කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....![]()
සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....![]()
මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..

කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....![]()
සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....![]()

තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..
![]()

තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..
![]()

මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..![]()

මහා කැත හිතක් අෆ්ෆා ....එපා වෙනවා මට නම්....චික්
කියලා වැඩක් නෑ..එහෙන ඇමසියා බලන් ඉන්නේ පොටක් පාදගන්න මඩ ගහන්න..මෙයා ඒවට උල්පන්දම් දෙනවා..මිනිස්සු ඕනෙවට වඩා හොඳ වුනාමත් ජීවත්වෙන්න අමාරුයි..![]()
කුක්කු එවන්න කාගෙන් හරි දොවලා...ටොෆි හදලා දෙන්නම්.....![]()
සිරාවට ඒවගෙන් ටොෆි හදන්න බැරිද දන්නේ නැහැ.....![]()

තොට මන් කියන්නෑ..කිව්ව කියලා හිතාගන්..අම්මපා මුන් වගේ උන්ටත් සිම් විකුනන්න ලයිසන් දෙන එව්වෝ ඉන්නවනේ..
![]()

මම මේකේ කුප්ප කතා කිව්වට බෝ පැලයක් වගේ ඉන්න මනුස්සයෙක් හොඳේ. 

කිඹුලා අයියටත් පිස්සු..ඉල්ලන් නාල තියෙන්නේ...කියලා වැඩක් නෑ..මටත් ඊයේ නිකන් ග්රීක් වගේ..මටත් පීඑම් එකක් එව්වා..ඊට පස්සේ තමයි මම දැනගත්තේ සීන් එක මොකද්ද කියලා..අපේ කිඹුලයියගෙත් පිස්සු වැඩනේ..නිකන් අපේ ඇඟේ ලේ වතුර කරනවා..![]()

මොකෝ බැරි..පහල වෙලේ සුදා ගැට ගහලා හිටියා නේද ඊයේ..උගෙන් දොවලා ටොෆි හදලා දෙමු මූට..තක්කඩියා..![]()

මොකද හදන්න බැරි. අඹේවෙල ෆාම් එක ඉස්සරහා තියෙනවා පොඩි මිල්ක් බාර් එකක් ඒකේ තියෙනවා එලදෙනුන්ගෙන් දොවපු කිරි වලින් හදපු කුක්කු ටොෆි. පට්ටම රසයි කියලා වැඩක් නෑ.
ඔයාගෙන් දොවලා දෙන්නම්කෝ අක්කේ හදන්න. හැබැයි ඉතින් කල් ඉකුත් වෙලාද කියලා දන්නේ නෑ.
![]()

දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....දතාටත් වෙන්නේ කොටියා කෑවා වගේ සීන් එකක් තමා අන්තිමට. මම උදේ කෝල් එකක් දුන්නම දැන ගත්තේ. කලින් දන්නවනම් මමත් දතාට හොඳ මඩක් ගහලා කුප්ප පෝස්ට් එකක් දානවා ඒ ත්රෙඩ් එකේ.![]()

කිඹුලා අයියටත් පිස්සු..ඉල්ලන් නාල තියෙන්නේ...![]()

මහා කැත හිතක් අෆ්ෆා ....එපා වෙනවා මට නම්....චික්
![]()

දැන් නම් මටත් හිතෙනවා කිඹුලා අයියටත් මොකක්හරි පොඩි මානසික රෝගයක් තියෙනවා කියල....![]()

දැක්කා දැක්කා...කිඹුලට ෆුකේ ඉඳන් පිස්සු...

අරුත් ඉතින් ඌට ප්රසිද්ධ වෙන්න පුළුවන් නිසා වැඩේ බාරගන්න ඇති.....