ammaaaa kellange talks balahallakoඔයා ගිහින් හරි එයාට එන්න කියලා හරි හම්බවෙලා කතා කරලා බලන ඒක තමයි හොද...කොච්චර පොඩි කාලේ ඉදන් දන්න කියන අය උනත් අවසානේ බලද්දී හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා...ගුඩ් ලක්....
![]()




ස්වීඩන් කියන්නේ නිදහස් මතධාරී මිනිසුන් ඉන්න රටක්. එහේ අවුරුදු 15ක් පැලපදියං වෙලා හිටිය නම් කෙල්ලත් ඒ වගේ ඇති.
උඹ බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික බිරිදක් නම්...ෆොගෙට් අබවුට් දැට්!
ඔයා ගිහින් හරි එයාට එන්න කියලා හරි හම්බවෙලා කතා කරලා බලන ඒක තමයි හොද...කොච්චර පොඩි කාලේ ඉදන් දන්න කියන අය උනත් අවසානේ බලද්දී හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා...ගුඩ් ලක්....
![]()
ගෙදරින් කෙල්ලෙක් හෙවුවට,
බැඳලා ජිවත් වෙන්නේ ඔයානේ...
ඉස්සෙල්ල බලන්න ඔයා හොයන්නේ මොන වගේ කෙනෙක්ද කියලා..
ස්වීඩන් ඉන්න කෙල්ල ලස්සන ඇති...
ඒත් අවුරුදු 15ක් පොල් ගගා ඉන්නේ නැහැනේ....
මේ වෙද්දී කවුරු හරි දෙන්නෙක් වත් ඇති....
අපේ සංස්කෘතිය එක්ක ගැලපෙනවද බලන්න...
ඒ වගේම ඔයාට ගැලපෙන්නත් ඕනනේ...
යාලුවෝ ඉස්සරහට එක්කගෙන යන්නත් පුළුවන් වෙන්න ඕන....
එතැනදී ඔයාව දෙවෙනි නොකර කතා කරන්න හැසිරෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන මචං....
ස්කයිප් කියන්නේ ප්‍රයෝගික දෙයක් නෙවිනේ....
ආදරේ කරද්දී ස්කයිප් එකෙන් යනවා කියන්නේ බොරු දෙයක්...
එහෙනම් ස්කයිප් එකෙන් බඳින්න....
උඹට කම්පියුටර් එකත් එක්ක තමයි වැඩේ කරන්න වෙන්නේ...
ඉස්සෙල්ල ස්වීඩන් ගිහින් බලන්න....
නැත්නම් නිවාඩුවකට එයාලට ලංකාවට එන්න කියන්න...
බලපු තරමට ගන්නම කියල නීතියක් නැහැනේ....
මගේ අදහස කිවුවේ...
තීරණය ඔයාගේ...
මට නම් දැන් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා ගාල්ලෙ උඩුගම...
ගෙවල් කිට්ටුව, ගැමි පවුලක් නිසා වගේම කෙල්ල ලස්සනයි...
පරණ අත්දැකීම් වලින් ජිවිතේ හදාගත්තේ...
මචන් විවාහය තමා කෙනෙක්ගේ දෙවන උපත.එක නිසා ගන්න තීරණ හොදට හොයල බලලා ගන්න.සුබ පැතුම්.

ජින්තුවා;18586066 said:Thanks mchn. මමත් දන්නව මේක හොඳට හිතල ගන්න ඕනේ තීරණයක් කියල. ඒ වගේම මම හැඟීම් වලට වහල් වෙලා වැඩ කරන කෙනෙකුත් නෙමේ.
![]()






ස්වීඩන් කියන්නේ නිදහස් මතධාරී මිනිසුන් ඉන්න රටක්. එහේ අවුරුදු 15ක් පැලපදියං වෙලා හිටිය නම් කෙල්ලත් ඒ වගේ ඇති.
උඹ බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික බිරිදක් නම්...ෆොගෙට් අබවුට් දැට්!





ammaaaa kellange talks balahallako
kellek kiyanavanam jinthuvooo aththa venna athi bn![]()

වාසනා බේකර්ස් එකෙන් කේක් ග්‍රෑම් 250ක් විතර අරන් උබ පලයන්


ෆට්ට ආ.. එක සැරයක් අලුත් අවුරුදු දවස් වල සුද්දෝ සුද්දියෝ සෙට් එකක් හිටියා අපේ ගෙදර. අර එක එක රටවල් වලින් එන්නේ බං කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් එක එක ව්‍යාපෘති වලට..කොල්ලෝ 2න්නයි කෙල්ලෝ 4යි. උන් ෆට්ට කෑමක් කන්නේ..
උන්ට වෙනම ෆැබ් එකෙන් වගේ කේක් ගේන්න ගියොත් විකිණෙනවා..ඒ නිසා වාසනා බේකර්ස් එකෙන් කේක් කිලෝ 2ක් ගෙනාවා.. සුද්දියෝ අර කේක් කෑලි කන ගමන් මිරික මිරික කියනවා too soft ලු.. මම හිතුවේ ඒ කේක් එකේ අඩුපාඩුවක් වෙන්ඩෑති කියලා. බලද්දි එහෙම සිනිඳු ඒවාලු හොඳ..කවුද බං ඕවා දන්නේ.
