2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

xxc

Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    Aduwen comment karapu hudek shrawakayek wu ma wannekuge ayachanaya obe nikmana gana yalith sithannata tharam nowuwath ayadhimi nawatha arabannata radiyowa........
     

    waligamaya

    Well-known member
  • මම නම් සිද්දීය් අහරියට දන්නේ නැ. නමුත් කට්ටිය කියන සිද්දීයනම් මේකට හේතුව මේ මේ හැරයාම බොලද දෙයක් වගේ. මේවගේ දේවල් වලට නම් මේවගේ වටින දෙයක් නැවත වන්න එපා කිබුලෝ.:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තේරුම් කරා නම් හරි අගෙයි..නම් ගම් එක්ක දන්නා අයියේ

    :shocked: Join Date: Jul 2015
    Location: වැඩිපුර හින ලෝකේ
    Posts: 177

    :lol: ඔයා මේකේ උන්ගේ නම්වත් දන්නේ නෑ නේ මල්ලි...... තව ටිකක් කල් ගිහින් අපි ඒ ගැන කතා කරමු නේහ්..... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
    කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
    ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...

    මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
    දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
    ආයේ එන්න හිතන්න වත් එපා...!

    දැං කාට කාටත් සතුටු ඇති :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් සිද්දීය් අහරියට දන්නේ නැ. නමුත් කට්ටිය කියන සිද්දීයනම් මේකට හේතුව මේ මේ හැරයාම බොලද දෙයක් වගේ. මේවගේ දේවල් වලට නම් මේවගේ වටින දෙයක් නැවත වන්න එපා කිබුලෝ.:dull:
    Kattiya hithan inna siddiya nemwy meyata hethuwa. E siddiya haa sambanda wenath ekak thamayi meyata hethuwa.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: Join Date: Jul 2015
    Location: වැඩිපුර හින ලෝකේ
    Posts: 177

    :lol: ඔයා මේකේ උන්ගේ නම්වත් දන්නේ නෑ නේ මල්ලි...... තව ටිකක් කල් ගිහින් අපි ඒ ගැන කතා කරමු නේහ්..... :lol:

    ජබුං :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචං කිඹුල රේඩ්යෝවෙන් අයින් වෙන්න හිතන් හිටියෙ නෑ....මේ කේස් එක පටන් ගද්දිම මං පී එම් එකක් දාල කිව්ව මේව නිස කිරියෙන් හරි රෙඩියෝවෙන් හරි අය්න් වෙන්නනම් එපා කියල...මේ තියෙන්නෙ ඒ පී එම් එකේ කොටසක්.....

    ඒවගෙන් මේවගෙන් වැඩක් නෑ....අන්තිමට කියන්න නම් එපා මේ කේස් එක නිසා ආයෙ කිරියට වැඩිය එන්නෙ නෑ, කාටවත් උපදෙස් දෙන්න යන්නෙ නෑ, රේඩියෝ කිරිල්ල ගැනත් හිතල බලන්න ඕනෙ අනං මනං:growl:....ඌට ඕන කුදයක් ගහගන්න කියල පරණ හිටපු දත් කිඹුලම ආයෙත් එළකිරියෙ අපිට දකින්න සලස්වපන් අයියෙ:yes:


    මේ තියෙන්නෙ කිඹුල මට ආපහු එවපු පී එම් එකේ කොටසක්......

    මම මේක දාල යන්නේ නෑ මචං ඔය වගේ ඒවායින්....
    ජීටී හරි වෙන ඇඩ්මින් කෙනෙක් හරි කිව්වොත් උඹ වැඩක් නෑ පලයන් කියල එදාට යන්වා....

    රේඩියෝ එක නං මචං තව අවුරුද්දයි කොහොමත්. අපේ ගිවිසගත් කාලය අවුරුද්දයි. 2016 ජුනි 30 වෙනිදායින් කොහොමත් මම චුත වෙනව මේකෙන්.....

    හේතුව ඒක නෙවෙයි නම් මොකක්ද කියල දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරනවද
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔබ සියළු ම දෙනාට ස්තූතියි.........

    ඔබ සියළු ම දෙනා මාගේ හදවතේ සදානුස්මරණීයයි!!

    images
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
    කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
    ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...

    මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
    දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
    ආයේ එන්න හිතන්න වත් එපා...!

    දැං කාට කාටත් සතුටු ඇති :eek:

    තිරයෙන් පිටුපස වෙන කතාවක් තියෙනවා නම් දාපන් බං මේවා කවුරුත් දැනගන්න ඕනෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :yes:මේ කරන මෙහෙවරේ වටිනාකම දැනෙන්න ඕනේ අයට දැනෙන්නේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ තමයි..අපි වුනත් මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න එන්නේ ඒ වෙලාවට වෙන කරගන්න වැඩක් නැතුව නෙමෙයි..කිඹුලයියා මේ වැඩසටහන මෙහෙයවන්න ඊට වඩා දහස් ගුණයක කට්ටක් කන්නේ..:sorry:

    :yes: එකෙන්ම අක්කේ එකෙන්ම...... දත් මාමි මේ ශෝ එක වෙනුවෙන් කරන කැපවීම දැකලා තියේ මම...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තිරයෙන් පිටුපස වෙන කතාවක් තියෙනවා නම් දාපන් බං මේවා කවුරුත් දැනගන්න ඕනෑ
    Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.
    ඔන්න සීන් එක සැකෙවින් කියලා තියෙනවා..
    හේතුව හොයන අය දැනගන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න සීන් එක සැකෙවින් කියලා තියෙනවා..
    හේතුව හොයන අය දැනගන්න

    පරණ සීන් එකේම දිගුවක් වගේ........ඕක ඉතින් කිඹුලට කලිනුත් මමම කීප පාරක් කියල ඇති :dull: