Proposal එකක්..

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan suwidan kiyanne loke lokuma ratak neda? ehe hondai mama hithanne.... pin wanthai, wasana wanthai, umba ehe palayan :yes::yes::cool::cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩුමම් සතියක් වත් ඒකිව ආශ්‍රය කරලා
    හිටහන් බන් ඔහොම කතා කරලා මොකද උඹලා ළමයි හදන්නේ වයිබර්
    හරි වට්ස් ඇප් එකෙන්දා ඒ නිසා හැබැහින් දැකලා හිනා වෙලා උම්මා දීලා
    ටික කාලයක් ඉඳලා බැඳහන් හදිස්සියේම ගත්තට කමක් නෑ ඒ ආයිත්
    වෙනස් කරන්න ලේසි නෑ නේද අපි කියයි උඹම හිතහන් :yes:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඉස්සෙල්ලම අයියේ පුක් එක සහ කිරිමන්ඩලේ හොඳට තියනවද කියල බලන්න ඕනේ... අඩුත් නැතිව වැඩිත් නැතිව තියෙන්න ඕනේ.... සැපක් ගන්න බැරි නම් වැඩක් නැහැනේ අයියේ
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මෙවන් දේ නොවේවා. මාස 2-3ක් වත් අැසුරැ කර විවාහ වන්න. ;);)

    family-problems.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුලින්ම බලපං ස්වීඩන් වල ටොරන්ට් බාන්න දෙනවද කියල.. :yes: :yes: :yes:
    සුවීඩන් නෙමේ පරනිම්මිත වසවත්තිය වුනත් වැඩක් තියෙනවද බොල ටොරන්ට් බාන්න බැරිනං :growl: :growl: :growl:
    ටොරන්ට් බාන්න පුළුවන්නං එහෙ පල :D :D :D
    ප්ලස්...
    ඔය සොම්බි ඇපෝකලිප්ස් අනං මනං ඔක්කොම වගේ ඇමරිකාවෙන් පටං අරං යුරෝපෙ පැත්තට ඉන්ෆෙක්ට් වෙලා තමා ලඞ්කාවට එන්නෙ :dull: :dull: :dull:
    ඒ නිසා ඔය වගේ රටක ඉන්නවනං කෝකටත් සූදානම් ශරීරෙන් ඉඳපං :dull: :dull:
    ඒ මදිවට උතුරෙ :dull: :dull:
    wights ල.. :dull: :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුලින්ම බලපං ස්වීඩන් වල ටොරන්ට් බාන්න දෙනවද කියල.. :yes: :yes: :yes:
    සුවීඩන් නෙමේ පරනිම්මිත වසවත්තිය වුනත් වැඩක් තියෙනවද බොල ටොරන්ට් බාන්න බැරිනං :growl: :growl: :growl:
    ටොරන්ට් බාන්න පුළුවන්නං එහෙ පල :D :D :D
    ප්ලස්...
    ඔය සොම්බි ඇපෝකලිප්ස් අනං මනං ඔක්කොම වගේ ඇමරිකාවෙන් පටං අරං යුරෝපෙ පැත්තට ඉන්ෆෙක්ට් වෙලා තමා ලඞ්කාවට එන්නෙ :dull: :dull: :dull:
    ඒ නිසා ඔය වගේ රටක ඉන්නවනං කෝකටත් සූදානම් ශරීරෙන් ඉඳපං :dull: :dull:
    ඒ මදිවට උතුරෙ :dull: :dull:
    wights ල.. :dull: :dull:

    මම බැලුවා උබෙන් රිප්ලයි නැත්තෙ ඇයිකියලා
    කිව්වොත් කියන්නේ
    මල්ලෙ පොල් කියලනේ....
    :D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලව බැලුවට කමක් නෑ.. වෙන ඒවා කරන්න යන්න එපා... :P

    ස්කයිප් වලින් නම් කතා බහ කරලා තේරුම් ගන්න බෑ මචං... ටික කාලයක් අශ්‍රය කරපං.. අනිත් එක උඹ මවාගත්ත ගති ගුන පෙන්නන්න යන්න එපා.. උබේ නියම ස්වරූපය පෙන්නපන් කෙල්ලට.. ඒ වගේම බලපං කෙල්ලගේ ගති ගුන කොහොමද කියලා.. උඹ එහෙ ගිහිල්ලා හම්බවෙනව නම් තමයි හොඳ.. මොකද කෙල්ලට වඩාත්ම හුරු පුරුදු පරිසරේදි තමයි නියම ගති ගුන පේන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලින්ම බලපං ස්වීඩන් වල ටොරන්ට් බාන්න දෙනවද කියල.. :yes: :yes: :yes:
    සුවීඩන් නෙමේ පරනිම්මිත වසවත්තිය වුනත් වැඩක් තියෙනවද බොල ටොරන්ට් බාන්න බැරිනං :growl: :growl: :growl:
    ටොරන්ට් බාන්න පුළුවන්නං එහෙ පල :D :D :D
    ප්ලස්...
    ඔය සොම්බි ඇපෝකලිප්ස් අනං මනං ඔක්කොම වගේ ඇමරිකාවෙන් පටං අරං යුරෝපෙ පැත්තට ඉන්ෆෙක්ට් වෙලා තමා ලඞ්කාවට එන්නෙ :dull: :dull: :dull:
    ඒ නිසා ඔය වගේ රටක ඉන්නවනං කෝකටත් සූදානම් ශරීරෙන් ඉඳපං :dull: :dull:
    ඒ මදිවට උතුරෙ :dull: :dull:
    wights ල.. :dull: :dull:

    උඹ නම් මොකෙද්ද මන්දා යකෝ... :lol::lol: