ස්ලිට් එක ගාව පදිංචි වෙලා ඉන්න කෙල්ලෙක්ව බදින එක ?![]()

හරිදු මල්ලි කේක් ටික තැපැල් කොලාද ?අයි ඈම් ලුකින්ග් පො ඉට්
අපිත් කන බොන මිනිස්සු හරිය
![]()

දන්සල් එහෙම නැද්ද ඔය පැත්තෙ


තඩි දන්සැලක් තියනවලු බන් පරණ බස් ස්ටෑන්ඩ් එකේ.. මං දැක්කෙ නෑ කට්ටිය කියපුව තමා.. තව පොඩි පොඩි ඒවා දෙක තුනක් තියනවා..![]()

අපේ දන්සලක් දෙනව.. පාන්දර ඉඳං වැඩ කරල උදේ ගෙදර ආව..අපහු යන්න ඕන තව ටිකකින්..
තෝසෙ විත් සාම්බාරු![]()



ස්ලිට් එක ගාව පදිංචි වෙලා ඉන්න කෙල්ලෙක්ව බදින එක ?![]()
එතකොට මූ පාවිච්චි කරන මැෂිම......?? 
මචන්ලා උබල දන්නවද අඩුවට car batry එකක් ගන්න...අලුතෙන් නෙමෙ අයින් කරපු එකක් වුනත් කමක් නැහැ...ස්ටර්ට් කරගන්න තිබ්බම ඇති...
බැටරි කඩේකට ගිහින් එකක් ඉල්ලපන්..... 
බැටරි කඩේකට ගිහින් එකක් ඉල්ලපන්.....
![]()
වැලා මුශ්ලිම් වෙලා දෙකම කර ගන්නවා![]()
එතකොට මූ පාවිච්චි කරන මැෂිම......??
![]()