s එකක්(2010 ආපු ෆෝන් එකක් දැන් අවුරුදු 5ක් පරණයි) ඒකෙත් තියෙන්නේ 5.1.1 lollipop

    මම නම් කොහොමත් ෆෝන් එකක් ගත්ත ගමන් ෆ්ලෑෂ් කරලා කස්ටම් රොම් එකක් දාගන්නවා :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kuppa cp umbalage brain wash karanawa...ata magal deela :lol:

    Btw., ko ban meke inna gaslabbo tika ? Rata inna gay gang eka witharai meke laginne dan :rofl:

    :lol::lol::lol: චමිතා හොඳ එකා.... ඌ ඔය රොම් එක මට දුන්නේ නැතිනම් මෙලහකට මම මගේ ෆෝන් එක පොලවේ ගහලා ස්ලෝ වෙලා තිබ්බ විදියට.......

    දැන් මේක දැක්කම කැලේ ඉන්න වල් අලියෙක් නැට්ට අඹර අඹර එයි මගේ ෆෝන් එක හොර කොපියක් කියාගෙන...... :frown::frown:

    අනේද කියන්නේ පේනවනේ මේකේ දවල්ට තියෙන හැටි...... :dull::dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Duppa custom rom :rofl:
    ඒ දවස්වල කස්ටම් රොම් දාගන්න බැරි වුන වේදනාව :lol::lol:
    Aparade samsung lokka s6 gahuwe s3 ekata rom ekak ewannai thibbe... :P official rom nathi phone mak korannada ? Samayan dodawai :lol:
    official තිබිලත් ඉබ්බෝ වගේ වැඩ කරන ෆෝන් කොස් කොටන්නද
    රිදෙයි :P
    Wal cp ge darme umbath desanna gattada ? :lol:
    ඇත්ත තිත්තයිනේ මාමේ :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Docata pennuwa kiyala pena eka hariyanne nane ban:baffled: arun dena kannadiyata penna epai...ada hetama yanna wei wage :(

    හරි මෙහෙම හිතපන්කෝ......

    ඩොකාට පෙන්නනවා කියලා හිතමු.... ඩොකා කිව්වොත් එහෙම ඔය කන්නාඩි දාන්න ඕනා අසනීප තත්වයක් නෙවෙයි ඇහේ තියෙන්නේ මෙන්න මේ බෙහෙත දාන්න ටික දවසකින් හරියනවා කියලා.....

    දැන් එතකොට උඹ ඩොකාට පෙන්වන්නේ නැතුව කන්නාඩි සාප්පුවෙන් කන්නාඩි අරගෙන ඉදිරි මුළු කාලෙටම කන්නාඩි දානවා..... අර ඩොකා දෙන බෙහෙතෙන් අසනීපෙ හොඳ කරගන්නව් වෙනුවට සදහටම කන්නාඩි දාගෙන ඉන්නද හදන්නේ.....?

    උඹට තියෙන්නේ ඔහොම සිටුවේෂන් එකක්නම් කුමක් කරම්ද......? :oo::oo::oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Dura nam penawa thithata :lol: langa penawa adui podi akuru...iwasan inna baluwe harinyai kiyala..eth es dekata amarui ban...keeyak yai da wadeta ? Oya george eke test karanne nedda ban ?

    බලාගෙන ඉන්න එපා අන්කල් තියෙන ටිකත් නැති වෙයි.ඉක්මනට පෙන්නුවොත් හොඳා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අන්න ඒකනේ මාමේ කියන්නේ අනාත WP වලට කොයින්ද ඕවා?:P මගේ ගාව තියනවා පරණ galaxy s එකක්(2010 ආපු ෆෝන් එකක් දැන් අවුරුදු 5ක් පරණයි) ඒකෙත් තියෙන්නේ 5.1.1 lollipop

    මම නම් කොහොමත් ෆෝන් එකක් ගත්ත ගමන් ෆ්ලෑෂ් කරලා කස්ටම් රොම් එකක් දාගන්නවා :yes:

    ඔය මොනවා කිව්වත් මම වින්ඩෝස් වලට හරි මනාපයි..... බලමුකෝ වින්ඩෝස් 10 ආවම කොහොමද වෙන්නේ කියලා......

