ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18586138 said:
    කෝ බං බර්ත්ඩේ බෝයි....??මාසේ අන්තිම ඉන්ටර්නෙට් තියෙන්න විදියකුත් නෑ නේ බාලම..:oo:

    ආහපු ලෙක්චර්ස් යනෝ දැන්.. දනුයි ගෙදර ආවේ...:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ මේ ඉරිඩියම් ප්ලග් දැම්මම ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි වෙනවා.
    ජපන් ඒවායේ නම් 3-5kml වගේ ප්‍රමාණයකින් පෙට්‍රල් කරන ප්‍රමාණය වැඩි වෙනවා.ඉන්දියන් ඒවගේ ආසන්න වශයෙන් 8-9kml විතර වැඩිවෙනවලු.
    මොකෝ කියන්නේ මාමේ ඉරිඩියම් ප්ලග් 2ක් දාමුද :confused:



    දැන් මාමටත් දාන්න ඕනේ වෙයි මම හිතන්නේ .


    ප්ලග් චමිත්..:baffled:

    දැන් බඩා ඉරිඩියම් ප්ලග් හොයන් දුවනවලු ඔන්න...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ බයික් එකේ නම් එක එක කොටස්වලට අරක් ගත්ත වෙන වෙනම බුතයෝ සෙට් එකක් ඉන්නේ.
    උන්නම් මහ කුප්පම බුතයෝ බන් :angry:

    ඒකනේ ඒකට බූත මොඩ්ල් කියන්නේ..:cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන්කූ බන්..:cool: එකපාරක් කිව්වම මදෑ..:rofl:
    වැඩි වැඩියෙං...
    670px-Stop-Watching-Porn-on-Your-Computer-Step-1-Version-2.jpg


    :cool::cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    දාමු දාමු එහෙනම් :P
    තඩි නයෙක් ඇරියේ මාමේ.ඉන්දියන් ඒවාට නම ඔව්වා හරියන එකක් නැතුව ඇති

    :frown: මම ඉරීඩියම් ප්ලග් දෙකක් ඕඩර් කරා..... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩි වැඩියෙං...
    670px-Stop-Watching-Porn-on-Your-Computer-Step-1-Version-2.jpg


    :cool::cool::cool::cool:

    තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:තූ විතරක්.....:growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18586881 said:
    පල්සර් 200 කුනුකොල්ලෙට දෙන්න වෙලා තියෙන්නේ දැන්..අයියෝ සල්ලී..තව තියා ගත්තොත් පාඩුව වැඩි වෙනවා..

    :oo: පල්සරේ මට දීපන්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    මගේ බයික් එකේ නම් එක එක කොටස්වලට අරක් ගත්ත වෙන වෙනම බුතයෝ සෙට් එකක් ඉන්නේ.
    උන්නම් මහ කුප්පම බුතයෝ බන් :angry:

    :baffled: අයිති එකා වගේම කුප්ප භූතයෝ...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: ඒක නෙවේ උඹ දැන් දිගටම උදේට වෑන් එකේ එන්නද කල්පනාව....?? :rolleyes:

    නෑ බඩෝ.. ඒක කරන්න බෑ. කාර් කවත් අරන් එන්න බලන්න ඕනේ තව ටිකක් ගිහින්. බෝඩ් වෙලා ඉන්නත් බෑ..:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    නෑ බඩෝ.. ඒක කරන්න බෑ. කාර් කවත් අරන් එන්න බලන්න ඕනේ තව ටිකක් ගිහින්. බෝඩ් වෙලා ඉන්නත් බෑ..:dull:

    ඔතනම අපේ එවුන්ගෙ බෝඩිම තියනව සෙට් කරන්නද ? උබට නොමිලේ ගන්ජ පාරක් එහෙම ගහන්න පුලුවන් :rofl::P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: අර මම කිව්ව වැඩේ.....?? :rolleyes:

    පෙරේදා බඩා හරිඳුවගේ කෙසල් කාල.....දැන් කඩේ රෑට නවත්තගන්න හදනව.......:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔතනම අපේ එවුන්ගෙ බෝඩිම තියනව සෙට් කරන්නද ? උබට නොමිලේ ගන්ජ පාරක් එහෙම ගහන්න පුලුවන් :rofl::P

    බෝඩිං නම් තියනවා.. ඒත් මගෙ වැඩයි අනිත් ලට්ට ලොට්ටයි එක්ක වෙන තැනක නැවතිලා හරියන්නෙ නෑ..:dull:
     
    Status
    Not open for further replies.