Proposal එකක්..

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔයා ගිහින් හරි එයාට එන්න කියලා හරි හම්බවෙලා කතා කරලා බලන ඒක තමයි හොද...කොච්චර පොඩි කාලේ ඉදන් දන්න කියන අය උනත් අවසානේ බලද්දී හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා...:dull: ගුඩ් ලක්....:D
    ammaaaa kellange talks balahallako :rofl:

    kellek kiyanavanam jinthuvooo aththa venna athi bn :D:baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Sweden කියන්නේ නම් පට්ට රට. උඹට එහෙ ගිහින් ජොබක් කරන්න පුළුවන් නම් කෙල්ලත් හොඳ නම් බැඳගෙන පල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්වීඩන් කියන්නේ නිදහස් මතධාරී මිනිසුන් ඉන්න රටක්. එහේ අවුරුදු 15ක් පැලපදියං වෙලා හිටිය නම් කෙල්ලත් ඒ වගේ ඇති.
    උඹ බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික බිරිදක් නම්...ෆොගෙට් අබවුට් දැට්!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෙදරින් කෙල්ලෙක් හෙවුවට,
    බැඳලා ජිවත් වෙන්නේ ඔයානේ...
    ඉස්සෙල්ල බලන්න ඔයා හොයන්නේ මොන වගේ කෙනෙක්ද කියලා..
    ස්වීඩන් ඉන්න කෙල්ල ලස්සන ඇති...
    ඒත් අවුරුදු 15ක් පොල් ගගා ඉන්නේ නැහැනේ....
    මේ වෙද්දී කවුරු හරි දෙන්නෙක් වත් ඇති....
    අපේ සංස්කෘතිය එක්ක ගැලපෙනවද බලන්න...
    ඒ වගේම ඔයාට ගැලපෙන්නත් ඕනනේ...
    යාලුවෝ ඉස්සරහට එක්කගෙන යන්නත් පුළුවන් වෙන්න ඕන....
    එතැනදී ඔයාව දෙවෙනි නොකර කතා කරන්න හැසිරෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන මචං....
    ස්කයිප් කියන්නේ ප්‍රයෝගික දෙයක් නෙවිනේ....
    ආදරේ කරද්දී ස්කයිප් එකෙන් යනවා කියන්නේ බොරු දෙයක්...
    එහෙනම් ස්කයිප් එකෙන් බඳින්න....
    උඹට කම්පියුටර් එකත් එක්ක තමයි වැඩේ කරන්න වෙන්නේ...:D
    ඉස්සෙල්ල ස්වීඩන් ගිහින් බලන්න....
    නැත්නම් නිවාඩුවකට එයාලට ලංකාවට එන්න කියන්න...
    බලපු තරමට ගන්නම කියල නීතියක් නැහැනේ....
    මගේ අදහස කිවුවේ...
    තීරණය ඔයාගේ...

    මට නම් දැන් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා ගාල්ලෙ උඩුගම...
    ගෙවල් කිට්ටුව, ගැමි පවුලක් නිසා වගේම කෙල්ල ලස්සනයි...
    පරණ අත්දැකීම් වලින් ජිවිතේ හදාගත්තේ...

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    මචන් විවාහය තමා කෙනෙක්ගේ දෙවන උපත.එක නිසා ගන්න තීරණ හොදට හොයල බලලා ගන්න.සුබ පැතුම්.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ස්වීඩන් කියන්නේ නිදහස් මතධාරී මිනිසුන් ඉන්න රටක්. එහේ අවුරුදු 15ක් පැලපදියං වෙලා හිටිය නම් කෙල්ලත් ඒ වගේ ඇති.
    උඹ බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික බිරිදක් නම්...ෆොගෙට් අබවුට් දැට්!

    මමවත් අපේ ෆැමිලි එකවත් සම්ප්‍රදායික අදහස් තියන අය නම් නෙමේ.. එක නිසා එක ලොකු ප්‍රශ්නයක් නෙමේ මට.

    ඔයා ගිහින් හරි එයාට එන්න කියලා හරි හම්බවෙලා කතා කරලා බලන ඒක තමයි හොද...කොච්චර පොඩි කාලේ ඉදන් දන්න කියන අය උනත් අවසානේ බලද්දී හිතාගන්න බැරි විදිහට වෙනස් වෙලා...:dull: ගුඩ් ලක්....:D

    ඔව් ඒ අදහසේ තමයි මමත් දැනට ඉන්නෙ.

