එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රෙඩ් එක කියවන් වරෙන් බං සම්පූර්ණයෙන්. පූලුවන් නම් මේ පෝස්ට් එක කෝට් කරහන්. #131 වෙනි කමෙන්ට් එක මචං. :):)

    රිදිලා :sorry::sorry::sorry:
    උබට තමයි එහෙනම් පුඩිම කන්න දොලදුක පහල වෙලා තියෙන්නේ මුලින්ම :rofl::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    නෑ නෑ ඔය පුඩිම හදනවා කිව්ව නිසාමයි දතාට කියෝලා ත්‍රෙඩ් එක දැම්මෙව්වේ මේ තකහනියක් වලි මැද්දේ. අන්තිමට ගෙදර කොල්ලා බිස්කට් ටික කාලා පහුවදා තමයි පුඩිම හැදුවේ ඇන්ටි.
     
    oya pekata kala tiyena hatu nemei oya henwala nikanma hedena hatu oya wedeta hariyenne nedda.mama uyala kala tiyenawa ewa oya pekat wala tiyena hatu walata wada rasai.

    ඔව් බන්,,හතු පිපෙනකොට අම්බානක් පිපෙනවා..දැන් ඒ පරිසරය නෑ :(:( මිට වැඩ රසයි තමා.
     
    රසයි නම් තමයි. හැබැයි විශ හතු සෙට් උනොත් දවස් 7ක් බඩ යන්න හෝ සෙත්ත පෝච්චි වෙන්න පුලුවනි.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නෑ නෑ ඔය පුඩිම හදනවා කිව්ව නිසාමයි දතාට කියෝලා ත්‍රෙඩ් එක දැම්මෙව්වේ මේ තකහනියක් වලි මැද්දේ. අන්තිමට ගෙදර කොල්ලා බිස්කට් ටික කාලා පහුවදා තමයි පුඩිම හැදුවේ ඇන්ටි.

    :lol:
     
    රසයි නම් තමයි. හැබැයි විශ හතු සෙට් උනොත් දවස් 7ක් බඩ යන්න හෝ සෙත්ත පෝච්චි වෙන්න පුලුවනි.
    කන හතු හොයාගන්න පුළුවන් මචං. පොඩි කතාවත් තියෙනවා ඕවා පිපෙන කාලෙට කඩන්න යන්න ඕන එක්කෙනෙක් විතරයි කියල..ඇස් වහ වැදුනම අපහු පිපෙන් නැ.කතාවත් ඇත්ත. :dull::dull:
     
    Last edited:

    බිස්කට් පුඩිම කියල වැඩක් නෑ.හදන්න ඕන බන්:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කන හතු හොයාගන්න පුළුවන් මචං. පොඩි කතාවත් තියෙනවා ඕවා පිපෙන කාලෙට කඩන්න යන්න ඕන එක්කෙනෙක් විතරයි කියල..ඇස් වහ වැදුනම අපහු පිපෙන් නැ.කතාවත් ඇත්ත. :dull::dull:
    දැන් මේ ගිලින්නේ අමෙරිකන් ඔයිස්ටර් හරි ඇබලෝනි හරි නේ බං....
    පිදුරු හතු, රත් කැවිල්ල, ලේන බිම්මල්, ලේන කොටන් වගෙ බිම්මල් දකින්නත් නෑ දැන්.....
    රත් කැවිල් කම් පට්ටම කෑමක්.....
    ටැප් එක ඇරිය වගේ කෙළ එනව කටට මතක් වෙද්දිත්!:(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් බන්,,හතු පිපෙනකොට අම්බානක් පිපෙනවා..දැන් ඒ පරිසරය නෑ :(:( මිට වැඩ රසයි තමා.
    ow ban mama podi kale game inna dawas wala nitarama wage kanawa.dan koheda ewa.
    රසයි නම් තමයි. හැබැයි විශ හතු සෙට් උනොත් දවස් 7ක් බඩ යන්න හෝ සෙත්ත පෝච්චි වෙන්න පුලුවනි.

    neha ban ammala dannawa kana ewa monawada kiyala.endarulla,weli hathu oya wage nam walin tiyenwa kana huthu jathi
     
    දැන් මේ ගිලින්නේ අමෙරිකන් ඔයිස්ටර් හරි ඇබලෝනි හරි නේ බං....
    පිදුරු හතු, රත් කැවිල්ල, ලේන බිම්මල්, ලේන කොටන් වගෙ බිම්මල් දකින්නත් නෑ දැන්.....
    රත් කැවිල් කම් පට්ටම කෑමක්.....
    ටැප් එක ඇරිය වගේ කෙළ එනව කටට මතක් වෙද්දිත්!:(

    මන් පොඩි කාලේ තමා ඕවා කෑවේ,පිපෙන කාලෙට තාත්ත ගිහින් ශේප් එකේ වහල එනවා..දවසක් මොකෙද්ද හු**ක් දැකල ආනේ හතු පිපිලා නේද කියල,එදා ඉදන් බදු බනිස්:growl::growl:..දැන් ආසාවට ගෙදර ගියාම කන්න හත්තක් නෑ :(:(:(
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මන් පොඩි කාලේ තමා ඕවා කෑවේ,පිපෙන කාලෙට තාත්ත ගිහින් ශේප් එකේ වහල එනවා..දවසක් මොකෙද්ද හු**ක් දැකල ආනේ හතු පිපිලා නේද කියල,එදා ඉදන් බදු බනිස්:growl::growl:..දැන් ආසාවට ගෙදර ගියාම කන්න හත්තක් නෑ :(:(:(

    shirwata ban mata matakay podi kala eka hathu jatiyak tibba lipe anguru uda dala puchala lunu tikak dala gattama wena mokuth ona neha.matha wenakota kanna hitenawa ban.
     
    • Like
    Reactions: Dead_Shot

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කන හතු හොයාගන්න පුළුවන් මචං. පොඩි කතාවත් තියෙනවා ඕවා පිපෙන කාලෙට කඩන්න යන්න ඕන එක්කෙනෙක් විතරයි කියල..ඇස් වහ වැදුනම අපහු පිපෙන් නැ.කතාවත් ඇත්ත. :dull::dull:

    :dull::dull::dull:
     
    එළ අක්කේ නියමයි. හැබැයි බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිමට වගේ නම් මේකට කමෙන්ට් වැටෙන්නේ නැති වේවි පටන් ගත්තු අලුත නිසා. නමුත් මේකේ කලින් ගිය ගීයක අරුත වගේ මෙගා ත්‍රෙඩ් වගේ ත්‍රෙඩ් එක වටේ කට්ටිය සෙට් උනාම නම් නැගලා යාවි. ඒ ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා.

    හදලා බලන්න ඕනේ. අපේ අම්මට රුධිරගත සීනි වැඩියි දැන්. ගෙදර යන්නේ මගේ ඩයට් ප්ලෑනින්. පැණිරස දේවල් අම්මට තහනම්. ඒ නිසා හදනවත් අඩුයි. බලමු.

    මචං කුරක්කන් තලප හදමු ආනමක් එක්ක..ඩයබිටික් වලට අව්ලකුත් නැ:)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං කුරක්කන් තලප හදමු ආනමක් එක්ක..ඩයබිටික් වලට අව්ලකුත් නැ:)

    තලපේ කනන් එපා වෙනවා බං කට රිදෙනවා කටේ ඇලෙනවා. හැබැයි ආනම එක්ක නම් පට්ට රසයි.