EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    අවසාන වශයෙන් මම මැරීඩ් ක්ලබ් එකේ ඉන්න ඕනේ නැති එකෙක් කියලා හිතෙනවනම් මේකේ ඉන්න හැමෝටම කියන්නේ. කෙලින් කියපල්ලා. මම මේ ත්‍රෙඩ් එකෙන් යන්නම්. දතාට මඩ පාර වැදුනේ නම් මම නිසාද කියන්න දන්නේ නෑ.

    ha thoth pala....:angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම ෆයිනල් රිසාල්ට්ස් අවුට් වෙලා ඇවිත් වැඩි කාලයක් ඌ හිටියේ නෑ. අනේ මන්දා.

    ඔය මොකක්ද බං හොරිකඩ බල්ලගේ සීන් එක. දවසක් මම පොලිටික්ස් ත්‍රෙඩ් එකකට බම්ප් එකක් දැම්මා කියලා හොරිකඩ බල්ලෝ කතාව දාලා 3 ක් රෙප් කපලා තිබ්බා.

    ඉස්සර කිරියේ එක හොරිකඩ බල්ලෙක් හිටියා දැන් උගෙන් හොරි බෝ වෙලා ගොඩක් එවුන් ඉන්නවා :rofl:

    ඉතින් උන්ගේ ජාතක කතාව සහ නම දාල රෙප් කපනවා :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක :growl:

    දූරියන් වල බං තියෙන්නේ දෙපැත්තක් විතරයි. දූරියන් සුවඳ උන් - උන් පන්න පන්න පෙරේතයෝ වගේ කනවා දැක්කොත් අත අරින්නෙම නෑ. අනික දූරියන් ගඳ උන් - උන් කනවා තියා අහලකවත් ඉන්න කැමති නෑ. මතක් කලත් කට ඇඹුල් වෙනවා.

    ඕකේ අතර මැද්දේ උන් නෑ. ඒ කිව්වේ පොඩ්ඩක් කන වගේ උන්. කන උන් කොහොමත් පෙරේතයෝ වගේ කන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටපන් මාලබේ පැත්තේ එද්දි අරගෙන එන්නම් එහෙනම් ලොවෙත් දූරියන් ගෙඩියක්. :growl::growl:

    ගඳ නිසා නම් අවුල කාට හරි කියලා සුද්ද කරගෙන ක‍ටු ටික ඔක්කොම විසික් කරලා විනාඩි 20 ක් විතර තියලා මදුලු කාලා බලන්නකෝ. පට්ට. :):)

    ඉතින් ඔහෙන් සුද්ද කරගෙනම වරකෝ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලට බාරදිපන් නඩුව...... ඉඩම් නඩුවක් වගේ දිගටම යයි වැඩේ...... :lol:

    දෙවියන්වහන්සේට වෙච්ච වැරැද්ද දූරියන් මවපු එක නෙවෙයි ඒවා නොකන එවුන් මවපු එක :growl:
    යකෝ අරක එකයි මවපු එකේ වැරැද්ද....
    උම හිතන්නේ මේ දිගටම දිගටම දෙවියෙන්ට වරදිනවා කියලා ද?
    මුලදි හමන්න ගෙන මවපු දේවල් දෙක තමා ඔය..........
    පස්සෙ පොරට තේරිලා ද කොහෙද ආයේ ඔය වගේ ගොං වැඩ කරන්න ගියේ නෑ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දූරියන් වල බං තියෙන්නේ දෙපැත්තක් විතරයි. දූරියන් සුවඳ උන් - උන් පන්න පන්න පෙරේතයෝ වගේ කනවා දැක්කොත් අත අරින්නෙම නෑ. අනික දූරියන් ගඳ උන් - උන් කනවා තියා අහලකවත් ඉන්න කැමති නෑ. මතක් කලත් කට ඇඹුල් වෙනවා.

    ඕකේ අතර මැද්දේ උන් නෑ. ඒ කිව්වේ පොඩ්ඩක් කන වගේ උන්. කන උන් කොහොමත් පෙරේතයෝ වගේ කන්නේ.

    ඔව් ඔව් එකෙන්ම..මන් නම් නොකන කවුරුත් එකට බල කරන්නේ නැහැ..මන් පැනලා කනවා....:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දූරියන් වල බං තියෙන්නේ දෙපැත්තක් විතරයි. දූරියන් සුවඳ උන් - උන් පන්න පන්න පෙරේතයෝ වගේ කනවා දැක්කොත් අත අරින්නෙම නෑ. අනික දූරියන් ගඳ උන් - උන් කනවා තියා අහලකවත් ඉන්න කැමති නෑ. මතක් කලත් කට ඇඹුල් වෙනවා.

    ඕකේ අතර මැද්දේ උන් නෑ. ඒ කිව්වේ පොඩ්ඩක් කන වගේ උන්. කන උන් කොහොමත් පෙරේතයෝ වගේ කන්නේ.

    ඔව් බං........ඔතන මොකක් හරි ජීවවිද්‍යාත්මක කේස් එකක් ඇති

    යකෝ අරක එකයි මවපු එකේ වැරැද්ද....
    උම හිතන්නේ මේ දිගටම දිගටම දෙවියෙන්ට වරදිනවා කියලා ද?
    මුලදි හමන්න ගෙන මවපු දේවල් දෙක තමා ඔය..........
    පස්සෙ පොරට තේරිලා ද කොහෙද ආයේ ඔය වගේ ගොං වැඩ කරන්න ගියේ නෑ

    දිගින් දිගටම වරදින්නේ නැත්තම් ඊට අවුරුදු දහස් ගානකට පස්සේ හම්බයෝ මවයිද :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේලර් ඇන්ටිගේ කේස් එකක්..... ඌයියා & ඉක්කාහ්හ් තමා නඩුව බාරදෙන්න කෙනෙක් හොයන්නේ.....
    අපෝ එමෙහනං එපා......
    මොකද මම දැක්කා ඊයේ අර ලොන්තයට පීඑම් ගසලා මේකේ උන් ගේ ඇගට ගොඩ වෙන්න හදපු හැටි ඔය යෝදි!:dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ මූ පුදුම වේදනාවකින් නේ ඉන්නේ :rofl::rofl::rofl:

    යකා එක්කවත් හුරතල් වෙයන් වේදනාව අඩු වෙන්න :rofl:

    :D

    Ridennathi wenna hurathal karannam ridila saho enna dooriyan madulu tikakuth aragena :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ එමෙහනං එපා......
    මොකද මම දැක්කා ඊයේ අර ලොන්තයට පීඑම් ගසලා මේකේ උන් ගේ ඇගට ගොඩ වෙන්න හදපු හැටි ඔය යෝදි!:dull:

    ඈ ඈ ඈ ඒ මොකක්ද අයියේ ඒ කතාව....... පොඩ්ඩක් කියමු බලන්න විස්තරේ.......