දැන් කෝල් කරා... මම හිතුවේ පෝස්ට් එක දැකලා කියලා..... දැකලා නැති නිසා පෝස්ට් එක කිව්වා.... දැන් දූවගෙන ඈවිත් ලොග් වෙලා සමයන් දොඩවයි.....
![]()
හිට්ලර් සීසන් එක පටන් ගනීවි.......

දැන් කෝල් කරා... මම හිතුවේ පෝස්ට් එක දැකලා කියලා..... දැකලා නැති නිසා පෝස්ට් එක කිව්වා.... දැන් දූවගෙන ඈවිත් ලොග් වෙලා සමයන් දොඩවයි.....
![]()

අපෝ වටේ ගිහින් එන ඒවා ගන්නේ නෑ.......
![]()
ඌ එහෙමත් කිව්වද.....??
යකෝ හිතවත් කමට එහෙම කිව්වේ......
ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා......
අපරාදේ එහෙම හොදට කතා කරේ........
![]()
උදේ දුන්නහම හවස දෙතහැකි එක එක කැප් එක ගානේ ගලවලා..... එහෙන් මෙහෙන් බයි පාස් ඈදලා..... මාසයක් විතර වැඩ කරගන්න නම්......![]()
![]()

අපේ එකා ඉතින් විරවිලා ද හිටියේ ඌ සද්දේ දානකන්.......![]()

නෑ නෑ ඌ සද්දෙ දාලා නෑ.. කඩේදි හිඹිච්ච වගේ ඇවිල්ලා අපි ඉස්සරහ තමා සද්දෙ දැම්මේ අරෙහෙමයි මෙහෙමයි කියලා.. ඉතින් අරන් වරෙන්කො කියල කිව්වම ඒකටත් ඇඹරෙනව.වෙන තැනවල උදේ දීල හවස දෙනවලු.
බලෙන්ම වගේ යවල ලැප ආපහු ගත්තා. ඕන එකක් කරගන්නෙ නැතෑ.![]()

අපෝ වටේ ගිහින් එන ඒවා ගන්නේ නෑ.......
![]()
ඌ එහෙමත් කිව්වද.....??
යකෝ හිතවත් කමට එහෙම කිව්වේ......
ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා......
අපරාදේ එහෙම හොදට කතා කරේ........
![]()
උදේ දුන්නහම හවස දෙතහැකි එක එක කැප් එක ගානේ ගලවලා..... එහෙන් මෙහෙන් බයි පාස් ඈදලා..... මාසයක් විතර වැඩ කරගන්න නම්......![]()
![]()

කවුද ඔය උඹලට උගන්වන ප්‍රොෆෙසර් කාරයාද ඔහොම බ්‍රහ්ම ටෝක් දෙන්නේ......![]()

වස්තුව..මම ඉන්නවා..ඔයානේ පේන්න හිටියේ නැත්තේ..මම පාලුවෙන් හිටියේ ඔයා නැතුව..
![]()

මාත් සුටික්කිආයේ ඊළඟට මොනවා කිව්වත් ගණන් නොගෙන හිටහන්......![]()

ඔව්. වැඩක් නෑ උන් ගැන කතාකරල. මාස 10ක් තිස්සෙ කෝල් එකක්වත් දෙන්න මතක් නොවී ලැප කැඩුනම තමා මතක්වුනේ.![]()
දැන් කාලේ ඔක්කොම වගේ ඔහොම තමා....කන්ෆියුස්ඩ් මෝඩ් ඔන්.![]()
monawa unath kesel gediyak ne, ohoma wenawa 
ඒකනම් *රීම කැපිල්ල හරිය......![]()
me sare awama nam badawa hambenna thaniyama yanna honda nah muge ups parak kanna wenawaකලියුගයේ කල්යාන මිත්‍රයෝ....... ගණන් ගන්න එපා බන්.....දැන් කාලේ ඔක්කොම වගේ ඔහොම තමා....