You must spread some Reputation around before giving it to markhaloce again.

කියලා තියන කරුනු ඇත්ත නිසා උඹේ කොමෙන්ටුවට වෙන කියන්න දෙයක් ද නැත .......![]()
![]()
![]()
![]()
![]()
උඹ එහෙම කියන නිසා උඹට මං එකක් කියන්නම්!
මෙ thread එක දාපු එකා ගෙ threads වලට සිරා අරං මෙච්චර දිග reply දාන්න එපා පො@#$!!!!!!![]()
![]()

ඔන්න ඉතින් කෙල්ලෙක්ගෙ සීන් එකක් නම් දුක් නොවී ඉන්න බෑ,
විභාග පේල් උනා කියල දුක් වෙන්නෙ කවුද.!
කිරියේ සමහර උන් මගේ රෙප් කපල ගිහින් තියෙනවා "උබ තාම පොඩි එකා , උබ දන්නා මගුලක් නෑ කටවහන් හිටු කියල "
ඒ උනාට මම නං දන්නා දෙයක් හැර නොදන්න දේවල් වලටත් දන්නවා දන්නවා වගේ පෙන්නන්න ගිහින් නෑ, සමහර උන් වගේ .. කොටින්ම මම A/L වලට කරන විෂයන් වල විෂය කරුණක් ඒ notes වල තියෙන විදිහටම මේකේ උන්ව දැනුවත් කරන්න කියල දැම්මම .. සමහර උන් ඒකත් වැරදී කියල මාත් එක්ක කෙලගන්නවා ..
මමත් මේ කාලයක් තිස්සේ ඇත්ත ලෝකේ ඔය වගේම දෙයක් හිතන් හිටිය ... ඒ උනාට මේ ලඟකදී ඉඳල තමයි මටත් තේරුනේ වැදගත් වෙන්නේ අනුන් තමන් ගැන හිතන විදිහ නෙවෙයි .. තමන් තමන් ගැන හිතන විදිහ කියල ..![]()

උබ තාම පොඩි එකා , උබ දන්නා මගුලක් නෑ කටවහන් හිටු.!

Podi Silva - පොඩි සිල්වා;18584022 said:

කෑප්ටන් Jack Sparrow;18582783 said:උපාදියක් ගත්ත කියල සියල්ල දත් වෙන්නේ නැහැ බන්. මටත් ඔහොම කිව්වම මම නම් අහගෙන ඉන්නවා බන්, පොඩි එවුන්ගේ සතුටනේ, අනික බයිට් වෙලා වැඩි උනොත් සරම බෙල්ල වටේ ඔතාගනිවී උන්, ඒ පවත් මටනේ.

ohoma tama bn ganan ganna epa

මෙ thread එක දාපු එකා ගෙ threads වලට සිරා අරං මෙච්චර දිග reply දාන්න එපා පො@#$!!!!!!![]()
![]()

පවු බන් බඩියා!
අරූ ආතල් එකට දාපු thread එකට මූ පැයක් විතර හිතේ දුකට ඉස්ක්‍රින් එක දිහා බල බල අඬ අඬ කොටලා!![]()

එහෙම තමා බං.. මම නම් මේකෙ සමහර අය එක්ක තර්ක කරන්න යන්නෑ.. තේරුමක් නැති නිසා.. සමහර උන් උපාධියක් ගැන කියවං එනවනේ.. මට රෙවෙනවා ඉතිං..
උඹගෙ ඒ කතාව නම් හරියටම හරි..
ඔව් බං..
නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්‍රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..
කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..
මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..
ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්‍රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..
ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..
මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..

ඇත්ත්නෙ

මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..
මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..
එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..
මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..
නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..
ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..
මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..
ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..
මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා..
ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..
මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..
උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා..
ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ..
මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..
![]()
REP 30+
උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ..සමහර විට ඒකටත් හේතුවක් ඇති..
හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..

ඌට තේරෙන්නේ නෑ අපහාස වෙන්නේ උගේ දෙමව්පියන්ටමයි කියල 
ඇත්ත්නෙ
![]()

මේ markhaloce කුකුලගේ ආතල් බං උඹ සිරා රිප්ලයි එකකුත් දාල
ඕකා වෙලාවකට ත්‍රෙඩ් දානවා වයස 30යි කියල තව වෙලාවකට ත්‍රෙඩ් දානවා ඕ ලෙවල් කරනවා කියල
කිරියේ ඉන්නේ අමුතුම ඩයල් බං පෙරේදා එකෙක්ව බයිට් කරා ඌ දන්න කුණුහරප ඔක්කොම කියල දෙමව්පියන්ට බනිනවාඌට තේරෙන්නේ නෑ අපහාස වෙන්නේ උගේ දෙමව්පියන්ටමයි කියල

/|\
/\
උගේ ත්‍රේඩ් එක නිසාම නෙමේ බං මට ඕක දැනිච්ච දෙයක්.. අලුතින් ත්‍රේඩ් දාලා ඕක කියන්න උවමනා උනේ නෑ.. අනික මං ඕක කියන්නෙත් නෑ.. අද පොඩ්ඩක් අවුල් ගියා උදේ පාන්දරම..
එහෙම තමා බං.. මම නම් මේකෙ සමහර අය එක්ක තර්ක කරන්න යන්නෑ.. තේරුමක් නැති නිසා.. සමහර උන් උපාධියක් ගැන කියවං එනවනේ.. මට රෙවෙනවා ඉතිං..
උඹගෙ ඒ කතාව නම් හරියටම හරි..
ඔව් බං..
නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්‍රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..
කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..
මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..
ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්‍රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..
ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..
මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..

උගේ ත්‍රේඩ් එක නිසාම නෙමේ බං මට ඕක දැනිච්ච දෙයක්.. අලුතින් ත්‍රේඩ් දාලා ඕක කියන්න උවමනා උනේ නෑ.. අනික මං ඕක කියන්නෙත් නෑ.. අද පොඩ්ඩක් අවුල් ගියා උදේ පාන්දරම..

ඔව් බන් ගනන් ගන්නෙ නැතුව ඉන්න එකයි හොදම. ගොන් පක්කු ඉන්නෙ