අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.
ha thoth pala....

අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

මම ෆයිනල් රිසාල්ට්ස් අවුට් වෙලා ඇවිත් වැඩි කාලයක් ඌ හිටියේ නෑ. අනේ මන්දා.
ඔය මොකක්ද බං හොරිකඩ බල්ලගේ සීන් එක. දවසක් මම පොලිටික්ස් ත්රෙඩ් එකකට බම්ප් එකක් දැම්මා කියලා හොරිකඩ බල්ලෝ කතාව දාලා 3 ක් රෙප් කපලා තිබ්බා.

දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක![]()
හිටපන් මාලබේ පැත්තේ එද්දි අරගෙන එන්නම් එහෙනම් ලොවෙත් දූරියන් ගෙඩියක්.![]()
ගඳ නිසා නම් අවුල කාට හරි කියලා සුද්ද කරගෙන කටු ටික ඔක්කොම විසික් කරලා විනාඩි 20 ක් විතර තියලා මදුලු කාලා බලන්නකෝ. පට්ට.![]()
කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ......![]()
යකෝ අරක එකයි මවපු එකේ වැරැද්ද....දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක![]()
ඒක අතකට එහෙම උණු එකත් හොදයි...නැත්නම් අපට දුරියන් නැති වෙනවා....![]()

ජේලර් ඇන්ටිගේ කේස් එකක්..... ඌයියා & ඉක්කාහ්හ් තමා නඩුව බාරදෙන්න කෙනෙක් හොයන්නේ.....

කෝ පෙන්නහන් බලන්න මා හැර තව කවුරුද එකේ ඉන්නේ කියලා......
කවුද බං ඔය හැබෑට.![]()
dan pala..
thota cheeththayak genath denawa e langa paara...

දූරියන් වල බං තියෙන්නේ දෙපැත්තක් විතරයි. දූරියන් සුවඳ උන් - උන් පන්න පන්න පෙරේතයෝ වගේ කනවා දැක්කොත් අත අරින්නෙම නෑ. අනික දූරියන් ගඳ උන් - උන් කනවා තියා අහලකවත් ඉන්න කැමති නෑ. මතක් කලත් කට ඇඹුල් වෙනවා.
ඕකේ අතර මැද්දේ උන් නෑ. ඒ කිව්වේ පොඩ්ඩක් කන වගේ උන්. කන උන් කොහොමත් පෙරේතයෝ වගේ කන්නේ.

යකෝ අරක එකයි මවපු එකේ වැරැද්ද....
උම හිතන්නේ මේ දිගටම දිගටම දෙවියෙන්ට වරදිනවා කියලා ද?
මුලදි හමන්න ගෙන මවපු දේවල් දෙක තමා ඔය..........
පස්සෙ පොරට තේරිලා ද කොහෙද ආයේ ඔය වගේ ගොං වැඩ කරන්න ගියේ නෑ

අපෝ එමෙහනං එපා......ජේලර් ඇන්ටිගේ කේස් එකක්..... ඌයියා & ඉක්කාහ්හ් තමා නඩුව බාරදෙන්න කෙනෙක් හොයන්නේ.....

හරිනේ....... සනිපනේ නෙහ්හ්.....උඹ මට මේ දාන කින්ඩි වලට මම උඹට අඬන්නම රිටර්න් එක දෙන්නම්කො...... හිටුකෝ......

යකෝ මූ පුදුම වේදනාවකින් නේ ඉන්නේ
යකා එක්කවත් හුරතල් වෙයන් වේදනාව අඩු වෙන්න![]()

කමක් නැහැ කොල්ලෝ..ආයේ දුන්නොත් බෑ නොකියා ආයෙම කන්න...මන් නම් එහෙමයි..මළත් දුරියන් අතාරින්නෙ නැහැ.....
![]()
අපෝ එමෙහනං එපා......
මොකද මම දැක්කා ඊයේ අර ලොන්තයට පීඑම් ගසලා මේකේ උන් ගේ ඇගට ගොඩ වෙන්න හදපු හැටි ඔය යෝදි!![]()
ඉස්සර කිරියේ එක හොරිකඩ බල්ලෙක් හිටියා දැන් උගෙන් හොරි බෝ වෙලා ගොඩක් එවුන් ඉන්නවා
ඉතින් උන්ගේ ජාතක කතාව සහ නම දාල රෙප් කපනවා![]()

Ridennathi wenna hurathal karannam ridila saho enna dooriyan madulu tikakuth aragena![]()