    මම මේ කස්ටම් රොම් එකක් දැම්මාමයි...... කලින් වයිපරේගේ x8 (සෝනි එරික්සන්) එකටනම් එක එක රොම් දැම්මා..... මගේම ෆෝන් එකට මේ දැම්මාමයි......
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට දුර පේන එකනේ අවුල් ගියේ.... :(:baffled:

    ඉවසන් හිටියොත් තව අල වෙන එක මිසක් හොඳ වෙන්නේ නෑ....... කණ්නාඩි ෂොප් එකෙන් බලලා වැඩක් නෑ.... මුලින් ඩොකෙක්ට පෙන්වන්න ඕනේ...... එයා කියයි මොකක්ද කරන්න ඕනේ කියලා....

    මට ඩොකා ගත්තේ 950 යි..... කන්නාඩියට 10500 ක් උනා මට හිතට අල්ලපු එකට..... :oo:

    සෙනසුරාදා අපේ වයිෆ්ටත් කණ්නාඩි 2ක් ගත්තා මල්ටිකෝටඩ් ග්ලාස් සහ වම්පැත්තට 0.5 ක පවර් ග්ලාස් එකක් එක්ක 3200/-

    ඔයාගේ එක සංජී අයියේ 5000/- ට වගේ ගන්න තිබ්බා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
    මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියෝ දත මගේ... වේදිකා නාට්‍යෙය් එන ගීයක්
    4.gif

    කථාකරුවා..

    සිරිලක සුපතල මාළඹෙ පුරවර
    පරසිදු වෙද උතුමෙකි මේ ඉන්නේ..
    සිනහව නොමැකියි කරුණා මුහුණේ...
    දත් කිඹුලා අපෙ කවුද නොදන්නේ....

    රෝගියා... (නිකට අල්ලාගෙන වේදනාවෙන් )
    කෘන්තකය රදනකය
    හරියටම රිදෙනවය...
    දත් වටේ විදුරුමහ
    කලු වෙලා අහවරය....
    රෑට කෑ කොත්තුවේ..
    මස් කෑලි එහි ඇතිය...
    දත් මැද්දෙ නැති නිසා..
    දත් ටිකට ඇප නැතිය....

    කථාකරුවා..

    දත් කිඹුලා දැං ලෙඩාව සනසයි...
    අළුත්ම පුටුවේ උන්දෑ සතපයි....
    ලයිට් එකක් කට ලගටම හරවයි..
    ටූල් ගෙනෙන්නට කොන්දිට අණ දෙයි...!

    එහෙං ටූල් මෙහෙං ටූල්...
    ඉන්ජෙක්සන් එකෙන් කූල්..
    නරක දතක් එයි එලියට...
    පුලුං ගොඩක් යයි ඇතුලට...

    රෝගියා...(සතුටින්)

    පැය ගණනක් විදවූ දත් කුට්ටම..
    විනාඩි දහයෙං සැනසෙයි හොදටම..
    ආස්චර්යයෙන් වූ මේ වෙනසට...
    මට නම් බෑ සිත අදහා ගන්නට.....

    වැදපං වැදපං කිඹුලා මාමිට...
    හෙට සිට මැදපං දත් ටික හොදටම..

    සැම දෙනා
    උදේ නැගිට්ටම නින්දට යනවිට..
    කම්මැලිකම දුරලා හොද හැටියෙන..
    අළුත් බුරුසුවක් කෙදි ටික නැමුනම..
    අරගෙන මැද්දොත් ලෙඩ නෑ සදහට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මාත් චමිතයාගේ අනුගාමිකයෙක් උනා කස්ටම් රොම් වලට...... :lol::lol::lol:
    :lol::lol::lol::lol:
    Kuppa cp umbalage brain wash karanawa...ata magal deela :lol:

    Btw., ko ban meke inna gaslabbo tika ? Rata inna gay gang eka witharai meke laginne dan :rofl:

    තරි මාමට ඉරිසියාවේ මිදී තිත්ත වෙලා :lol::lol:

    ගේ ගැන් එක profile pic දේදුනු වර්ණයෙන් දාගෙන කියන්නේ :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න ඒකනේ මාමේ කියන්නේ අනාත WP වලට කොයින්ද ඕවා?:P මගේ ගාව තියනවා පරණ galaxy s එකක්(2010 ආපු ෆෝන් එකක් දැන් අවුරුදු 5ක් පරණයි) ඒකෙත් තියෙන්නේ 5.1.1 lollipop

    මම නම් කොහොමත් ෆෝන් එකක් ගත්ත ගමන් ෆ්ලෑෂ් කරලා කස්ටම් රොම් එකක් දාගන්නවා :yes:

    අනිවා මචන් හුඟක් අය කරන්නේ ඔය දේම තමයි

    WP වලට ඔය චාන්ස් නෑනේ.දෙන දේ අත ගගා ඉන්න තමා වෙන්නේ :rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol: චමිතා හොඳ එකා.... ඌ ඔය රොම් එක මට දුන්නේ නැතිනම් මෙලහකට මම මගේ ෆෝන් එක පොලවේ ගහලා ස්ලෝ වෙලා තිබ්බ විදියට.......

    දැන් මේක දැක්කම කැලේ ඉන්න වල් අලියෙක් නැට්ට අඹර අඹර එයි මගේ ෆෝන් එක හොර කොපියක් කියාගෙන...... :frown::frown:

    අනේද කියන්නේ පේනවනේ මේකේ දවල්ට තියෙන හැටි...... :dull::dull::dull::dull::dull:

    :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මොනවා කිව්වත් මම වින්ඩෝස් වලට හරි මනාපයි..... බලමුකෝ වින්ඩෝස් 10 ආවම කොහොමද වෙන්නේ කියලා......

    මම මේ කස්ටම් රොම් එකක් දැම්මාමයි...... කලින් වයිපරේගේ x8 (සෝනි එරික්සන්) එකටනම් එක එක රොම් දැම්මා..... මගේම ෆෝන් එකට මේ දැම්මාමයි......

    ඉස්සල්ලම කස්ටිය කිව්වා WP7 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8.1 එනකන් හිටපල්ලා කියල මොකෑ උනේ?:P දැන් කියනවා WP 10 එනකන් හිටපල්ලා කියල වෙන්නේ මොකද කියල අපි කලින්ම දන්නවා :P

    WP හොඳයි low end ෆෝන් වලට එතනින් එහාට තේරුමක් නෑ :dull: Android වල තියන features ගැඹුරෙන් පාවිච්චි කරන කෙනෙක්ට WP වලට හුරුවෙන්න අමාරුයි :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙනසුරාදා අපේ වයිෆ්ටත් කණ්නාඩි 2ක් ගත්තා මල්ටිකෝටඩ් ග්ලාස් සහ වම්පැත්තට 0.5 ක පවර් ග්ලාස් එකක් එක්ක 3200/-

    ඔයාගේ එක සංජී අයියේ 5000/- ට වගේ ගන්න තිබ්බා.

    කොහෙන්ද බං........? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
    මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!

    මාමේ ඔකේ ගුගල් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා එකේ සර්ච් කරන්න "හෙලකුරු" කියලා..... අන්න එක ඉන්ස්ටෝල් කොරගන්න.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
    මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!

    ෆෝන් එකෙන් ගූගල් ඇප්ස් වලට ගිහින් මෙන්න මේ ඇප් ඒ දාගනින්. ඊට පස්සේ කී බෝර්ඩ් එකේ සිංහල එනවා ඇප් එක රන් කරාම.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
    මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!

    කිඹුල් මාමේ හරියටම පෝන් එකේ:oo: නම කිව්වනම්
    මොඩල් නම්බර් එකක් තියෙනවනම් එකත් එක්කම.
    ලේසි වෙන එකක් නෑ හැබැයි.හොයලා බලන්න වෙනවා