ලේ දුන්නා...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    GH0432.jpg


    අද පට්ටම හැපි දවසක් බන්, ජිවිතේ පළවෙනි පාරට ලේ දුන්නා...
    අපේ පැත්තේ පන්සලක අද පෝය දවසේ ලේ දන්දීමේ පිංකමක් තිබුනා, මාත් තව යාලුවෙක්වත් එක්කගෙන ගිහින් ලේ දුන්නා... හිතට පුදුම සතුටක්, අහිංසක ආඩම්බර කමක් ඇති උනා බන්...
    ඉතින් එළකිරියේ සෙට් එකත් එක්ක සතුට බෙදාගන්න හිතුනා...
     
    • Like
    Reactions: ijay

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ පුණ්‍යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා....
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මේ පුණ්‍යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!

    එසේම වේවා මචං... :)

    patta ban niwn suwaya labewaa...

    JK එකටද කිව්වේ?

    :eek::eek::eek: මේක කියන්නේ මැරුනම නෙමෙයිද බං?? :eek::eek:

    උගේ අදහස හොඳ එකක් වෙන්න ඇති බන්...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නිවන් සුව ලබාගන්න ඕනේ බන් ජිවත් වෙලා ඉන්න කොට. මැරුණම නිවන් සුව ලැබේව කියන එක බොරු වැඩක්. මොකද මැරුණට පස්සේ මොන අපායේ යාවිද දන්නේ නැති නිසා.
    මම හිතන්නේ ඉංග්‍රීසි රෙස්ට් ඉන් පීස් කියන එකට තමයි අපේ අය නිවන් සුව ලැබේව කියල හදාගෙන තියෙන්නේ.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඔව් එහෙම හිතලා කියන්න නැතිව ඇති බං. දිගටම දීපන්. මම 9 පාරක් දීලා තියෙනවා.

    එහෙම තමයි බන් හිතාගෙන ඉන්නේ... :yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    man 4 parak deela thiyenawa..dan aye parak denna kale hari...

    එළ එළ

    නිවන් සුව ලබාගන්න ඕනේ බන් ජිවත් වෙලා ඉන්න කොට. මැරුණම නිවන් සුව ලැබේව කියන එක බොරු වැඩක්. මොකද මැරුණට පස්සේ මොන අපායේ යාවිද දන්නේ නැති නිසා.
    මම හිතන්නේ ඉංග්‍රීසි රෙස්ට් ඉන් පීස් කියන එකට තමයි අපේ අය නිවන් සුව ලැබේව කියල හදාගෙන තියෙන්නේ.

    සුද්දෝ රෙස්ට් කරන්න පීස් එකක් හොයාගන්න කලින් අපි නිවන් ගිහිනුත් ඉවරයි බන්... මොකද බුදුහාමුදුරුවෝ ඉපදුනේ ජේසුස් වහන්සේට කලින්නේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පුණ්‍යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!මමත් සැරයක් දීලා තියේ..ආපහු කාලෙකට දෙන්න බැරි වෙන පාටයි..:(
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මේ පුණ්‍යය කර්මය ඔබගේ සසර ගමන කෙටිවෙන්නම හේතු වාසනා වේවා.....!!!!මමත් සැරයක් දීලා තියේ..ආපහු කාලෙකට දෙන්න බැරි වෙන පාටයි..:(

    ඇයි ඒ?