EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ මොන සුයන්නක් ද?
    මෙන්න මෙහේ හිටු.....
    බල්ලො විල් බාක් බට් ද කන්ද විල් රිමෙන් ස්ට්‍රේට්!

    නෑ ඔය කවුද කියලා මම මේ කල්පනා කරන්නේ බං. එක්කෝ ඇමසින් නැත්නම් කිංබීගේ ඔරිජිනල් එකාගේ ෆේක් එක. ගොඩක් වෙලාවට කිංබිගේ ඔරිජිනල් එකා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.

    යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන.

    සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි.

    ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්‍රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ.

    රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා.

    ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි.

    කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා.

    ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි.

    අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

    ජවුසන් නටන්නේ නැතුව හිටු කිව්වේ හරිය..... :frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආයෙත් අහලා.....:dull::dull:
    අන්න මාහින්ඩ ට නොමිනේෂන් දෙන්න තීරණය කරලා ලු!
    මහින්දගේ හිටපු ඇමතියො 20කට නොමිනේෂන් නැහැලු! මැරවින් සිල්ලා, කුඩු දුමියා, සජින් වාස් ඇතුළුව.....

    සැටලයිට් අක්කට මළ පැනලා මෛත්‍රී ලොක්ක එක්ක ලොකු කෙළියක් ඊයේ රූ වෙලා ඇත...
    නිල නොවන ආරංචි මාර්ග ඈ...
    නැත්තං මාව කන්න හදයි තොපි වේසාවො ටික!:dull:

    පව්නේ ඉතින් මහින්ද අංකල් :)
    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පව්නේ ඉතින් මහින්ද අංකල් :)
    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :)
    උබ නඩුව පැරදුනාහ් කියන්නෙහ් ඇත්තද ? :lol:
    අර රිදිලාහ් කියන්නෙහ්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ අපිව හුරතල් කලත් නොකලත් නඩුව පරදිනවා. ඔයානේ ඉසුරු එකාව හුරතල් කරන්නේ පුංචි එකා කියලා. අන්න පුංචි එවුන්ව නම් හුරතල් කරන්න එපා නඩුව පරදිනවා. :lol::lol:

    යකෝ මූ පුදුම වේදනාවකින් නේ ඉන්නේ :rofl::rofl::rofl:

    යකා එක්කවත් හුරතල් වෙයන් වේදනාව අඩු වෙන්න :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.

    යසිරු අදටත් මගේ යාලුවා. ඌව මම පාවලා දුන්නේ නෑ ඌයි මාව පාවලා දුන්නේ සයූට මම එපා කියද්දි ඒ දවස් වල මම මොන කැම්පස්ද මොනාද කරන්නේ කියලා.ඒ උනාට එතනින් එහාට දෙයක් නෑ අදටත් උගේ හැම දේම කියාගෙන ඉන්නවා චැටක් දාගෙන.

    සයූ ගියේ මේ නිසා. මම හිතුවෙත් මම නිසා කියලා. ඒ උනාට මම නිසා නෙමෙයි.

    View attachment 59878

    ලකීලූක්ව නම් මම පන්න ගත්තේ නෑ උගේ ත්‍රෙඩ් වල මම කමෙන්ට් දැම්මෙත් නෑ. ඌව දන්නෙත් නෑ.

    රත්තරන්ට නැති තැන පිහියෙන් ඇන්නෙත් නෑ උගේ අර පොල් වල්ලේ සීන් එකට නම් බයිට් දදා හිටියා සහ අනූජට කල වැටේට උගේ මූණටම බැන්නා. අදටත් රත්තරන් මා එක්ක කිරියේ ඕනේ තැනක පෝස්ට් එකක් කෝට් කරලා කතා කරනවා.

    ආශ්මි එක්ක මරා ගත්තද කියලා ආශ්මිම කියාවි.

    කඹ අදින්න ගිහින් පජාත වැඩ කලේ නෑ. මම මගේ ටීම් එක පාවලා දුන්නේ නෑ. රෙප් ගත්තා ආතල් ගත්තා.

    ගයාන් කුවේට් පිහියෙන් ඇන්නේ කාටද කියලා චරිත්, ඉසුරු දන්නවා සහ අනාගතේ කිරියේ වාසීන්ට දැනගන්න ලැබේවි.

    අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

    ත්‍රෙඩ් ඒකෙන් පලයන් :)

    උකෝගන්නේ නැතුව මෙන්න මෙහාට වෙලා ඉඳපන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේක දැක්කද?? අර ත්‍රෙඩ් එකට අලුතින් ෆේක් එකක් හදන් ආපු පොන්සියෙක් දාපු පෝස්ට් එකක් ඒකේ පෝස්ට් දාන්න බෑ ආයේ. ඒකයි මේකේ දැම්මේ.
    අඩෝ උබහ් යනවද බ0 ... තැන්ක්ස් හොදෙහ් :lol:
    අනෙහ් යකෝ :P අපිට වෙලා තියෙනහ් දෙවල් එක්ක අපි හරිනම් මෙවාහ් දාලා දුවලා ... මෙහෙ ඉදින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ නඩුව පැරදුනාහ් කියන්නෙහ් ඇත්තද ? :lol:
    අර රිදිලාහ් කියන්නෙහ්

    ඌ නම් ඊයේ රෑ නඩුව පැරදිලා හිරෙත් ගියා කියල තමයි ආරංචිය ආවේ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කවුරු වෙන්න ඇතිද බං. හොරිකඩ බල්ලා ටැග් ලයින් එකේ අයිති කරුද??? :dull::dull:

    බොහෝ දුරට වෙන පුළුවන්.......MC එකත් සම්බන්ද කරලා කියවන්නේ ඌ තමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ද‍තෝ ඔබ තුමා දූරියන් කනවද?? ඊයේ දූරියන් ගැන කතාවක් ගියා. කොසා, තරි, බඩා, ආශ්මි සෙට් එක කන්නේ නෑ කියලා කිව්වා. තව කවුද නොකන්නේ??