antibss

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ANTIBSS නමැති යහපාලනයට පස්ස උඩදාගෙන කඩේ යන එළවලු මුදලාලි අද හොඳට ම ෆෝරම් වෙලා , මහින්ද එන බව දැනගෙන හොඳටම බය වෙලා ආච්චි වැහිලා වගේ ත්‍රෙඩ් දානවා අද. මංගල සමරවීර සහ විමුක්ති මුඋට හොඳට ගෙවනවලු පොස්ට් දානවට.

    මු මම ගැනම ත්‍රෙඩ් පහක් විතර ඇරියා. පවු
     
    • Like
    Reactions: rm1980

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අද නම් ත්‍රෙඩ් දාන්න රිදිලා තියෙන්නේ උබට වගේ..:lol::lol:
    (දැන් මන් එක්ක වලියට එන්න එපා..මන් අපක්ෂපාතිව බලල කිව්වේ හරිය..අනික අද උබ එක්ක කොක්කක් දාගන්න මුඩ් එකක් නෑ බන්..:no:)

    ඒක නෙමෙයි පුලුවන්නම් පොඩි උදව්වක් දීපන්කො බන් මේකට (link)..:(:(
     
    Last edited:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අද නම් ත්‍රෙඩ් දාන්න රිදිලා තියෙන්නේ උබට වගේ..:lol::lol:


    big-dancing-banana-smiley-emoticon.gif
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න කල එලි බහිනවා කස්ටිය.... ඔය එන්නේ ෆේක් ටික

    තව ටිකක් අඩුයි බන්

    loriyak , wdk , srilankan 1 to 4


    හික්හික්

    ෆේක් ඔක්කොම බස්සනවා හිටු කියලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆෝරම් නෙමේ බන් ෆෝම්. ඌ ෆෝම් උනා කියලා උඹට තියෙන අමාරුව මොකක්ද? ත්‍රෙඩ් දාන්න තරන් රිදිලා තියෙන්නේ උම්බටනේ:lol::lol::lol:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඔන්න කල එලි බහිනවා කස්ටිය.... ඔය එන්නේ ෆේක් ටික

    තව ටිකක් අඩුයි බන්

    loriyak , wdk , srilankan 1 to 4


    හික්හික්

    ෆේක් ඔක්කොම බස්සනවා හිටු කියලා

    අයෙත් මු මුගෙ කෝකටත් මන්තරේ ජප කරන්න ගත්ත කියහන්කෝ..:lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ANTIBSS නමැති යහපාලනයට පස්ස උඩදාගෙන කඩේ යන එළවලු මුදලාලි අද හොඳට ම ෆෝරම් වෙලා , මහින්ද එන බව දැනගෙන හොඳටම බය වෙලා ආච්චි වැහිලා වගේ ත්‍රෙඩ් දානවා අද. මංගල සමරවීර සහ විමුක්ති මුඋට හොඳට ගෙවනවලු පොස්ට් දානවට.

    මු මම ගැනම ත්‍රෙඩ් පහක් විතර ඇරියා. පවු

    දැන් මහින්ද එනවද? එකෙක් කියනවා එනවලු තව එකෙක් නෑලු, මොකක්ද මේකේ ඇත්ත නැත්ත?