    ගෙදරින් කෙල්ලෙක් හෙවුවට,
    බැඳලා ජිවත් වෙන්නේ ඔයානේ...
    ඉස්සෙල්ල බලන්න ඔයා හොයන්නේ මොන වගේ කෙනෙක්ද කියලා..
    ස්වීඩන් ඉන්න කෙල්ල ලස්සන ඇති...
    ඒත් අවුරුදු 15ක් පොල් ගගා ඉන්නේ නැහැනේ....
    මේ වෙද්දී කවුරු හරි දෙන්නෙක් වත් ඇති....
    අපේ සංස්කෘතිය එක්ක ගැලපෙනවද බලන්න...
    ඒ වගේම ඔයාට ගැලපෙන්නත් ඕනනේ...
    යාලුවෝ ඉස්සරහට එක්කගෙන යන්නත් පුළුවන් වෙන්න ඕන....
    එතැනදී ඔයාව දෙවෙනි නොකර කතා කරන්න හැසිරෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන මචං....
    ස්කයිප් කියන්නේ ප්‍රයෝගික දෙයක් නෙවිනේ....
    ආදරේ කරද්දී ස්කයිප් එකෙන් යනවා කියන්නේ බොරු දෙයක්...
    එහෙනම් ස්කයිප් එකෙන් බඳින්න....
    උඹට කම්පියුටර් එකත් එක්ක තමයි වැඩේ කරන්න වෙන්නේ...:D
    ඉස්සෙල්ල ස්වීඩන් ගිහින් බලන්න....
    නැත්නම් නිවාඩුවකට එයාලට ලංකාවට එන්න කියන්න...
    බලපු තරමට ගන්නම කියල නීතියක් නැහැනේ....
    මගේ අදහස කිවුවේ...
    තීරණය ඔයාගේ...

    මට නම් දැන් කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවා ගාල්ලෙ උඩුගම...
    ගෙවල් කිට්ටුව, ගැමි පවුලක් නිසා වගේම කෙල්ල ලස්සනයි...
    පරණ අත්දැකීම් වලින් ජිවිතේ හදාගත්තේ...

    Thanks mchn. මමත් දන්නව මේක හොඳට හිතල ගන්න ඕනේ තීරණයක් කියල. ඒ වගේම මම හැඟීම් වලට වහල් වෙලා වැඩ කරන කෙනෙකුත් නෙමේ.

    මචන් විවාහය තමා කෙනෙක්ගේ දෙවන උපත.එක නිසා ගන්න තීරණ හොදට හොයල බලලා ගන්න.සුබ පැතුම්.

    :yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ජින්තුවා;18586066 said:
    Thanks mchn. මමත් දන්නව මේක හොඳට හිතල ගන්න ඕනේ තීරණයක් කියල. ඒ වගේම මම හැඟීම් වලට වහල් වෙලා වැඩ කරන කෙනෙකුත් නෙමේ.
    :yes:
    :shocked::shocked::shocked::shocked::shocked:
    ammaaa ethakota bebekl kivve ai bn ape un?? :D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම ස්වීඩන් ගිහින් නම් නැහැ කොල්ලෝ හැබැයි මට හිතෙන දේ කියන්නම්
    අපිට මෙහෙ ඉදල කියන්න බැහැ කෙල්ල කොයි වගේද කියල,ඒකි එහෙ සමාජයට අනුව හැඩ ගැහුනට පිළිවෙලකට ඉන්නවා වෙන්න පුළුවන්
    දැන් ලංකාවේ උනත් ගෙදර උපාසක අම්ම වගේ ඉන්න ගැණු ළමයි,එලියට බැස්සම ආයේ ඉතින් ලොවි ගහෙත් නැහැ
    එහෙ ගිහින් බලපන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ස්වීඩන් කියන්නේ නිදහස් මතධාරී මිනිසුන් ඉන්න රටක්. එහේ අවුරුදු 15ක් පැලපදියං වෙලා හිටිය නම් කෙල්ලත් ඒ වගේ ඇති.
    උඹ බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායික බිරිදක් නම්...ෆොගෙට් අබවුට් දැට්!

    කිඹුල කියන කතාව හරියටම හරි..:yes::yes::yes::yes::yes:
    මමත් මේ ටිකේ මේ වගේම කේස් එකක් නිසා ඇඬිලා ඉන්නේ..
    හදවතින්ද මොළයෙන්ද කියල කල්පනා කර කර ඉන්නේ..
    නිදහස් විදියට හිතන එක හොඳයි..
    ඒ උනාට ඒ නිදහස ට අපි ඔරොත්තු දෙන එක ෂුවර් නෑ..

    හ්ම්ම්....

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    වාසනා බේකර්ස් එකෙන් කේක් ග්‍රෑම් 250ක් විතර අරන් උබ පලයන්​
    :lol::lol::lol: ෆට්ට ආ.. එක සැරයක් අලුත් අවුරුදු දවස් වල සුද්දෝ සුද්දියෝ සෙට් එකක් හිටියා අපේ ගෙදර. අර එක එක රටවල් වලින් එන්නේ බං කොල්ලෝ කෙල්ලෝ බුරුතු පිටින් එක එක ව්‍යාපෘති වලට..කොල්ලෝ 2න්නයි කෙල්ලෝ 4යි. උන් ෆට්ට කෑමක් කන්නේ..:growl: උන්ට වෙනම ෆැබ් එකෙන් වගේ කේක් ගේන්න ගියොත් විකිණෙනවා..ඒ නිසා වාසනා බේකර්ස් එකෙන් කේක් කිලෝ 2ක් ගෙනාවා.. සුද්දියෝ අර කේක් කෑලි කන ගමන් මිරික මිරික කියනවා too soft ලු.. මම හිතුවේ ඒ කේක් එකේ අඩුපාඩුවක් වෙන්ඩෑති කියලා. බලද්දි එහෙම සිනිඳු ඒවාලු හොඳ..කවුද බං ඕවා දන්නේ.:lol: