EK Married Club-16

kingdewi

Well-known member
  • :frown:දුප් නාකි හොල්මන් ටික..යකෝ මෙකේ දෙමළෙන් තමයි දැන් කතා කරන්න ඕනේ..මොන වචනේ අනිත් අතට පෙරලගනීද කියලා හිතා ගන්න බෑ..:growl:

    මල් ගැන කිවුවත් මුන්ට අප්සෙට් ..කැත හිත උඹේ !!:lol:
     
    kingdewi

    Well-known member
  • මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..:)

    අනේ පලයන් බන් ..උඹල දෙන්න සහෝදරියෝ වගේ හින්ද තමයි මෙහෙම විහිළුවක් කරලා ඉන්නේ !..නැතුව මෙතන එකෙක් වත් කතා හිතකින් මුකුත් කිවුවේ නැහැනේ !!:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක් මම එහෙම එකක් එව්වේ නෑනේ. PM එක බලන්නකෝ මම ෆොටෝ එව්ව. :dull::dull:

    අම්මපා ඒකෙ තිබුනේ..මමත් පස්සේ දැක්කෙ..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..:)

    මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it. :):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පලයන් බන් ..උඹල දෙන්න සහෝදරියෝ වගේ හින්ද තමයි මෙහෙම විහිළුවක් කරලා ඉන්නේ !..නැතුව මෙතන එකෙක් වත් කතා හිතකින් මුකුත් කිවුවේ නැහැනේ !!:frown:

    :P:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    partypooper :dull:

    Really..never knew that..:dull:

    lots you can learn from me cupcakes
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it. :):)

    :)හාකෝ එහෙනන්..ඔයාලගේ චේතනාව හොඳයිනේ..ඒක නිසා ok..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it. :):)

    ashmi ape office ekata awanam kollo tika marai inna kellanta kiyana katha ahala :lol: once I was complained against to HR because of my dirty mouth :(
     
    kingdewi

    Well-known member
  • :lol:අනේද කියන්නේ අපි නොදන්න උඹලා..:rofl:

    අපි නොදන්නා අශ්මිය !!:lol:
    මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it. :):)

    :lol:

    දිව හැපෙයි :P
     
    සිරාවට :):)