EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකුනේ මම දූරියන් කනවා..කවුද මගේ තරහා කාරයා මම කන්නේ නෑ කිව්ව..?:frown::growl:මගේ සුප්‍රියතම කෑමක්...:love:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ..මේ මැට්ටිට මම කිව්වා..:frown:කෝ ඇහැව්වද?තරි අයියවත් රිදිලා මල්ලිවත් එයාගේ තාත්තා ගැන මුකුත් කියලා නෑ..එයා වාලාධියද මොකද්ද එක පාගගෙන..:frown:

    මොකක්ද අක්කේ සීන් එක....? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    z_jur-p-10-11-taming-4.jpg

    :frown::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරිය උගේ තාත්තට බැනල තිබ්බ කියලා......ඌ මොලෝ දෙයක් එහෙම කියල තිබ්බෙ නෑ...
    අර අතාරින්නේ නෑ කිව්ව එක අපි දන්නවා.....ඒ හුකාරිස් නම් හරියන්නේ නෑ පුටා මාත් එක්ක...
    ආයේ එල්ලෙන්න ආවොත් නම් හමන්නවලා අරින්නේ..........:growl:
    මේකිත් අර එන්ජීඕ කාරයො වගේ....
    සොන්නයන් ගේ පැත්ත අරං පොර වෙන්න හදන්නේ....:dull:

    අපෝ එමෙහනං එපා......
    මොකද මම දැක්කා ඊයේ අර ලොන්තයට පීඑම් ගසලා මේකේ උන් ගේ ඇගට ගොඩ වෙන්න හදපු හැටි ඔය යෝදි!:dull:

    කෝ මේ චමාලී මොකද සද්දයක් නැත්තේ......?

    මොකද මේ චමාලී එක්සිබිට් ද සපෝර්ට් කරන්නේ......?

    මට pm කලේ කිබුළා අයියා එක්ක ප්‍රශ්නයක් නැහැ රිදිලයි තරි අයියයි එයාගේ තාත්තට
    බැන්නා කියලා...එහෙම බැන්නා නම් වැරදියි නෙහ්..එකයි මන් ඇහුවේ...මෙච්චර මේ උදේ ඉදන් රෑ වෙනකම් මෙතන ඉන්නවා..මට එහෙම දෙයක් වත් අහන්න බැරි නම් මොකක්ද මේ යාළුකම් මන් අහන්නේ....:oo::oo:

    මගේ ඇගට ගොඩවෙන්නේ අහවල් එහෙකටද? අනේ අපරාදේ මගේ pm ගහපු වෙලාව..උට තේරුම් කරලා දීලා මේක ගොඩින් විසදන්න හදපු...මේ කිබුළා අයියත් මටනේ බනින්නේ....ඇයි වදේ මේක නවත්තන්නයි මට ඕන උනේ...පුළුවන් තරම් හොදින් කිවුවා පොරට..ඇහුවේ නැහැනේ...මන් NGO මගුලක් කලේ නැහැ....:growl:

    ඒක pm එකක් හරි ගැහුවා නම් ගැහුවේ මේ ප්‍රශ්නේ අදෙනවට අකමැති නිසා....මන් මොකටද මෙතන පොර වෙන්න දගලන්නේ...:) මන් පොරක් නෙමේ නෙහ්..මදැයි ඕක තමයි කියන්නේ වදින්න යන දේවාලේ කඩන් වැටෙනවා අපේ බරට කියලා....:(:( ආයේ නම් මන් හ්ම් කියන්නේ නැහැ....ඔව් හ්ම් කියන්නේ නැහැ....

    මන් යනවා යන්න....:dull::dull: කිබුළා අයියේ බොරු චෝදනා එපා හරිද.:dull:..එපා වෙනවනේ ඉතින්...:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද බන්ස් රිදිලා මල්ලි මා එක්ක රණ්ඩු වුනා කියලා තියෙන කේස් එක?ඒකා මා එක්කනන් වලි දාගත්තේ නෑ..සැරයක් මේකේ එකෙක් මට අනන්මනන් කියද්දි ඌ එක්කනන් වලියක් දාගත්තා..අපි දෙන්නා ඌව ලිඳේ දැම්මා...ආයිත් නෑ ...මොකා ත්‍රෙඩ් එකෙන් යන්න..හොයන් ඇවිත් මරනව දැනගනින් ගල් ඉබ්බා..:frown::growl:

    සයුත් ගියේ මම නිසා නෙමෙයි අනික ලකී ලූක් එක්ක මම වැඩිය කතා කරලත්නෑ. අනේ මන්දා ඉතින්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකුනේ මම දූරියන් කනවා..කවුද මගේ තරහා කාරයා මම කන්නේ නෑ කිව්ව..?:frown::growl:මගේ සුප්‍රියතම කෑමක්...:love:

    අන්න මිනියා එන ගමන් බඩාගේ ශොප් එකෙන් ගෙඩි තුනක් විතර තියලා යන්නද ඇහුවා. මම දුර නිසා එපා කිව්වා. ඕනේනම් ගෙන්න ගනු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට pm කලේ කිබුළා අයියා එක්ක ප්‍රශ්නයක් නැහැ රිදිලයි තරි අයියයි එයාගේ තාත්තට
    බැන්නා කියලා...එහෙම බැන්නා නම් වැරදියි නෙහ්..එකයි මන් ඇහුවේ...මෙච්චර මේ උදේ ඉදන් රෑ වෙනකම් මෙතන ඉන්නවා..මට එහෙම දෙයක් වත් අහන්න බැරි නම් මොකක්ද මේ යාළුකම් මන් අහන්නේ....:oo::oo:

    මගේ ඇගට ගොඩවෙන්නේ අහවල් එහෙකටද? අනේ අපරාදේ මගේ pm ගහපු වෙලාව..උට තේරුම් කරලා දීලා මේක ගොඩින් විසදන්න හදපු...මේ කිබුළා අයියත් මටනේ බනින්නේ....ඇයි වදේ මේක නවත්තන්නයි මට ඕන උනේ...පුළුවන් තරම් හොදින් කිවුවා පොරට..ඇහුවේ නැහැනේ...මන් NGO මගුලක් කලේ නැහැ....:growl:

    ඒක pm එකක් හරි ගැහුවා නම් ගැහුවේ මේ ප්‍රශ්නේ අදෙනවට අකමැති නිසා....මන් මොකටද මෙතන පොර වෙන්න දගලන්නේ...:) මන් පොරක් නෙමේ නෙහ්..මදැයි ඕක තමයි කියන්නේ වදින්න යන දේවාලේ කඩන් වැටෙනවා අපේ බරට කියලා....:(:( ආයේ නම් මන් හ්ම් කියන්නේ නැහැ....ඔව් හ්ම් කියන්නේ නැහැ....

    මන් යනවා යන්න....:dull::dull: කිබුළා අයියේ බොරු චෝදනා එපා හරිද.:dull:..එපා වෙනවනේ ඉතින්...:(:(

    අනේ මේ 64 න් එව්වා පාවිච්චි නිකර හිටපන් බං. :lol:
     
    යකෝ මේකෙ උන් බලන් ඉන්නේ යන්නමයි..:angry:මම කිව්වා නේද ඔතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා?පණ්ඩිතකමට ඇහුවේ නෑ.:frown::love:කොහේවත් යන මගුලක් හින්දා තරහා ගන්නැතුව ඉන්න චාමියෝ..මොන දේටත් අපිනේ ඉන්නේ ඔයාට..ඔයාත් එහෙමනේ..ඔන්න ඕවා අමතක කරලා දාමු..හැබැයි එකක්..ඔයා ගියොත් මමත් යනවා හරිද?ආපහු එන්නෙම නෑ..:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කියලා වැඩක් නෑ..මේ මැට්ටිට මම කිව්වා..:frown:කෝ ඇහැව්වද?තරි අයියවත් රිදිලා මල්ලිවත් එයාගේ තාත්තා ගැන මුකුත් කියලා නෑ..එයා වාලාධියද මොකද්ද එක පාගගෙන..:frown:

    ඇහුවේ එකනේ මන්...කිවුවා බැලුවා තේරුම් ගත්තා...මන් සර්ව් සම්පුර්ණ නැහැ අක්කේ....:):) මටත් තිබුනා අහන්න කියන්න කලින් බලලා ඉන්න...මන් ඒක අග ඉදන් මුලට කළා..මගේ මෝඩකම...දැන් මන් දන්නවා...:):)

    මගේ අතින් උන වරදට සමාවෙන්න ඕන කට්ටියම...හිත් රිදවීම් ඇති වෙලා තියෙනවා කියලා පැහැදිළියි මන් නිසා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට pm කලේ කිබුළා අයියා එක්ක ප්‍රශ්නයක් නැහැ රිදිලයි තරි අයියයි එයාගේ තාත්තට
    බැන්නා කියලා...එහෙම බැන්නා නම් වැරදියි නෙහ්..එකයි මන් ඇහුවේ...මෙච්චර මේ උදේ ඉදන් රෑ වෙනකම් මෙතන ඉන්නවා..මට එහෙම දෙයක් වත් අහන්න බැරි නම් මොකක්ද මේ යාළුකම් මන් අහන්නේ....:oo::oo:

    මගේ ඇගට ගොඩවෙන්නේ අහවල් එහෙකටද? අනේ අපරාදේ මගේ pm ගහපු වෙලාව..උට තේරුම් කරලා දීලා මේක ගොඩින් විසදන්න හදපු...මේ කිබුළා අයියත් මටනේ බනින්නේ....ඇයි වදේ මේක නවත්තන්නයි මට ඕන උනේ...පුළුවන් තරම් හොදින් කිවුවා පොරට..ඇහුවේ නැහැනේ...මන් NGO මගුලක් කලේ නැහැ....:growl:

    ඒක pm එකක් හරි ගැහුවා නම් ගැහුවේ මේ ප්‍රශ්නේ අදෙනවට අකමැති නිසා....මන් මොකටද මෙතන පොර වෙන්න දගලන්නේ...:) මන් පොරක් නෙමේ නෙහ්..මදැයි ඕක තමයි කියන්නේ වදින්න යන දේවාලේ කඩන් වැටෙනවා අපේ බරට කියලා....:(:( ආයේ නම් මන් හ්ම් කියන්නේ නැහැ....ඔව් හ්ම් කියන්නේ නැහැ....

