EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....:eek::eek:

සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....:eek:

මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..:frown::growl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:shocked:තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..:frown::angry:

රිදිලා හෙන කුප්පයි නේද අක්කේ....:sorry: :lol::lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..:frown::growl:

:lol::lol: මහා කැත හිතක් අෆ්ෆා ....එපා වෙනවා මට නම්....චික්:sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියලා වැඩක් නෑ..එහෙන ඇමසියා බලන් ඉන්නේ පොටක් පාදගන්න මඩ ගහන්න..මෙයා ඒවට උල්පන්දම් දෙනවා..මිනිස්සු ඕනෙවට වඩා හොඳ වුනාමත් ජීවත්වෙන්න අමාරුයි..:frown:

    සිරාවට කතා කරලා වැඩක් නෑ. ඇමසියා නෙමෙයි තව එකෙක් ඉන්නවා දැන් ෆේක් හදාගෙන ඇමසියා වගේ රඟ පාන්න ට්‍රයි කරන. පහුගිය දවස් වල මැරීඩ් ක්ලබ් එකේ ඇනයක් වෙච්ච බුවෙක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....:eek::eek:

    සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....:eek:

    මොකද හදන්න බැරි. අඹේවෙල ෆාම් එක ඉස්සරහා තියෙනවා පොඩි මිල්ක් බාර් එකක් ඒකේ තියෙනවා එලදෙනුන්ගෙන් දොවපු කිරි වලින් හදපු කුක්කු ටො‍ෆි. පට්ටම රසයි කියලා වැඩක් නෑ.

    ඔයාගෙන් දොවලා දෙන්නම්කෝ අක්කේ හදන්න. හැබැයි ඉතින් කල් ඉකුත් වෙලාද කියලා දන්නේ නෑ.
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked:තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..:frown::angry:

    :(:(:( මම මේකේ කුප්ප කතා කිව්වට බෝ පැලයක් වගේ ඉන්න මනුස්සයෙක් හොඳේ. :(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කියලා වැඩක් නෑ..මටත් ඊයේ නිකන් ග්‍රීක් වගේ..මටත් පීඑම් එකක් එව්වා..ඊට පස්සේ තමයි මම දැනගත්තේ සීන් එක මොකද්ද කියලා..අපේ කිඹුලයියගෙත් පිස්සු වැඩනේ..නිකන් අපේ ඇඟේ ලේ වතුර කරනවා..:frown::angry:
    කිඹුලා අයියටත් පිස්සු..ඉල්ලන් නාල තියෙන්නේ...:angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..:frown::growl:

    හරක්ගේ දොවන්න කිරි නම් නෑ අක්කේ. හැබැයි "ක" යන්නට ඉස්ස්පිලි පාපිලි වෙනස් වෙලා කිරි වගේ එකක්නම් එලියට ගන්න පුලුවන් ටිකක් පිරි මැද්දම. :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකද හදන්න බැරි. අඹේවෙල ෆාම් එක ඉස්සරහා තියෙනවා පොඩි මිල්ක් බාර් එකක් ඒකේ තියෙනවා එලදෙනුන්ගෙන් දොවපු කිරි වලින් හදපු කුක්කු ටො‍ෆි. පට්ටම රසයි කියලා වැඩක් නෑ.

    ඔයාගෙන් දොවලා දෙන්නම්කෝ අක්කේ හදන්න. හැබැයි ඉතින් කල් ඉකුත් වෙලාද කියලා දන්නේ නෑ.
    :lol::lol:

    ඈ මන් කාලා නැහැ එළකිරි ටොෆි....:no:

    අයියෝ අක්කේ අක්කේ කියලා කුප්ප කතා කියන්න එපා බොළ ...උබට තියෙන ආදරෙත් නැති වෙනවා හිතේ...එපා වෙනවානේ ඉතින් මල්ලිලා සනුහරේම....:(:(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දතාටත් වෙන්නේ කොටියා කෑවා වගේ සීන් එකක් තමා අන්තිමට. මම උදේ කෝල් එකක් දුන්නම දැන ගත්තේ. කලින් දන්නවනම් මමත් දතාට හොඳ මඩක් ගහලා කුප්ප පෝස්ට් එකක් දානවා ඒ ත්‍රෙඩ් එකේ. :D:D
    දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලා අයියටත් පිස්සු..ඉල්ලන් නාල තියෙන්නේ...:angry::angry:

    කියල වැඩක් නෑ.. මාත් අමතන්න හදලා ආයි බලන් හිටියා මොකෝ වෙන්නෙ කියලා මූ ඇත්තට කිඹුලයියව හම්බවෙන්න ගිහින් තිබ්බ නිසා. දැන් ඕකට වෙන්නේ තක්කඩි ටික ෆෝම් වෙන එක තමා.:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: මහා කැත හිතක් අෆ්ෆා ....එපා වෙනවා මට නම්....චික්:sorry:

    මමයෑ කිව්වේ පහල වෙලේ සුදාගෙන කිරි වෙනුවට වෙන මොනාද දොවලා කුක්කු ටොපි හදන්න යනවා කියලා. :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....:(:(

    අපේ සිංහල පන්තිය මීලඟට.:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