වයිසර් එක ටින්ට් නම් ඒත් අවුල්ලු නේද බොලන් දැන් ?අර UPCO එක අවුලක් නැද්ද දන්නෑ
ඒකත් ටිකක් ටින්ට්
ක්ලියර් වයිසර් එකක් අරන් සෙට් කරගන්න වෙයි වගේ
![]()
ඔව් බං.... පෝලිමට අල්ලනවා දැන්..... අද මම කොහුවල ගියා..... තැන් හතරක හිටියා පොලිස් හයිවේ පෙට්රල් බුවාලා ටික.... ඔක්කොම බයික්මයි අල්ලන්නේ.......

අර UPCO එක අවුලක් නැද්ද දන්නෑ
ඒකත් ටිකක් ටින්ට්
මේ පොඩි ස්පොන්ජ් කෑල්ලක් බං එන්නේ.... බජාජ් ජෙනුයින් කියලා අපි බොරු වියදම් කරන්නේ..... 



කෙසෙල් හොරා කමෙන්ට් එකෙක් දැනේ.....

අතට වැඩ ඇති, හිතට සුව ඇති වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා හරිදුවෝ