2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :no:කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..:sorry:

    :yes: බොහොම ආසාවෙන් කරනවා තමා උනාට.... තමන් කරන දේට ඈගයීමක් තියෙන්න ඕනා..... මොකක්වත් නිසා නෙවේ.... අපි වගේ බයියෙක් නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුල් මාමි තමාගේ වැඩේ ආයේ ටක්කෙටම නිවැරිදිව ප්ලෑනක් සහිතව කරන කෙනෙක්..... :yes: ඒ කැපවීමට ඈගයීමක් තියෙන්න ඕනා..... :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kathaawa methana daanna puluwan aya thundeyai inne. Ekek kimbula, anika Thariya, thunweni eka GT. Mun 3n ekek wath kathaawa damme neththan apitath eli pita kiyanna be.

    ඔය සීන් එක ප්‍රසිද්දියේ දාන්න එපා බං. අල්ලලා දාපන්. කාටවත් මොකුත් කියන්න යන්න එපා. :dull::dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: බොහොම ආසාවෙන් කරනවා තමා උනාට.... තමන් කරන දේට ඈගයීමක් තියෙන්න ඕනා..... මොකක්වත් නිසා නෙවේ.... අපි වගේ බයියෙක් නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුල් මාමි තමාගේ වැඩේ ආයේ ටක්කෙටම නිවැරිදිව ප්ලෑනක් සහිතව කරන කෙනෙක්..... :yes: ඒ කැපවීමට ඈගයීමක් තියෙන්න ඕනා..... :yes:

    සහතිකම ඇත්ත..:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය සීන් එක ප්‍රසිද්දියේ දාන්න එපා බං. අල්ලලා දාපන්. කාටවත් මොකුත් කියන්න යන්න එපා. :dull::dull::dull:
    Oyita eha mukuth kiyanne ne. :no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: බොහොම ආසාවෙන් කරනවා තමා උනාට.... තමන් කරන දේට ඈගයීමක් තියෙන්න ඕනා..... මොකක්වත් නිසා නෙවේ.... අපි වගේ බයියෙක් නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුල් මාමි තමාගේ වැඩේ ආයේ ටක්කෙටම නිවැරිදිව ප්ලෑනක් සහිතව කරන කෙනෙක්..... :yes: ඒ කැපවීමට ඈගයීමක් තියෙන්න ඕනා..... :yes:
    ඇගයීම කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය.
    ආයේ මේ ගැන කතා නොකරමි.
    unsubscribed
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය සීන් එක ප්‍රසිද්දියේ දාන්න එපා බං. අල්ලලා දාපන්. කාටවත් මොකුත් කියන්න යන්න එපා. :dull::dull::dull:

    ඒකත් ඇත්ත..දැන් ඔක්කොම ඉවරයි..නිකන් තේරුමක් නෑ..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oyita eha mukuth kiyanne ne. :no:

    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔබත් කිඹුලාගේ විලාපය රසවිඳි පන්ලක්ෂ තිස්දහස අතරින් කෙනෙක් නම් හෙට උදෑසන 10 ට මාලබේ බස් නැවතුම්පොළ අසලට පැමිණෙන්න. දසතින් එකතුවන එලකිරියට ලැදි මහා ජන පවුර චණ්ඩ මාරුතයක් ලෙසින් කිඹුලා සොයා ගෙයි දොරකඩටම යාවි. කිඹුල් විලාපය නැවතත් අප දෙසවන් අතර රැව් දෙනු දැකීම අපගේ සිහිනයයි. රේඩියෝ අරාජික කරන ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ පරදමු. කළගුණ සලකමු. කිඹුලා සමඟ නැගිටිමු !

    :frown: මේ මොන උට්ටක්ද..... :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔයා දන්නවද වෙන එකවුන්ට් එකකිං ඇවිත් මෙතන රිප්ලයි දමන බව :eek:

    :lol: අපි නොදන්න ලයිව් බං...... :lol: පුහුල් හොරා කරෙන් දැනේ....... පස්සෙන් පන්න පන්න අහන්නේ ඉතින්..... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒකත් ඇත්ත..දැන් ඔක්කොම ඉවරයි..නිකන් තේරුමක් නෑ..:sorry:

    මම ඒත් හවස කෝල් කල වෙලේ කිව්වා මේ උණුහුමේම ඔය තීරණේ ගත්තොත් නරියෝ ෆෝම් වේවි කියලා. ඒත් මේ උණුසුමේම මේ තීරණේ ගත්තු එකේ වරදක් දැන් දකින්නේ නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    වෙලා තියන දේ කිව්වොත් හොදයි......
    හරියට ම දැන ගන්න......

    විශේෂයෙන් උඹල මාව සම්පූර්ණයෙන් ම වට්ටපු තර්කය............

    :D කියන්නද කියන්නද.....?? :rolleyes: විධායක සභාවේ තීරණය අවසාන තීරණය වේ.... :D :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: අපි නොදන්න ලයිව් බං...... :lol: පුහුල් හොරා කරෙන් දැනේ....... පස්සෙන් පන්න පන්න අහන්නේ ඉතින්..... :lol:

    අන්න බලපන් මෙලෝ දෙයක් නොදැන උනත් ඌව ඉස්සල්ලම හඳුන ගත්තේ මම :lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න බලපන් මෙලෝ දෙයක් නොදැන උනත් ඌව ඉස්සල්ලම හඳුන ගත්තේ මම :lol::lol::lol:

    මොකද්ද ඒ සීන් එක..අනේ මටත් කියපන්කෝ..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :D කියන්නද කියන්නද.....?? :rolleyes: විධායක සභාවේ තීරණය අවසාන තීරණය වේ.... :D :yes:

    මේ සැරේනන් විධායක සභාවට ඇපීල් එකක්වත් කරන්න බැරි පාටයි..පොඩි බුරුලක් ඉල්ලලා ප්‍රොග්‍රෑම් එක නැවත කරමු කියලා..නෑ නෑ..මුකුත් නෑ..ඔන්න මම මාරු..:sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ සැරේනන් විධායක සභාවට ඇපීල් එකක්වත් කරන්න බැරි පාටයි..පොඩි බුරුලක් ඉල්ලලා ප්‍රොග්‍රෑම් එක නැවත කරමු කියලා..නෑ නෑ..මුකුත් නෑ..ඔන්න මම මාරු..:sorry::sorry:

    මම නම් කිව්වේ මේ මගුල නවත්තලා දාහන් කිරියට නෑවිත් නම් ඉන්න එපා කියලා.