2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම නම් කිව්වේ මේ මගුල නවත්තලා දාහන් කිරියට නෑවිත් නම් ඉන්න එපා කියලා.

මොකක්?කිරියට නේන කතාවක් මට කිව්වේ නෑනේ..:oo:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
    කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
    ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...

    මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
    දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
    ආයේ එන්න හිතන්න වත් එපා...!

    දැං කාට කාටත් සතුටු ඇති :eek:

    :nerd::dull::(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලා උඹගේ පීඑම් ෆුල් සසල හද විල්තෙරෙන් කිඹුලා කල සේවය ඒ වගෙම කිඹුලා එළකිරිය වෙනුවෙන් කල කැපකිරිම අපි දන්නවා තමන්ගේ කාලය, ශ්‍රමය, දැනුම එළකිරිවාසින් වෙනුවෙන් ලබාදුන්නේ නිර්ලෝභිව ඒ වගේ පුද්ගලයෙක් මේ වගේ වේදනාත්මක සමුගැනිමක් ලබාදිමට සිදුවිම සාමාජිකයෙක් වශයෙන් මම කණගාටු වෙනවා ඔබේ සේවය අපේ හදවත් වල තියෙනව ඔබ දැල්වු ගී රස හදවතේ තියෙනවා චිරං ජයතු කිඹුලෝ වේදනාවෙන් ජිවිත්වෙනවට වඩා කණගාටුවෙන් සමුගැනිම හොඳයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
    කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
    ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...

    මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
    දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
    ආයේ එන්න හිතන්න වත් එපා...!

    දැං කාට කාටත් සතුටු ඇති :eek:
    :growl::growl::growl::frown::frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඔය සීන් එක ප්‍රසිද්දියේ දාන්න එපා බං. අල්ලලා දාපන්. කාටවත් මොකුත් කියන්න යන්න එපා. :dull::dull::dull:

    :dull::dull:

    ඇගයීම කෙසේ වෙතත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය.
    ආයේ මේ ගැන කතා නොකරමි.
    unsubscribed

    :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අන්න බලපන් මෙලෝ දෙයක් නොදැන උනත් ඌව ඉස්සල්ලම හඳුන ගත්තේ මම :lol::lol::lol:

    :rofl: පව් ඉතින් කාගේ උනත් දරුවෙක්නේ.... යූසර් නේම් ම කීයක් කියලා මතක තියා ගන්නද...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ සැරේනන් විධායක සභාවට ඇපීල් එකක්වත් කරන්න බැරි පාටයි..පොඩි බුරුලක් ඉල්ලලා ප්‍රොග්‍රෑම් එක නැවත කරමු කියලා..නෑ නෑ..මුකුත් නෑ..ඔන්න මම මාරු..:sorry::sorry:

    :frown: කොහෙන්ද මේවා ලීක් වෙන්නේ......?? :frown: :growl: :growl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැනුයි ඉතිං හරියටම ඇත්ත කථාව දැනගත්තේ..
    කිඹුලා යනවට මුල ඉදංම විරුද්ද උන කෙනෙක් මං...
    ඒත් මාත් දැං පිලිගන්නවා මේ වෙලා තියෙන දේවල් වල හැටියට ගත්ත තීරනය සාධාරනයි සහ කාලෝචිතයි කියලා...

    මුලදි කිව්වා නෙ යන්න එපා කියලා..
    දැං කියන්න තියෙන්නේ... කිමුලෝ උඹ ගිය එක හොදයි අයියේ..
    ආයේ එන්න හිතන්න වත් එපා...!

    දැං කාට කාටත් සතුටු ඇති :eek:
    :baffled::baffled: