කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..
![]()
බොහොම ආසාවෙන් කරනවා තමා උනාට.... තමන් කරන දේට ඈගයීමක් තියෙන්න ඕනා..... මොකක්වත් නිසා නෙවේ.... අපි වගේ බයියෙක් නෙවේ කිඹුලා කියන්නේ..... කිඹුල් මාමි තමාගේ වැඩේ ආයේ ටක්කෙටම නිවැරිදිව ප්ලෑනක් සහිතව කරන කෙනෙක්.....
ඒ කැපවීමට ඈගයීමක් තියෙන්න ඕනා..... 
කිඹුලයියා මේ වැඩසටහන බොහොම ආසවෙන් කරන්නේ..ඒත් වෙන කරන්නම දෙයක් නෑ එයාට එයාගේ ලඟම අය එපා කියද්දි..එයාලා එපා කියන්නෙත් බොහොම සාධාරණ හේතු නිසා..

ඔබටත් ස්තූති මාමේ........
නැවතී මෙතකින්.......
මේ මොන උට්ටක්ද..... 
අපි නොදන්න ලයිව් බං......
විධායක සභාවේ තීරණය අවසාන තීරණය වේ.... 