දුප් නාකි හොල්මන් ටික..යකෝ මෙකේ දෙමළෙන් තමයි දැන් කතා කරන්න ඕනේ..මොන වචනේ අනිත් අතට පෙරලගනීද කියලා හිතා ගන්න බෑ..
![]()
මල් ගැන කිවුවත් මුන්ට අප්සෙට් ..කැත හිත උඹේ !!

දුප් නාකි හොල්මන් ටික..යකෝ මෙකේ දෙමළෙන් තමයි දැන් කතා කරන්න ඕනේ..මොන වචනේ අනිත් අතට පෙරලගනීද කියලා හිතා ගන්න බෑ..
![]()

dude, every rose has its thorns!![]()

මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..![]()

මොකක් මම එහෙම එකක් එව්වේ නෑනේ. PM එක බලන්නකෝ මම ෆොටෝ එව්ව.![]()

මල් ගැන කිවුවත් මුන්ට අප්සෙට් ..කැත හිත උඹේ !!![]()
අනේද කියන්නේ අපි නොදන්න උඹලා..
මේ හැමොටම කියන්නෙ හරිද?චාමලි කියන්නේ කෙල්ලෙක්..ඔයාලා මම වගේ කසාද බැඳපු සමාජේ ගැන මෝරපු අදහස් තියෙන කෙනෙක් නෙමෙයි..ව්හිලු කරන්න..ඒත් අනවශ්‍ය විහිලු හොඳ නෑ..මෙතනට ඇවිත් දෙයක් කියන්නේ ඔයාලා සහෝදරයෝ කියලා හිතන්..වචන වරදවා පාවිච්චි කරලා හිත රිදෙන විහිලු කරන්න එපා..මටනන් අවුලක් නෑ..ඒත් චාමියට එපා..![]()

අනේ පලයන් බන් ..උඹල දෙන්න සහෝදරියෝ වගේ හින්ද තමයි මෙහෙම විහිළුවක් කරලා ඉන්නේ !..නැතුව මෙතන එකෙක් වත් කතා හිතකින් මුකුත් කිවුවේ නැහැනේ !!![]()

Really..never knew that..![]()
මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it.![]()
හාකෝ එහෙනන්..ඔයාලගේ චේතනාව හොඳයිනේ..ඒක නිසා ok..මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it.![]()
once I was complained against to HR because of my dirty mouth 
partypooper
lots you can learn from me cupcakes

අනේද කියන්නේ අපි නොදන්න උඹලා..
![]()

මම කසාද බැඳලා නැහැනේ අක්කේ. අනික මේ ෆෝරුම් එකේ හිනා උනත් මොකුත් හානියක් වෙන්නේ නෑනේ. නමුත් එයා සමාජයේ හැසිරෙද්දි ටිකක් ඉගෙන ගනී ඒවලි යම් යම් පාඩම්. මොකද සමාජයට ගියාම noob කෙනෙක් වගේ හැසිරුනොත් ඉවරයි. මිනිස්සු යන්න එන්නේ කරේ. ඒකයි මම නම් කිසි ගානක් නැතිව කුප්ප කතා කියන්නේ. she'll learn sth out of it.![]()

well thorns are well known to do just that..and it's not the flower that makes the rose..but the thorns that sting and hurt?![]()

ashmi ape office ekata awanam kollo tika marai inna kellanta kiyana katha ahalaonce I was complained against to HR because of my dirty mouth
![]()
Pissuda ban..mama wihilu dannawa.eth chamiya upast yanawa owata..
හාකෝ එහෙනන්..ඔයාලගේ චේතනාව හොඳයිනේ..ඒක නිසා ok..