ඦන්දේ

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මේක අහ ගනිල්ලා

    කට්ටිය එක එක පැත්තවල් අරං උඩ පනින්නෙ නිකම් ඌ ඦන්දෙ ඉල්ලනවා වගෙ:no:!

    සමහරක් එවුන් තමන්ගෙ යාලුවොත් එක්කත් වලි උන් තරහත් වෙනවා එක එක මගුල් වලට
    ඔය කවෘත් තොපිට දීපු දෙයක් නෑ නෙ! තේරුම් ගනිල්ල:yes: හරක් වගෙ රන්ඩු වෙන්නේ නැතුව
     
    XCBlue

    Member
    Jun 12, 2015
    57
    4
    0
    TRUE THAT! :yes:

    In the end - all politicians will forget everything that they said/done and act like nothing happened... It's the nature of Politics.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    Ayyo ban ape set eke nam political opinion eka moma wunath api api bokken innawa.

    මට හිටිය පරණ යාලුවෝ දෙන්නෙක් ගිය අගෝස්තුවල පාටියකදි සෙට් වෙලා උන්ට තිබ්බ ප්‍රශ්නයක් මම විසඳලා දුන්නා. අනේ මචන් උබ සිරා බොක්ක. කවදාවත් උබව අමතක කරන්නේ නෑ වගේ ටෝක්ස් දුන්නා.

    my3 එලියට බැස්සා විතරයි මුන්ටික මාව දේශද්‍රෝහියෙක් කරා කියහන්කෝ. ඔන්න යාළුවෝ :lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට හිටිය පරණ යාලුවෝ දෙන්නෙක් ගිය අගෝස්තුවල පාටියකදි සෙට් වෙලා උන්ට තිබ්බ ප්‍රශ්නයක් මම විසඳලා දුන්නා. අනේ මචන් උබ සිරා බොක්ක. කවදාවත් උබව අමතක කරන්නේ නෑ වගේ ටෝක්ස් දුන්නා.

    my3 එලියට බැස්සා විතරයි මුන්ටික මාව දේශද්‍රෝහියෙක් කරා කියහන්කෝ. ඔන්න යාළුවෝ :lol::lol:

    mama nam drink eka danakota MY3 ge kattiya wadi nisa ape set eke anik un dana gassala shape eke ape paththata gaththa
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මට හිටිය පරණ යාලුවෝ දෙන්නෙක් ගිය අගෝස්තුවල පාටියකදි සෙට් වෙලා උන්ට තිබ්බ ප්‍රශ්නයක් මම විසඳලා දුන්නා. අනේ මචන් උබ සිරා බොක්ක. කවදාවත් උබව අමතක කරන්නේ නෑ වගේ ටෝක්ස් දුන්නා.

    my3 එලියට බැස්සා විතරයි මුන්ටික මාව දේශද්‍රෝහියෙක් කරා කියහන්කෝ. ඔන්න යාළුවෝ :lol::lol:

    :D ow ban samahara ewun my3 ta support karana ewun Diha balanne aparadha karayek wage.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේක අහ ගනිල්ලා

    කට්ටිය එක එක පැත්තවල් අරං උඩ පනින්නෙ නිකම් ඌ ඦන්දෙ ඉල්ලනවා වගෙ:no:!

    සමහරක් එවුන් තමන්ගෙ යාලුවොත් එක්කත් වලි උන් තරහත් වෙනවා එක එක මගුල් වලට
    ඔය කවෘත් තොපිට දීපු දෙයක් නෑ නෙ! තේරුම් ගනිල්ල:yes: හරක් වගෙ රන්ඩු වෙන්නේ නැතුව
    වැරදී බන්. සමහරුන්ට ගොඩක් දේවල් දීපු නිසා තමයි තව සැප ගන්න උටම කඩේ යන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    mama nam drink eka danakota MY3 ge kattiya wadi nisa ape set eke anik un dana gassala shape eke ape paththata gaththa

    මමත් දැන් බහුතරය කාටද ඒ පැත්තට කතා කරලා එනවා බන් :lol: නැත්නම් මුන් එක්ක ඉන්න බෑ.

    :yes::yes: