Proposal එකක්..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ජින්තුවා;18594805 said:
    අදහසක් ගන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.. ඒ දේවල් වලිනුත් ගතයුත්ත විතරයි ගන්නෙ. :)

    Mun hithanne dan uba me thread eka dala meke thiyena serama e widihatama karai kiyala :lol:

    mona yaka mona thread dammath
    anthimata karanne thamanta one de

    ah nadda? :P:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;18593717 said:
    blpnko toma danna dewal
    ado jokiyo toma kellek da kollek da bn
    mn nm hithanne kellek bn :love: :love:

    Sexy kallak wage neda? Jinthuwa mokatada ban sweden yanne...Toma wa badagatta nam iwarai ne :baffled: me inne dilisi dilisi :P
    yako mama reply kanna widihath wenas kalla thoipilata adura ganan puluwan unada mama kellek kiyala....:(
    markholckkckskc karaya thama oka hoya ganna atte...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මුලින්ම බලපං ස්වීඩන් වල ටොරන්ට් බාන්න දෙනවද කියල.. :yes: :yes: :yes:
    සුවීඩන් නෙමේ පරනිම්මිත වසවත්තිය වුනත් වැඩක් තියෙනවද බොල ටොරන්ට් බාන්න බැරිනං :growl: :growl: :growl:
    ටොරන්ට් බාන්න පුළුවන්නං එහෙ පල :D :D :D
    ප්ලස්...
    ඔය සොම්බි ඇපෝකලිප්ස් අනං මනං ඔක්කොම වගේ ඇමරිකාවෙන් පටං අරං යුරෝපෙ පැත්තට ඉන්ෆෙක්ට් වෙලා තමා ලඞ්කාවට එන්නෙ :dull: :dull: :dull:
    ඒ නිසා ඔය වගේ රටක ඉන්නවනං කෝකටත් සූදානම් ශරීරෙන් ඉඳපං :dull: :dull:
    ඒ මදිවට උතුරෙ :dull: :dull:
    wights ල.. :dull: :dull:

    :lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    yako mama reply kanna widihath wenas kalla thoipilata adura ganan puluwan unada mama kellek kiyala....:(
    markholckkckskc karaya thama oka hoya ganna atte...

    මං නං උඹේ මොකුත් දැක්කෙත් නෑ බැලුවෙත් ණෑ නිකං අභූත ඡෝදනා කරන්න එපා :dull: :dull:
     
    Sexy kallak wage neda? Jinthuwa mokatada ban sweden yanne...Toma wa badagatta nam iwarai ne :baffled: me inne dilisi dilisi :P

    aniwa aniwa

    yako mama reply kanna widihath wenas kalla thoipilata adura ganan puluwan unada mama kellek kiyala....:(
    markholckkckskc karaya thama oka hoya ganna atte...

    ow ow u thma oya na qwwata

    මං නං උඹේ මොකුත් දැක්කෙත් නෑ බැලුවෙත් ණෑ නිකං අභූත ඡෝදනා කරන්න එපා :dull: :dull:
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    ජින්තුවා;18584816 said:
    අවුරුදු 28කුත් උන නිසා ඔන්න කසාදයක් කොරගන්න කියල බැලුවෙ සිංහලු. ගෙදරිනුත් හැමදාම බර බරේ.

    කෙල්ලෙක් නැති නිසා proposal එකකින් තමා බඳින්න වෙන්නෙ. මට ඉතින් ඔය සම්බන්ධව වැඩි අත්දැකීම් නැති නිසා දීපල්ලකො පොඩි advice පාරක්.

    මෙන්න මේකයි සීන් එක.

    proposal එකක් ඇවිත් තියනව අපේ පියතුමාගේ යාලුවෙක්ගෙ දුවෙක්. කෙල්ල දැක්ක ලස්සනයි. කතාබහෙනුත් අවුලක් නැහැ කියල හිතෙනව. කොස්සකට තියෙන්නෙ කෙල්ලගෙ family එකම ඉන්නෙ Sweden වල. ඒකිව බැන්දොත් ඉතින් මටත් එහෙ පදිංචියට යන්න වෙනවා.

    මට තියන ප්‍රශ්නේ මේකයි. බඳින්න කලින් ඉතින් හම්බ වෙලා කතාබහ කරන්න එහෙම ඕනෙනේ. දැනටනම් ස්කයිප් පිහිට තමා. ඉතින් මම එක්කෝ එහෙ යන්න ඕනේ. නැත්නම් කෙල්ලට මෙහෙ එන්න කියන්න ඕනේ

    ඔය දෙකෙන් මොකක් කරන එකද වඩා හොඳ? සාමාන්යෙන් කොල්ල නේද කෙල්ලව බලන්න යන්නෙ? තව ඉතින් ඔය proposal වලදී බලන්න ඕනේ ඒවා එහෙම තියනවනේ..

    දිපල්ලකො සිංහලු මට advice ටිකක් ඔය සම්බන්ධව. :yes:


    කෙල්ලගේ අම්ම එහෙම හොඳ පිට්ටුවක් වෙන්න ඕනේ
    කෙල්ල අක්කා, නංගි එහෙම හදිස්සියට තෙල් මාරු කරගන්න පුළුවන් විදිහේ ඒවා වෙන්න ඕනේ
    පුංචි අම්මලා , නැන්දලා එහෙම හොඳ ඇන්ටි පාරවල් වෙන්න ඕනේ වෙල්ලම්මා වගේ

    මතක ඇතුව පුක දිහා බලපන් යනකොට

    ජෝක නැතුව් පලයන් මාර අතල් එකක් ගන්න පුළුවන්