ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    වයිසර් එක ටින්ට් නම් ඒත් අවුල්ලු නේද බොලන් දැන් ? :oo: අර UPCO එක අවුලක් නැද්ද දන්නෑ :rolleyes: ඒකත් ටිකක් ටින්ට් :rolleyes: ක්ලියර් වයිසර් එකක් අරන් සෙට් කරගන්න වෙයි වගේ :(

    :yes: ඔව් බං.... පෝලිමට අල්ලනවා දැන්..... අද මම කොහුවල ගියා..... තැන් හතරක හිටියා පොලිස් හයිවේ පෙට්‍රල් බුවාලා ටික.... ඔක්කොම බයික්මයි අල්ලන්නේ....... :growl: :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කෙසෙල් කැන් හොරාට කපන බිස්නස් එක නැගලා යනවා වගේ නේහ්..... :P

    අපරාදෙ බොට දෙන්න තිබ්බෙ ඇටිකෙහෙල්.:angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :shocked: මේ පොඩි ස්පොන්ජ් කෑල්ලක් බං එන්නේ.... බජාජ් ජෙනුයින් කියලා අපි බොරු වියදම් කරන්නේ..... :dull:

    :yes::yes::yes::yes:

    මාමට තේරුනා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: මේ පොඩි ස්පොන්ජ් කෑල්ලක් බං එන්නේ.... බජාජ් ජෙනුයින් කියලා අපි බොරු වියදම් කරන්නේ..... :dull:

    ඒ මගුල නමේ rs50 ta spark plug දාලා head එක කඩලා ගියාම එන්න අඩාගෙන
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    happy birth day valooooooooooooo :D


    have-fun-and-celebrate-happy-b-day.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒ මගුල නමේ rs50 ta spark plug දාලා head එක කඩලා ගියාම එන්න අඩාගෙන

    :rolleyes: අඩේ අද උඹ බේබි ක්‍රීම් ගෑවේ නැද්ද බං.....?? කවුද රු.50 ස්පාර්ක් ප්ලග් ඒකක් ගැන කිව්වේ......?? :lol: :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සුබ උපන් දිනයක් වේවා.....වැලෝ...................වැඩි වැඩියෙන් වැල බාගන්න ලැබේවා...!!!!!!!!!!!!!!!:D:D:D:D:D:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අමූලික ඇත්ත එකනම්.:yes:

    :yes: ආයේ නම් හොදට හොයලා දාන්නේ...... හැබැයි මෙහෙම එකක් තියේ..... ලේලන්ඩ් වලදි නම්... සමහර පාට්ස් තියෙනවා ලේපාට්ස් ම දාන්න ඕනා...... මොකද ඉන්දියන් ඒවායෙත් බාලම කොලිටි තියෙනවා...... :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love:;) අතට වැඩ ඇති, හිතට සුව ඇති වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා හරිදුවෝ ;):love:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    වැලෝ හැපි බර්ත්ඩේ වේවා ! අද ඔන්න රෑ 12ට ඉන්ටර්නෙට් රීසෙට් වෙනකන් හිටපන් ඉවසන් :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    IMG_20150630_114426.jpg


    ඔන්න මම ගත්ත අලුත් ප්ලග් එකක්. 1500ක් උනා. cr9eix මේක. අද හෙටම සෙට් කරගන්න ඕනෙ :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.