ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදු මල්ලි කේක් ටික තැපැල් කොලාද ? :nerd: අයි ඈම් ලුකින්ග් පො ඉට් :yes: අපිත් කන බොන මිනිස්සු හරිය :eek::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලි කේක් ටික තැපැල් කොලාද ? :nerd: අයි ඈම් ලුකින්ග් පො ඉට් :yes: අපිත් කන බොන මිනිස්සු හරිය :eek::yes:

    හෙට තැපල් කරන්නම්.. අද පෝයනේ..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්සල් එහෙම නැද්ද ඔය පැත්තෙ

    තඩි දන්සැලක් තියනවලු බන් පරණ බස් ස්ටෑන්ඩ් එකේ.. මං දැක්කෙ නෑ කට්ටිය කියපුව තමා.. තව පොඩි පොඩි ඒවා දෙක තුනක් තියනවා..:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තඩි දන්සැලක් තියනවලු බන් පරණ බස් ස්ටෑන්ඩ් එකේ.. මං දැක්කෙ නෑ කට්ටිය කියපුව තමා.. තව පොඩි පොඩි ඒවා දෙක තුනක් තියනවා..:yes::yes:

    අපේ දන්සලක් දෙනව.. පාන්දර ඉඳං වැඩ කරල උදේ ගෙදර ආව..අපහු යන්න ඕන තව ටිකකින්.. ‍
    තෝසෙ විත් සාම්බාරු :cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ දන්සලක් දෙනව.. පාන්දර ඉඳං වැඩ කරල උදේ ගෙදර ආව..අපහු යන්න ඕන තව ටිකකින්.. ‍
    තෝසෙ විත් සාම්බාරු :cool::cool:

    පට්ටනේ..:cool::cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා උබල දන්නවද අඩුවට car batry එකක් ගන්න...අලුතෙන් නෙමෙ අයින් කරපු එකක් වුනත් කමක් නැහැ...ස්ටර්ට් කරගන්න තිබ්බම ඇති...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    මචන්ලා උබල දන්නවද අඩුවට car batry එකක් ගන්න...අලුතෙන් නෙමෙ අයින් කරපු එකක් වුනත් කමක් නැහැ...ස්ටර්ට් කරගන්න තිබ්බම ඇති...

    :oo: බැටරි කඩේකට ගිහින් එකක් ඉල්ලපන්..... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: :shocked: එතකොට මූ පාවිච්චි කරන මැෂිම......?? :baffled:
    වැලා මුශ්ලිම් වෙලා දෙකම කර ගන්නවා
    ඩොටේ ගියාම ඒ සැප.. ස්ලිට් ආවාම මේ සැප..
    4.gif
     
    Status
    Not open for further replies.