
රේඩියෝ එක නැවැත්තුවාම ප්රශ්නේ විසදෙන්නේ කොහොමද කියන්නකො![]()
කෝල් කරලා කිව්ව ටික ඈති නේහ්..... තව ඕනද ඕනද.....??තේරුම් කරා නම් හරි අගෙයි..නම් ගම් එක්ක දන්නා අයියේ
Join Date: Jul 2015
ඔයා මේකේ උන්ගේ නම්වත් දන්නේ නෑ නේ මල්ලි...... තව ටිකක් කල් ගිහින් අපි ඒ ගැන කතා කරමු නේහ්..... 

Kattiya hithan inna siddiya nemwy meyata hethuwa. E siddiya haa sambanda wenath ekak thamayi meyata hethuwa.මම නම් සිද්දීය් අහරියට දන්නේ නැ. නමුත් කට්ටිය කියන සිද්දීයනම් මේකට හේතුව මේ මේ හැරයාම බොලද දෙයක් වගේ. මේවගේ දේවල් වලට නම් මේවගේ වටින දෙයක් නැවත වන්න එපා කිබුලෝ.![]()
Join Date: Jul 2015
Location: වැඩිපුර හින ලෝකේ
Posts: 177
ඔයා මේකේ උන්ගේ නම්වත් දන්නේ නෑ නේ මල්ලි...... තව ටිකක් කල් ගිහින් අපි ඒ ගැන කතා කරමු නේහ්.....
![]()

වෙලා තියන දේ කිව්වොත් හොදයි......
හරියට ම දැන ගන්න......
විශේෂයෙන් උඹල මාව සම්පූර්ණයෙන් ම වට්ටපු තර්කය............


Kattiya hithan inna siddiya nemwy meyata hethuwa. E siddiya haa sambanda wenath ekak thamayi meyata hethuwa.
ඒවගෙන් මේවගෙන් වැඩක් නෑ....අන්තිමට කියන්න නම් එපා මේ කේස් එක නිසා ආයෙ කිරියට වැඩිය එන්නෙ නෑ, කාටවත් උපදෙස් දෙන්න යන්නෙ නෑ, රේඩියෝ කිරිල්ල ගැනත් හිතල බලන්න ඕනෙ අනං මනං....ඌට ඕන කුදයක් ගහගන්න කියල පරණ හිටපු දත් කිඹුලම ආයෙත් එළකිරියෙ අපිට දකින්න සලස්වපන් අයියෙ
![]()
මම මේක දාල යන්නේ නෑ මචං ඔය වගේ ඒවායින්....
ජීටී හරි වෙන ඇඩ්මින් කෙනෙක් හරි කිව්වොත් උඹ වැඩක් නෑ පලයන් කියල එදාට යන්වා....
රේඩියෝ එක නං මචං තව අවුරුද්දයි කොහොමත්. අපේ ගිවිසගත් කාලය අවුරුද්දයි. 2016 ජුනි 30 වෙනිදායින් කොහොමත් මම චුත වෙනව මේකෙන්.....
ඔබ සියළු ම දෙනාට ස්තූතියි.........
ඔබ සියළු ම දෙනා මාගේ හදවතේ සදානුස්මරණීයයි!!
දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...
මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
ආයේ එන්න හිතන්න වත් එපා...!
දැං කාට කාටත් සතුටු ඇති![]()
මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්රෝග්රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..
![]()
එකෙන්ම අක්කේ එකෙන්ම...... දත් මාමි මේ ශෝ එක වෙනුවෙන් කරන කැපවීම දැකලා තියේ මම...... 
මඩ ගාගෙන තමා ඉතිං.. කිඹුලෝ ඉන්න් මඩේ නෙ![]()


මාත්..එකෙන්ම අක්කේ එකෙන්ම...... දත් මාමි මේ ශෝ එක වෙනුවෙන් කරන කැපවීම දැකලා තියේ මම......
![]()

Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.තිරයෙන් පිටුපස වෙන කතාවක් තියෙනවා නම් දාපන් බං මේවා කවුරුත් දැනගන්න ඕනෑ
ඔන්න සීන් එක සැකෙවින් කියලා තියෙනවා..Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.
ඔන්න සීන් එක සැකෙවින් කියලා තියෙනවා..
හේතුව හොයන අය දැනගන්න

Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.


