EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: දැන් කෝල් කරා... මම හිතුවේ පෝස්ට් එක දැකලා කියලා..... දැකලා නැති නිසා පෝස්ට් එක කිව්වා.... දැන් දූවගෙන ඈවිත් ලොග් වෙලා සමයන් දොඩවයි..... :P

    හිට්ලර් සීසන් එක පටන් ගනීවි....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අපෝ වටේ ගිහින් එන ඒවා ගන්නේ නෑ....... :no:

    :frown: ඌ එහෙමත් කිව්වද.....?? :angry: යකෝ හිතවත් කමට එහෙම කිව්වේ...... :yes: ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා...... :baffled: අපරාදේ එහෙම හොදට කතා කරේ........ :angry:

    උදේ දුන්නහම හවස දෙතහැකි එක එක කැප් එක ගානේ ගලවලා..... එහෙන් මෙහෙන් බයි පාස් ඈදලා..... මාසයක් විතර වැඩ කරගන්න නම්...... :yes: :D

    තොගේ හිත හොඳ වැඩියි බිස්නස් වලදී...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ එකා ඉතින් විරවිලා ද හිටියේ ඌ සද්දේ දානකන්....... :oo:

    නෑ නෑ ඌ සද්දෙ දාලා නෑ.. කඩේදි හිඹිච්ච වගේ ඇවිල්ලා අපි ඉස්සරහ තමා සද්දෙ දැම්මේ අරෙහෙමයි මෙහෙමයි කියලා.. ඉතින් අරන් වරෙන්කො කියල කිව්වම ඒකටත් ඇඹරෙනව.වෙන තැනවල උදේ දීල හවස දෙනවලු.
    බලෙන්ම වගේ යවල ලැප ආපහු ගත්තා. ඕන එකක් කරගන්නෙ නැතෑ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ ඌ සද්දෙ දාලා නෑ.. කඩේදි හිඹිච්ච වගේ ඇවිල්ලා අපි ඉස්සරහ තමා සද්දෙ දැම්මේ අරෙහෙමයි මෙහෙමයි කියලා.. ඉතින් අරන් වරෙන්කො කියල කිව්වම ඒකටත් ඇඹරෙනව.වෙන තැනවල උදේ දීල හවස දෙනවලු.
    බලෙන්ම වගේ යවල ලැප ආපහු ගත්තා. ඕන එකක් කරගන්නෙ නැතෑ.:dull:

    ආයේ ඊළඟට මොනවා කිව්වත් ගණන් නොගෙන හිටහන්...... ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: අපෝ වටේ ගිහින් එන ඒවා ගන්නේ නෑ....... :no:

    :frown: ඌ එහෙමත් කිව්වද.....?? :angry: යකෝ හිතවත් කමට එහෙම කිව්වේ...... :yes: ඌ මගෙන් ඈහුවා මේක දැන් හැදුවට පස්සේ අවුරුද්දක් දෙකක් දුවාගන්න පුලුවන්ද කියලා...... ඉතින් මම කිව්වා එහෙම ගැරන්ට් කරන්න බෑ..... අපිට අපේ ජීවිතවත් විශ්වාස නැති එකේ මේ පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් කොච්චර කල් තියේද කියලා විශ්වාස කරතහැකිද කියලා...... :baffled: අපරාදේ එහෙම හොදට කතා කරේ........ :angry:

    උදේ දුන්නහම හවස දෙතහැකි එක එක කැප් එක ගානේ ගලවලා..... එහෙන් මෙහෙන් බයි පාස් ඈදලා..... මාසයක් විතර වැඩ කරගන්න නම්...... :yes: :D

    ඔහොම හිතවත්ව කතාකරන්න එපා හැම එකා එක්කම. වැඩක් නෑ. කරගෙන්නෙ නැතෑ ඕන එකක්.:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද ඔය උඹලට උගන්වන ප්‍රොෆෙසර් කාරයාද ඔහොම බ්‍රහ්ම ටෝක් දෙන්නේ...... :rofl::rofl::rofl:

    නෑ නෑ කලින් බැච් එකේ හිටපු එකෙක්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ ඊළඟට මොනවා කිව්වත් ගණන් නොගෙන හිටහන්...... ;)

    ඔව්. වැඩක් නෑ උන් ගැන කතාකරල. මාස 10ක් තිස්සෙ කෝල් එකක්වත් දෙන්න මතක් නොවී ලැප කැඩුනම තමා මතක්වුනේ.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්. වැඩක් නෑ උන් ගැන කතාකරල. මාස 10ක් තිස්සෙ කෝල් එකක්වත් දෙන්න මතක් නොවී ලැප කැඩුනම තමා මතක්වුනේ.:dull:

    කලියුගයේ කල්‍යාන මිත්‍රයෝ....... ගණන් ගන්න එපා බන්..... ;) දැන් කාලේ ඔක්කොම වගේ ඔහොම තමා....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D:D මාත් සුටික්කි

    sf.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කන්ෆියුස්ඩ් මෝඩ් ඔන්.:rofl:

    :) monawa unath kesel gediyak ne, ohoma wenawa :)

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒකනම් *රීම කැපිල්ල හරිය...... :rofl:

    :) me sare awama nam badawa hambenna thaniyama yanna honda nah muge ups parak kanna wenawa

    mama yanawa kattiya.

    thiyana kesel raka ganne, aluth kesel hoyapanne, hama keselen sanasennne, siyalu kesel jaya ganne

    (liyana-gay ge kawi)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලියුගයේ කල්‍යාන මිත්‍රයෝ....... ගණන් ගන්න එපා බන්..... ;) දැන් කාලේ ඔක්කොම වගේ ඔහොම තමා....

    අපේ එක්කෙනා කලින් ඉඳන් උන්ට බැන බැන හිටියේ..:dull:

    කමක්නෑ දැන් දන්නවනේ ඉන්න ඕනෙ හැටි.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් ...වැල ගමා ඇවිත් නේහ්..............

    එම්බා වැලගම්ගත් නම් වන සැවුළු නාම්බ............

    තා හට යථාලාභවන, සිරි සුබ වන, ප්‍රත්‍යාර්ථ මෝදනය වන උපන් දිනයක් මැ වේවා!!!!!