Ayyo ban ape set eke nam political opinion eka moma wunath api api bokken innawa.

මට හිටිය පරණ යාලුවෝ දෙන්නෙක් ගිය අගෝස්තුවල පාටියකදි සෙට් වෙලා උන්ට තිබ්බ ප්‍රශ්නයක් මම විසඳලා දුන්නා. අනේ මචන් උබ සිරා බොක්ක. කවදාවත් උබව අමතක කරන්නේ නෑ වගේ ටෝක්ස් දුන්නා.
my3 එලියට බැස්සා විතරයි මුන්ටික මාව දේශද්‍රෝහියෙක් කරා කියහන්කෝ. ඔන්න යාළුවෝ![]()

ow ban samahara ewun my3 ta support karana ewun Diha balanne aparadha karayek wage.වැරදී බන්. සමහරුන්ට ගොඩක් දේවල් දීපු නිසා තමයි තව සැප ගන්න උටම කඩේ යන්නෙමේක අහ ගනිල්ලා
කට්ටිය එක එක පැත්තවල් අරං උඩ පනින්නෙ නිකම් ඌ ඦන්දෙ ඉල්ලනවා වගෙ!
සමහරක් එවුන් තමන්ගෙ යාලුවොත් එක්කත් වලි උන් තරහත් වෙනවා එක එක මගුල් වලට
ඔය කවෘත් තොපිට දීපු දෙයක් නෑ නෙ! තේරුම් ගනිල්ලහරක් වගෙ රන්ඩු වෙන්නේ නැතුව
mama nam drink eka danakota MY3 ge kattiya wadi nisa ape set eke anik un dana gassala shape eke ape paththata gaththa
නැත්නම් මුන් එක්ක ඉන්න බෑ.ow ban samahara ewun my3 ta support karana ewun Diha balanne aparadha karayek wage.