    මන් යනවා යන්න....:dull::dull: කිබුළා අයියේ බොරු චෝදනා එපා හරිද.:dull:..එපා වෙනවනේ ඉතින්...:(:(

    pm ගහපු එකෙන් උනේ ප්‍රශ්නේ තවත් අල උන එක නෙවෙයිද.... :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සයුත් ගියේ මම නිසා නෙමෙයි අනික ලකී ලූක් එක්ක මම වැඩිය කතා කරලත්නෑ. අනේ මන්දා ඉතින්. :lol::lol:

    පුලුවන්කමක් තියෙනන් මේ කාගේ ෆේක් එකද කියලා හොයාගන්න අපිට දැනගන්න පුලුවන් අපිට වරද්දවන්න බලන් ඉන්න කෙනෙක් ගැන දැනගන්න..මේනන් අපේ එකෙක් වෙන්න බෑ..හැමතිස්සෙම මේක ගැන ඇහැ ගහන් ඉන්න දයාවති කෙනෙක්..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ..අර එක්සිබිට්ගේ සීන් එක..:)

    මෙහ්හ් අක්කේ.... අපේ පොඩ්ඩිගේ යාළුවො දෙන්නෙක් එන්න ඉන්නවා එයාගේ බර්ත්ඩේ දවසේ අපේ දිහා..... සාමාන්යෙන් පොඩ්ඩන්ට කෑමට හොඳ මොන මොන වගේ එව්වද හදන්න......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇහුවේ එකනේ මන්...කිවුවා බැලුවා තේරුම් ගත්තා...මන් සර්ව් සම්පුර්ණ නැහැ අක්කේ....:):) මටත් තිබුනා අහන්න කියන්න කලින් බලලා ඉන්න...මන් ඒක අග ඉදන් මුලට කළා..මගේ මෝඩකම...දැන් මන් දන්නවා...:):)

    මගේ අතින් උන වරදට සමාවෙන්න ඕන කට්ටියම...හිත් රිදවීම් ඇති වෙලා තියෙනවා කියලා පැහැදිළියි මන් නිසා....

    අනේ වස්තුවේ ඔන්න ඕක දැන් අමතක කරමු..ඕවා මොනාද..තරි අයියාවත් රිදිලා මල්ලිවත් ඕවා ගනන් ගන්නේ නෑ..:love::love::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් අක්කේ.... අපේ පොඩ්ඩිගේ යාළුවො දෙන්නෙක් එන්න ඉන්නවා එයාගේ බර්ත්ඩේ දවසේ අපේ දිහා..... සාමාන්යෙන් පොඩ්ඩන්ට කෑමට හොඳ මොන මොන වගේ එව්වද හදන්න......

    ලන්ච් එකටද නැත්තන් හවස තේ වලටද?:D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    pm ගහපු එකෙන් උනේ ප්‍රශ්නේ තවත් අල උන එක නෙවෙයිද.... :oo:

    මන් නම් අල වෙන්න ගහපු pm එකක් නැහැ..මට විතරක් නෙමේ මුළු කිරියටම පොර pm ගහන්න ඇති ..හැමෝම කියන්න ඇත්තේ ඕක නවත්තන්න කියලා තමයි....ඔක්කොමත් හරි කිබුළා අයියා බනින එකනේ ඉවසන්න බැරි...අම්මපා මටත් වැඩ නැහැනේ ..මලක් කොලයක් හිටවන් ඉන්නේ නැතුව මාත් යනවා pm ගහන්න...අම්මපා කවුරු හරි මට ගහන්නේ නැහැනේ පොල් පිත්තක් කපලා ....:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් නම් අල වෙන්න ගහපු pm එකක් නැහැ..මට විතරක් නෙමේ මුළු කිරියටම පොර pm ගහන්න ඇති ..හැමෝම කියන්න ඇත්තේ ඕක නවත්තන්න කියලා තමයි....ඔක්කොමත් හරි කිබුළා අයියා බනින එකනේ ඉවසන්න බැරි...අම්මපා මටත් වැඩ නැහැනේ ..මලක් කොලයක් හිටවන් ඉන්නේ නැතුව මාත් යනවා pm ගහන්න...අම්මපා කවුරු හරි මට ගහන්නේ නැහැනේ පොල් පිත්තක් කපලා ....:dull::dull:

    කොළඹට ආවොත් ගහන්නම්....... :P:P